මම හැබැහින් පදින්නේ මේජාතියේ එකක් !
![]()
මම learners එකේ පුරුදු වෙන්න පැද්දේ මෙක

මම හැබැහින් පදින්නේ මේජාතියේ එකක් !
![]()

පට්ට මචන්.. discovery එකෙ restoration project එකක් ගියා මෙකට.. මරු බාන්ඩෙ..මෙන්න මම කැමති වාහනේ. 1967 chevy impala
![]()
Engineමෙන්න මම කැමති වාහනේ. 1967 chevy impala
![]()

ඔන්න මම එහෙනං පටන්ගත්ත ඈ !
මගේ සිහින වාහනය තමයි මේක!
![]()
එච්චර ලොකු වටිනාකමක් නැති උනාට මගේ හිත ගත්තු එකේ තමයි මේ!
![]()
මෙහෙදී මම දන්නා විදිහට රුපියල් මිලියන 10 විතර වෙනවා![]()
thava kipayak thiyenava, eth asama mekata,ඔන්න මම එහෙනං පටන්ගත්ත ඈ !
මගේ සිහින වාහනය තමයි මේක!
![]()
එච්චර ලොකු වටිනාකමක් නැති උනාට මගේ හිත ගත්තු එකේ තමයි මේ!
![]()
මෙහෙදී මම දන්නා විදිහට රුපියල් මිලියන 10 විතර වෙනවා![]()

Me too machan,thava kipayak thiyenava, eth asama mekata,
Me tooo brother !
Oke Black ekai Gray ekai Silver ekai nam Pattama Gathi Mettalic Blue ekath ela,
Oke machan 2000 idan 2007 models walata thamai man nam godak kamathi![]()