මගේ සෝලාර් පද්දතිය solar system #deye

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පට්ට
    මගේත් දැන් 100% ඕෆ් ග්‍රිඩ් දුවන්නෙ. CEB ලයින් එක ඕෆ් කරලම තියෙන්නෙ.
    මාත් අප්ග්‍රේඩ් එකක් කරන්න හිතන් ඉන්නවා, මුලින්ම කරන්නෙ Victron energy low frequency inverter එකක් ගෙනත් හයි කරගන්න එක. මුන්ගෙ ඉන්වර්ටර් තියනවාලු අවුරුදු 15ක් වගේ එක දිගට රන් වෙන ඒව කවදාවත් ඕෆ් කරලා නැතිව. ඊට පස්සෙ තියන සාකො බැටරි දෙක විකුනලා දාල සෙල් ගෙනත් බැටරියක් හදා ගන්න ඕන.
    ow hadaganin 300catl wage nam niyamai. victron nam 1500usd wage wei. mamat full off-grid duwanne dan. Deye kiyanne hoda brand ekak. lankawata thaama alut

    Macho thaniyamada wade kara gaththe? 5KW wage ekak normal gedarakata athi neda?
    ow. hawasa 5 idan ude 7 wenakan use wena Kw gana balala gahanna
    ------ Post added on Dec 14, 2022 at 10:41 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉන්වෙර්ටෙර් එක වගේම bms එකත් වැදගත් එකටවත් බැකප් බ්ම්ස් එකක් අරන් තියාගත්තොත් නරකද? මොකද bms එක නැ කියන්නේ බට්ටේර්ය් පැක් එකම වැඩ කරන්න බැරුව යනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඉන්වෙර්ටෙර් එක වගේම bms එකත් වැදගත් එකටවත් බැකප් බ්ම්ස් එකක් අරන් තියාගත්තොත් නරකද? මොකද bms එක නැ කියන්නේ බට්ටේර්ය් පැක් එකම වැඩ කරන්න බැරුව යනවා
    අලුතෙන්ම ගනිපු සෙල් නම් සහ එකම බැච් එකේ සෙල් නං BMS එක නැතුව දවසක් දෙකක් හරි සතියක් වගේ උනත් දුවන්න පුලුවන්. අන් බැලන්ස් උනොත් වෙන්නෙ ඉතින් ෆුල් කෑපෑසිටි එක යූස් කරන්න බැරි වෙනවා
    චාජ් වෙද්දි පොඩ්ඩක් බලන්න ඕන එක සෙල් එකක් හරි ඕවර් චාර්ජ් වෙනවද කියලා, නැත්තං චාජින් වෝල්ටේජ් එහෙම පොඩ්ඩක් අඩු ගානක් සෙට් කරලා BMS එක රීප්ලේස් කරනකන් දුවන්න පුලුවන්
    ඔය ඉස්සර ඕෆ් ග්‍රිඩ් කරපු අය ලීෆ් බැටරි යූස් කරේ BMS නැතුව, පස්සෙ තමයි කවුරුත් BMS යූස් කරන්න ගත්තෙ

    හැබැයි ඉන්වර්ටරේ ගියොත් එහෙම බැහැ බඩුම තමයි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒක යුරෝප් එකක්, brand එකක් විදියට ගත්තම දැනට තියන හොඳම ඉන්වර්ටර් බ්‍රෑන්ඩ් එක කියන්න පුලුවන්
    සාමාන්‍ය හයිබ්‍රිඩ් ඉන්වර්ටර් වල තියන ෆීචර්ස් තියන ඒව උන්ගෙ තියනවා, උන් ඒව හයිබ්‍රිඩ් ඉන්වර්ටර් කියලා මාකට් කරන්නෙ නැහැ
    මගේ ෆුල් ඔෆ්ග්‍රිඩ් සිස්ටම් එකක් නිසා ඇත්තටම හයිබ්‍රිඩ් ෆීචර්ස් ඕන නැහැ කෙලින්ම ඔෆ්ග්‍රිඩ් ෆීචර්ස් ටික විතරක් තිබුනා නං ඇති. ග්‍රිඩ් එකත් එක්ක ලෝඩ් ශෙයා කරන්න ග්‍රිඩ් එකෙන් චාජ් කරගන්න වගේ ෆීචර්ස් ඇත්තටම වැඩක් නැහැ මට දැන්.

