මගේ හැවිකාර ආදරය...

Feb 20, 2015
588
203
0
ආදරය විරහව කියන්නේ හිතේ ගැඹුරැම තැන් ස්පර්ෂ කරණ සංවේදනයන්, ආදරයටත් වඩා විරහවට හිත ඇළුම් කරනවා කියල බොහෝ වෙලාවල් වලදි හිතෙනවා.
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කාලෙ හැටියටනම් මොන්ටිසෝරි කාලෙ ඉදලම ළමා මනස තුළ රැල්ලට ගහගෙන යන ආදරය කියන අකුරු හත‍ර ලගන්නාසුලු භාෂාවකින් වමාරල තියෙනව. කථාවක් ලියන්න තියෙන්නෙ.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දුක් වෙන්න එපා බන්
    ඕක හැව්කාර ආදරයක් නෙමේ
    ඕක හමෙනෙන්න ආපු ආදරයක්
    උබ වෙලාවට හැමනගන්න බැරි වුනා
    තව ඉස්සරහට උබට හැව්කාර ආදරයක් හම්බෙයි
    :yes::yes:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මාත් ඕලෙවල් ලියලා ඉවර වෙලා ඉන්න කාලෙ එකපාරක් මට හම්බුනා සුජීවයගෙ පොතක් නිකමට කියවලා දැම්මා ටහිකේ කියවන්න පටන්ගත්තා විතරයි මතක එක හුස්මට පොතම කියවල දැම්මා......දැන් උගෙ පොත් පට්ට මල විකාර බොලද මල් කතා වගේ පෙනුනට ඒ වයසට ඒ පොත කියවල ආපු හැගීම කියාගන්න බෑ යකෝ වෙවුලලා ගියා!!! පස්සෙ මගෙ ලග තිබ්බ සල්ලියි පොකට් මනී හම්බෙච්චයි ඔක්කොම දාලා ගෙනාව සුජීවයගෙ පොත්:P බොද මීදුම්1,2,3,නිලම්බරේ1,2,3,සපූ1,2,3,4,5,6,වර්ෂා1,2,3,4,5.....12.:P:P මම හරකෙක් වගේ හරකෙක් වගේ පොත් සීරිස් පිටින් ගත්තා උගේ(දැන් මතක් වෙද්දී පුක හපාගෙන මැරෙන්න හිතෙනවා:P)...... අර මූ කියලා තිබ්බා වගේ ඕවා කියවලා ඒලෙවල් ක්ලාස් යන්න පටන් ගත්ත ගමන් ක්ලාස් පීර පීර හොයන්න ගත්තා අරූගෙ පොත් වල හිටියා වගේ පූජනීය කෙල්ලෙක්:P is@ feeling good old days....:P

    මාත් එහෙමම තමා බන් . exam එකට දවස් දෙකක් තියාගෙන සපු කියෙව්වා ... දැන්නම් ගණන් ගන්නෙත් නෑ බන් එ පොත් ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රේමය වනාහී මහත් වූ ආතල් එකක් ගෙනදෙන පාරිශුද්ද හැගීමකී..
    එය රාගයෙන් තොර සද එළිය වගේ අචින්ත මෙව්වා එකකී..

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රේමය වනාහී මහත් වූ ආතල් එකක් ගෙනදෙන පාරිශුද්ද හැගීමකී..
    එය රාගයෙන් තොර සද එළිය වගේ අචින්ත මෙව්වා එකකී..

    එක තැනක් පෙන්නපිය සුනිල් ආරියරත්න සර් කියන විදියේ ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍ය, පාරිශුද්ධ සහ සුරම්‍ය......

    වස්ත්‍රය තමා!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹත් ආවා ද?
    එහෙනං ඉතිං දෙයියන් ගේම පිහිටයි....:rofl:

    මේ තෝ ඉන්න පැත්තට මොකද වේෂියේ?
    ගංවතුර දැම්ම ද?
    :lol::lol:


    පාරවල් ටිකක් යටවෙලා තිබ්බා.. ලොකු අවුලක් නෑ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක තැනක් පෙන්නපිය සුනිල් ආරියරත්න සර් කියන විදියේ ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍ය, පාරිශුද්ධ සහ සුරම්‍ය......

    වස්ත්‍රය තමා!
    ඔය සිංදුව අනුගමනය කලා නේ මං කාලයක්..
    පස්සෙ වැඩේ අතෑරල දැම්මා..
    :(

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිඹුලා වනාහී රාගයෙන් මත් වූ තාල වර්ගයට අයත් මැටි මෝල් කැනහිලෙකී..
    අහෝ අද සිට ගැට කිඹුලා නිකම්ම නිකං තලගොයකී..

    -බන්දු සමරසිංහ-
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ප්‍රේමය වනාහී මහත් වූ ආතල් එකක් ගෙනදෙන පාරිශුද්ද හැගීමකී..
    එය රාගයෙන් තොර සද එළිය වගේ අචින්ත මෙව්වා එකකී..


    ඔව් බැදලා දෙක බානකොට මහත් වෙනවා:):)