මගේ සෝලාර් පද්දතිය solar system #deye

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔන්න මචන්ලා තිබ්බ සෝලා සිස්ටම් එක අප්ග්‍රේඩ් කලා. සකෝ 5 කිවො බැට්‍රී එකක් තිබ්බේ එක 12කිවෝ වලට වැඩි කලා. සේල් 16 ක් ගෙනැල්ලා තමයි වැඩේ කලේ. ඇම්පියර් 230 ක් එක සෙල් එකක්. ජේ කේ bms එක තමයි යුස් කරන්නේ. ඉන්වරට් එක තිබ්බේ සකෝ එක ඩෙයි කියන ip65
    ඉන්වටර් එකට මාරු කලා. මේ ඉන්වරට් එක නම් පට්ට ආය කියල වැඩැක් නැහැ කිසිම නොයිස් එකක් නැහැ. හීට් සින්ක් එකනිසා මෙයාලා මෙකට ෆෑන් දාල නැහැ. බැට්‍රී එක 12 කිවෝ නිසා හොදටම ඇති එක දවසක් අව්ව නැතත් දුවන්න පුලුවන්. ඉවරයක් නැති පවර් කට් නිසා දිගු කාලිනව දුවන්න පුලුවන් සිස්ටම් එකකට ගියේ එකයි. වියදම් පල්ලැහින් දාන්නම් කැමති අය බලල කරගන්න බලන්න වටිනවා.

    230 CALB Lifepo4 cell x 16 = 2000USD
    Deye sg04lp1 = rs 483000
    JK BMS 150A = 95USD
    Display touch = 50USD
    ENCLOSURE = Rs10000

    පැනල් ගත්තේ ගිය මාර්තුවල 500 එකක් 65 වගේ උනා. දැන් නම් ආපහු මිල අඩු වීමක් දකින්න පුලුවන්.

    IrInThC.jpg

    paXA32n.jpg

    8Ys0k7N.jpg

    vVtCH0a.jpg

    Xi7DQoV.jpg

    0RQXYXW.png
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඔන්න මචන්ලා තිබ්බ සෝලා සිස්ටම් එක අප්ග්‍රේඩ් කලා. සකෝ 5 කිවො බැට්‍රී එකක් තිබ්බේ එක 12කිවෝ වලට වැඩි කලා. සේල් 16 ක් ගෙනැල්ලා තමයි වැඩේ කලේ. ඇම්පියර් 230 ක් එක සෙල් එකක්. ජේ කේ bms එක තමයි යුස් කරන්නේ. ඉන්වරට් එක තිබ්බේ සකෝ එක ඩෙයි කියන ip65
    ඉන්වටර් එකට මාරු කලා. මේ ඉන්වරට් එක නම් පට්ට ආය කියල වැඩැක් නැහැ කිසිම නොයිස් එකක් නැහැ. හීට් සින්ක් එකනිසා මෙයාලා මෙකට ෆෑන් දාල නැහැ. බැට්‍රී එක 12 කිවෝ නිසා හොදටම ඇති එක දවසක් අව්ව නැතත් දුවන්න පුලුවන්. ඉවරයක් නැති පවර් කට් නිසා දිගු කාලිනව දුවන්න පුලුවන් සිස්ටම් එකකට ගියේ එකයි. වියදම් පල්ලැහින් දාන්නම් කැමති අය බලල කරගන්න බලන්න වටිනවා.

    230 CALB Lifepo4 cell x 16 = 2000USD
    Deye sg04lp1 = rs 483000
    JK BMS 150A = 95USD
    Display touch = 50USD
    ENCLOSURE = Rs100000

    පැනල් ගත්තේ ගිය මාර්තුවල 500 එකක් 65 වගේ උනා. දැන් නම් ආපහු මිල අඩු වීමක් දකින්න පුලුවන්.