    ------ Post added on Dec 14, 2022 at 10:27 PM
    වැස්ස දවස්වලටත් අවුලක් නැද්ද? ග්‍රිඩ් එකෙන් චර්ජ් කරන්න ඕන් වෙන්නෙ නැද්ද?
    ඉන්වර්ටර් එකේ මොඩ්ල් නම්බර් එක දාන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    වැස්ස දවස්වලටත් අවුලක් නැද්ද? ග්‍රිඩ් එකෙන් චර්ජ් කරන්න ඕන් වෙන්නෙ නැද්ද?
    ඉන්වර්ටර් එකේ මොඩ්ල් නම්බර් එක දාන්න
    මගේ 465W පැනල් 8ක් තියනවා, 48v/100Ah බැටරි දෙකක් තියනවා. චාජ් වෙන්න පටන් ගන්නකොට උදේ බැටරි 35-40%ට වගේ බැහැල තියනවා. සාමාන්‍යෙන් අවුව තියන දවසක් නං 11.30 වෙද්දි බැටරි 100% චාජ් වෙනවා. පහුගිය සතියෙ අවුව පොඩ්ඩක්වත් නැහැ නිකන් එලිය විතරයිනේ තිබුනෙ ඒත් හවස් වෙද්දි බැටරි 80% පැනලා චාජ් වෙලා තිබුනා
    මගේ පැනල් ටිකක් වැඩිපුර තියන නිසා වැස්ස දවස්වල වත් ග්‍රිඩ් එකෙන් චාජ් කරන්න වෙලා නැහැ.
    දැනට තියෙන්නෙ Growatt SPF5000ES එකක්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Ela. Mee mesi janapadayak wage pettiiiya mokakda
    rewila

    https://www.facebook.com/tachyonElectro?mibextid=LQQJ4d
    @nrjayasinghe
    ------ Post added on Dec 14, 2022 at 11:43 PM

    ඉන්වෙර්ටෙර් එක වගේම bms එකත් වැදගත් එකටවත් බැකප් බ්ම්ස් එකක් අරන් තියාගත්තොත් නරකද? මොකද bms එක නැ කියන්නේ බට්ටේර්ය් පැක් එකම වැඩ කරන්න බැරුව යනවා
    bms nam awul yanne naha godak welawata.
    ------ Post added on Dec 14, 2022 at 11:44 PM

    Fatta mcn..oya brand eken mehe tawa un duwanawada?
    apo ow. me inverter eka ongrid support
    ------ Post added on Dec 15, 2022 at 10:19 AM

    patta bro
    ela
    ------ Post added on Dec 15, 2022 at 10:20 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මගේ 465W පැනල් 8ක් තියනවා, 48v/100Ah බැටරි දෙකක් තියනවා. චාජ් වෙන්න පටන් ගන්නකොට උදේ බැටරි 35-40%ට වගේ බැහැල තියනවා. සාමාන්‍යෙන් අවුව තියන දවසක් නං 11.30 වෙද්දි බැටරි 100% චාජ් වෙනවා. පහුගිය සතියෙ අවුව පොඩ්ඩක්වත් නැහැ නිකන් එලිය විතරයිනේ තිබුනෙ ඒත් හවස් වෙද්දි බැටරි 80% පැනලා චාජ් වෙලා තිබුනා
    මගේ පැනල් ටිකක් වැඩිපුර තියන නිසා වැස්ස දවස්වල වත් ග්‍රිඩ් එකෙන් චාජ් කරන්න වෙලා නැහැ.
    දැනට තියෙන්නෙ Growatt SPF5000ES එකක්.
    Battery gennanna puluwanda apita? Company ekak haraha nathuwa?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,919
    54,494
    113
    Colombo
    සෝල නෙවෙයි.අන්න උඹේ වීඩියෝ එක ලීක් වෙලා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මචං මමත් Offgrid එකක් ගැහුව.
    Growatt 5000ES
    6Kwh LFP Battery
    545W panels 6k

    දැන් මාස 6ක් වගේ වෙනව. ඒත් මට මේ Offgrid ගැන හිතෙන දෙයක් තියෙනව.
    අපි මේ බැට්රි වල ස්ටෝ කරල මේ කරන වැඩේ Efficient නෑ. කොටින්ම කිව්වොත් අපරාදයක් කියල හිතෙනව.
    මොකද මචං මෙතැන ගනං වැඩිම බැට්රි එක. බැට්රි එක යූස් කරනව කියන්නෙම එතැන ලොකු කොස්ට් එකක් තියෙනව. අපි මේකෙදි කරන්නෙ දවල් වරුවෙ සෝල වලින් අරගෙන රෑට ෆුල් බැට්රි එකෙන් දුවනව. ඒ කියන්නෙ බැට්රි එක Waste වෙනව හොඳටම වැඩියි. අපි බැට්රි එකෙන් ෆුල් වැඩ ගන්නව. ඊට පස්සෙ උඹ වැස්ස කාලෙකට සෝල මදි වෙයි කියල බැට්රි එක අනවශ්‍ය විදියට වැඩි(ලොකු කැපෑසිටි එකක බැට්රි එකක් තෝරගන්නව) කරනව. එතකොට කොස්ට් එක දෙගුණ තෙගුණ වෙනව.
    එහෙම කරලත් ලොකු අඳුරු කාලයක් ආවොත් උඹට ඒත් ග්‍රිඩ් සපෝට් එක ගන්න වෙනව. ඒ කියන්නෙ කරපු ඉන්වෙස්ට්මන්ට් එකට වැඩිය ගානක් ආයිත් බිල ගෙවන්නත් යට කරන්න වෙනව.

