මගේ සිහින වාහනය....!

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මම හැබැහින් පදින්නේ මේජාතියේ එකක් !
    resize_full_1360990532-129064-1.jpg


    මම learners එකේ පුරුදු වෙන්න පැද්දේ මෙක:yes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ඔන්න මම එහෙනං පටන්ගත්ත ඈ !:rolleyes:
    මගේ සිහින වාහනය තමයි මේක!:yes:
    images

    එච්චර ලොකු වටිනාකමක් නැති උනාට මගේ හිත ගත්තු එකේ තමයි මේ!:cool:
    images



    මෙහෙදී මම දන්නා විදිහට රුපියල් මිලියන 10 විතර වෙනවා:P:P

    Me too machan, :yes: thava kipayak thiyenava, eth asama mekata,
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ඔන්න මම එහෙනං පටන්ගත්ත ඈ !:rolleyes:
    මගේ සිහින වාහනය තමයි මේක!:yes:
    images

    එච්චර ලොකු වටිනාකමක් නැති උනාට මගේ හිත ගත්තු එකේ තමයි මේ!:cool:
    images



    මෙහෙදී මම දන්නා විදිහට රුපියල් මිලියන 10 විතර වෙනවා:P:P

    Me tooo brother !

    Oke Black ekai Gray ekai Silver ekai nam Pattama Gathi Mettalic Blue ekath ela,

    Oke machan 2000 idan 2007 models walata thamai man nam godak kamathi :P