    IrInThC.jpg

    paXA32n.jpg

    8Ys0k7N.jpg

    vVtCH0a.jpg

    Xi7DQoV.jpg

    0RQXYXW.png
    nice work
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මත් එකක් හදන්ඩ හිතන් ඉන්නෙ ඔච්චර ලොකු එකක් නම් නෙමේ සල්ලි නැ එච්චර..පොඩි එකක් අඩුම ලයිට් ට්ක හරි දාගන්ඩ DC වලින් 🙂
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පට්ට
    මගේත් දැන් 100% ඕෆ් ග්‍රිඩ් දුවන්නෙ. CEB ලයින් එක ඕෆ් කරලම තියෙන්නෙ.
    මාත් අප්ග්‍රේඩ් එකක් කරන්න හිතන් ඉන්නවා, මුලින්ම කරන්නෙ Victron energy low frequency inverter එකක් ගෙනත් හයි කරගන්න එක. මුන්ගෙ ඉන්වර්ටර් තියනවාලු අවුරුදු 15ක් වගේ එක දිගට රන් වෙන ඒව කවදාවත් ඕෆ් කරලා නැතිව. ඊට පස්සෙ තියන සාකො බැටරි දෙක විකුනලා දාල සෙල් ගෙනත් බැටරියක් හදා ගන්න ඕන.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Battery walata warranty kohomada?

    Ai inverter eka maru karanne?
    ------ Post added on Dec 14, 2022 at 10:17 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Ai inverter eka maru karanne?
    ------ Post added on Dec 14, 2022 at 10:17 PM
    දැන් මම කොහොමත් 100%ක් ඕෆ් ග්‍රිඩ් නිසා කෙලවෙන්න ලොකුම චාන්ස් එකක් තියෙන්නෙ ඉන්වර්ටරේට. ඒක නිසා බැකප් එකට ඉන්වර්ටර් එකක් අරන් තියාගන්න අයිඩියා එක කලින් ඉදන් තිබුනා
    මම බැලුවෙ දැනට තියන එක බැකප් එක විදියට තියාගෙන Victron එකක් ප්‍රයිමරි එක විදියට යූස් කරන්න ගන්න කියලා. උන්ගෙ කොලිටිය, monitoring app එක එහෙම අනෙක් ඒව එක්ක කම්පෙයා කරන්නවත් බැරි තරම් හොඳයි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැන් මම කොහොමත් 100%ක් ඕෆ් ග්‍රිඩ් නිසා කෙලවෙන්න ලොකුම චාන්ස් එකක් තියෙන්නෙ ඉන්වර්ටරේට. ඒක නිසා බැකප් එකට ඉන්වර්ටර් එකක් අරන් තියාගන්න අයිඩියා එක කලින් ඉදන් තිබුනා
    මම බැලුවෙ දැනට තියන එක බැකප් එක විදියට තියාගෙන Victron එකක් ප්‍රයිමරි එක විදියට යූස් කරන්න ගන්න කියලා. උන්ගෙ කොලිටිය, monitoring app එක එහෙම අනෙක් ඒව එක්ක කම්පෙයා කරන්නවත් බැරි තරම් හොඳයි
    Victron eka hybrid da? Eka chinese ekakda?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    පට්ට
    මගේත් දැන් 100% ඕෆ් ග්‍රිඩ් දුවන්නෙ. CEB ලයින් එක ඕෆ් කරලම තියෙන්නෙ.
    මාත් අප්ග්‍රේඩ් එකක් කරන්න හිතන් ඉන්නවා, මුලින්ම කරන්නෙ Victron energy low frequency inverter එකක් ගෙනත් හයි කරගන්න එක. මුන්ගෙ ඉන්වර්ටර් තියනවාලු අවුරුදු 15ක් වගේ එක දිගට රන් වෙන ඒව කවදාවත් ඕෆ් කරලා නැතිව. ඊට පස්සෙ තියන සාකො බැටරි දෙක විකුනලා දාල සෙල් ගෙනත් බැටරියක් හදා ගන්න ඕන.
    uba directda gene. bara wadi neda low frequency ewa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Victron eka hybrid da? Eka chinese ekakda?
    ඒක යුරෝප් එකක්, brand එකක් විදියට ගත්තම දැනට තියන හොඳම ඉන්වර්ටර් බ්‍රෑන්ඩ් එක කියන්න පුලුවන්
    සාමාන්‍ය හයිබ්‍රිඩ් ඉන්වර්ටර් වල තියන ෆීචර්ස් තියන ඒව උන්ගෙ තියනවා, උන් ඒව හයිබ්‍රිඩ් ඉන්වර්ටර් කියලා මාකට් කරන්නෙ නැහැ
    මගේ ෆුල් ඔෆ්ග්‍රිඩ් සිස්ටම් එකක් නිසා ඇත්තටම හයිබ්‍රිඩ් ෆීචර්ස් ඕන නැහැ කෙලින්ම ඔෆ්ග්‍රිඩ් ෆීචර්ස් ටික විතරක් තිබුනා නං ඇති. ග්‍රිඩ් එකත් එක්ක ලෝඩ් ශෙයා කරන්න ග්‍රිඩ් එකෙන් චාජ් කරගන්න වගේ ෆීචර්ස් ඇත්තටම වැඩක් නැහැ මට දැන්.

    uba directda gene. bara wadi neda low frequency ewa
    ඔවු ඒක ඉතින් ලොකු අවුලක් නැහැනේ. ඕක කොහෙ හරි හයි කරන එකනේ ඒක නිසා බර අවුලක් නැහැ
    මම ඉතින් අනෙක් බඩු ගේන විදියට US වලින් ඕඩර් කරලා එහෙ ඉදන් මෙහෙට වොලියුම් එකට පේ කරලා sea freight කර ගන්නවා.
    ------ Post added on Dec 14, 2022 at 10:27 PM
     
    • Like
    Reactions: visalbro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඒක යුරෝප් එකක්, brand එකක් විදියට ගත්තම දැනට තියන හොඳම ඉන්වර්ටර් බ්‍රෑන්ඩ් එක කියන්න පුලුවන්
    සාමාන්‍ය හයිබ්‍රිඩ් ඉන්වර්ටර් වල තියන ෆීචර්ස් තියන ඒව උන්ගෙ තියනවා, උන් ඒව හයිබ්‍රිඩ් ඉන්වර්ටර් කියලා මාකට් කරන්නෙ නැහැ
    මගේ ෆුල් ඔෆ්ග්‍රිඩ් සිස්ටම් එකක් නිසා ඇත්තටම හයිබ්‍රිඩ් ෆීචර්ස් ඕන නැහැ කෙලින්ම ඔෆ්ග්‍රිඩ් ෆීචර්ස් ටික විතරක් තිබුනා නං ඇති. ග්‍රිඩ් එකත් එක්ක ලෝඩ් ශෙයා කරන්න ග්‍රිඩ් එකෙන් චාජ් කරගන්න වගේ ෆීචර්ස් ඇත්තටම වැඩක් නැහැ මට දැන්.

    ඔවු ඒක ඉතින් ලොකු අවුලක් නැහැනේ. ඕක කොහෙ හරි හයි කරන එකනේ ඒක නිසා බර අවුලක් නැහැ
    මම ඉතින් අනෙක් බඩු ගේන විදියට US වලින් ඕඩර් කරලා එහෙ ඉදන් මෙහෙට වොලියුම් එකට පේ කරලා sea freight කර ගන්නවා.
    ------ Post added on Dec 14, 2022 at 10:27 PM
    mama ekak balala thibe gypro brand eken. sea friget ena masa 4kata wada yanawa kiwa unta containers ne kiyala. e nisa anik ekakak gatha dan masa 2ka 3nakata kalin.