    මගේ මතය මේක හරියටම වෙනව නම් වෙන්න ඕන, Hybrid Solution එකක් යන්න ඕන.
    අපි දවල්ද කරන්ට් එක සම්පූර්ණයෙන්ම හදනව ඒ හදන එක එහෙම්මම CEB දෙනව. අපි උන්ගෙන් ගන්නව. රෑටත් අපි උන්ගෙන් ගන්නව. එතකොට උන් බිල් එක ඇජෙස්ට් කරල හදනව. ඊට පස්සෙ පවර් කට් යද්දි බැට්රි එක යූස් කරනව ඒක කවර් කරන්න. එතකොට බැට්රි එකේ යූසේජ් එක පට්ට අවමයි. උඹට ජීවිත කාලෙම උනත් ඔය බැට්රි එක පාවිච්චි කරන්න පුලුවන් වෙයි එහෙම උනොත්. ඒත් එක්කම බැට්රි එක ඔච්චර ලොකු කැපෑසිටි එකක් ඕනෙත් නෑ. උපරිම රෑ පවර් කට් එක පැය 6යි කියල හිතල ඒකට හරියට බැට්රි එකක් ගන්නත් පුලුවන්. මට හිතෙන්නෙ මේක තමයි හරිම ක්‍රමය මචං. අපි ඒක කරන්නෙ නැතුව සල්ලි තියෙන නිසා නාස්තිකාර වැඩක් කරනව කියල මට හිතෙන්නෙ.

    @NEMISIS මොකද හිතන්නෙ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    3 lamp da ganna podi solar eka gaha ganna on dewla kiyanna pls
    එහෙනං අර ලයිට් ගියාම පත්තු වෙන බල්බ් 3ක් දාගන්න එක තමයි ලාබම ලේසිම වැඩේ. එකක් 2500-3000ක් වගේ වෙන්නෙ කෙලින්ම හෝල්ඩරේට හයි කරන්නත් පුලුවන්

    ලයිට් තුනකට විතරක් සෝලා සිස්ටම් එකක් ගහන එක පට්ටම පාඩුයි දැන්, ලයිට් නැති තැනක් නං අවුලක් නැහැ

    මචං මමත් Offgrid එකක් ගැහුව.
    Growatt 5000ES
    6Kwh LFP Battery
    545W panels 6k

    දැන් මාස 6ක් වගේ වෙනව. ඒත් මට මේ Offgrid ගැන හිතෙන දෙයක් තියෙනව.
    අපි මේ බැට්රි වල ස්ටෝ කරල මේ කරන වැඩේ Efficient නෑ. කොටින්ම කිව්වොත් අපරාදයක් කියල හිතෙනව.
    මොකද මචං මෙතැන ගනං වැඩිම බැට්රි එක. බැට්රි එක යූස් කරනව කියන්නෙම එතැන ලොකු කොස්ට් එකක් තියෙනව. අපි මේකෙදි කරන්නෙ දවල් වරුවෙ සෝල වලින් අරගෙන රෑට ෆුල් බැට්රි එකෙන් දුවනව. ඒ කියන්නෙ බැට්රි එක Waste වෙනව හොඳටම වැඩියි. අපි බැට්රි එකෙන් ෆුල් වැඩ ගන්නව. ඊට පස්සෙ උඹ වැස්ස කාලෙකට සෝල මදි වෙයි කියල බැට්රි එක අනවශ්‍ය විදියට වැඩි(ලොකු කැපෑසිටි එකක බැට්රි එකක් තෝරගන්නව) කරනව. එතකොට කොස්ට් එක දෙගුණ තෙගුණ වෙනව.
    එහෙම කරලත් ලොකු අඳුරු කාලයක් ආවොත් උඹට ඒත් ග්‍රිඩ් සපෝට් එක ගන්න වෙනව. ඒ කියන්නෙ කරපු ඉන්වෙස්ට්මන්ට් එකට වැඩිය ගානක් ආයිත් බිල ගෙවන්නත් යට කරන්න වෙනව.

    මගේ මතය මේක හරියටම වෙනව නම් වෙන්න ඕන, Hybrid Solution එකක් යන්න ඕන.
    අපි දවල්ද කරන්ට් එක සම්පූර්ණයෙන්ම හදනව ඒ හදන එක එහෙම්මම CEB දෙනව. අපි උන්ගෙන් ගන්නව. රෑටත් අපි උන්ගෙන් ගන්නව. එතකොට උන් බිල් එක ඇජෙස්ට් කරල හදනව. ඊට පස්සෙ පවර් කට් යද්දි බැට්රි එක යූස් කරනව ඒක කවර් කරන්න. එතකොට බැට්රි එකේ යූසේජ් එක පට්ට අවමයි. උඹට ජීවිත කාලෙම උනත් ඔය බැට්රි එක පාවිච්චි කරන්න පුලුවන් වෙයි එහෙම උනොත්. ඒත් එක්කම බැට්රි එක ඔච්චර ලොකු කැපෑසිටි එකක් ඕනෙත් නෑ. උපරිම රෑ පවර් කට් එක පැය 6යි කියල හිතල ඒකට හරියට බැට්රි එකක් ගන්නත් පුලුවන්. මට හිතෙන්නෙ මේක තමයි හරිම ක්‍රමය මචං. අපි ඒක කරන්නෙ නැතුව සල්ලි තියෙන නිසා නාස්තිකාර වැඩක් කරනව කියල මට හිතෙන්නෙ.

    @NEMISIS මොකද හිතන්නෙ?

    ඕකෙ පැති කීපයක් තියනවා මචන්
    සල්ලිම ගැන හිතනවා නං ලාබම වැඩේ තමයි අර නෙට් මීටරින්/නෙට් එකවුන්ටින් වගේ එකකට ගිහින් ලයිට් කපන පැය විතරක් ඇදගන්න පොඩි ඉන්වර්ටර් එකකුයි බැටරියකුයි ගන්න එක. එතකොට සමහරවිට අතට ගානකුත් ගන්න පුලුවන් වෙයි

    දැං තියන විදියට ග්‍රිඩ් සපෝට් එක ගන්න එක කොහමත් පාඩුයි. මගේ මාසෙට යුනිට් 300-400 අතර යනවා එතකොට බිල වැඩි කරන්න කලින් 14ක් වගේ බිල ආවා. මම හිතන්නෙ වැඩි කරාට පස්සෙ 25-30 අතර ගානක් වෙන්න තිබුනා
    හැබැයි මගේ සිස්ටම් එකෙන් 100% Off grid වෙනවා සහ බැටරි වලින් 70%ක් තමයි යූස් වෙන්නෙ 99%ක් වෙලාවට රෑට බැටරිය යූස් වෙලා 30%ක් විතර ඉතිරි වෙලා තියනවා. බැටරිය ෆුල්ම යූස් වෙන්නෙ නැහැ. දැනට තියන විදියට දවස් දෙකට බැටරි සයිකල් එකක් වගේ තමයි යූස් වෙන්නෙ. එහෙම බැලවුම බැටරියෙ කියන සයිකල් ගාන තිබුනොත් අවුරුදු 7-8 යූස් කරන්න පුලුවන්. හම්බෙන convenience එකත් එක්ක බැලුවම සල්ලි වලින්ම බලන්න බැරි දේවල් ගොඩක් තියනවා, මගේ නං
    දැන් උයන පිහන වැඩ සේරම කරන්නෙ hot plate/induction cocker/oven එකේ. එතකොට ගෑස් තිබුනත් නැති උනත් මට ගැටලුවක් නැහැ. අපේ ගෙදර දැන් ගෑස් ටැංකි ලිප් වලින් ගලවලා පැත්තකට දාල තියෙන්නෙ
    මුලු දවසෙම AC එක 16ට දාගෙන ඉන්න පුලුවන් ඕන නං ලයිට් බිල ගැන හිතන්නෙ නැතුව
    කලින් වගේ රෙදි එකතු වෙනකල් ඉන්නෙ නැතුව ඇඳුම් දෙක් හෝදන්න උනොත් වොශින් මැශින් එක දානවා
    වතුර මෝටරේ පොඩි පොඩි වැඩ වලටත් දානවා
    ලයිට් කපන එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ, දැන් ලයිට් කපනවා කියලා අපිට මතකත් නැහැ
    ඕවත් එක්ක බැලුවම මම වියදම් කරපු ගාන ගැන සහ ඒක තියන කාලෙ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ
    ------ Post added on Dec 15, 2022 at 2:34 PM
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    offgrid terumak neh, powercuts welawata managekara ganna puluwan system ekak ati. salli tiye nam grid tie system ekakata yanna. offgrid boru wedak. nika hira wela limit wela inna ona nane.
    oya gedarakata AC 2k set kara gaman aye system upgrade karanna ona