ඔන්න මචන්ලා තිබ්බ සෝලා සිස්ටම් එක අප්ග්‍රේඩ් කලා. සකෝ 5 කිවො බැට්‍රී එකක් තිබ්බේ එක 12කිවෝ වලට වැඩි කලා. සේල් 16 ක් ගෙනැල්ලා තමයි වැඩේ කලේ. ඇම්පියර් 230 ක් එක සෙල් එකක්. ජේ කේ bms එක තමයි යුස් කරන්නේ. ඉන්වරට් එක තිබ්බේ සකෝ එක ඩෙයි කියන ip65
ඉන්වටර් එකට මාරු කලා. මේ ඉන්වරට් එක නම් පට්ට ආය කියල වැඩැක් නැහැ කිසිම නොයිස් එකක් නැහැ. හීට් සින්ක් එකනිසා මෙයාලා මෙකට ෆෑන් දාල නැහැ. බැට්‍රී එක 12 කිවෝ නිසා හොදටම ඇති එක දවසක් අව්ව නැතත් දුවන්න පුලුවන්. ඉවරයක් නැති පවර් කට් නිසා දිගු කාලිනව දුවන්න පුලුවන් සිස්ටම් එකකට ගියේ එකයි. වියදම් පල්ලැහින් දාන්නම් කැමති අය බලල කරගන්න බලන්න වටිනවා.
230 CALB Lifepo4 cell x 16 = 2000USD
Deye sg04lp1 = rs 483000
JK BMS 150A = 95USD
Display touch = 50USD
ENCLOSURE = Rs10000
පැනල් ගත්තේ ගිය මාර්තුවල 500 එකක් 65 වගේ උනා. දැන් නම් ආපහු මිල අඩු වීමක් දකින්න පුලුවන්.

Last edited: