මගේ හිටපු කෙල්ල වෙත ආදරයෙන් ලියමි..

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    උගෙ ලිංගික බෙලහීනතාවෙකට නෙවෙයිනෙ යකෝ ඌ ඒකිගෙ කැඩුවෙ නැත්තෙ සිරා ලව් කරපු හින්දනෙ...නැත්තං කෙල්ලෙක් දාගත්තට පස්සෙ ටෝක් කරල රූම් එකකට අරං ගිහින් පෙට්ටිය කඩන එක ඕන හාල්පාරුවෙකුට කරන්න පුලුවන්....ඒත් අවුරුදු පහක් හැගීම් පාලනය කරගෙන කෙල්ලෙක්ව දුවෙක්ව වගේ ආදරෙන් බලාගන්න එක හැමෝටම කරන්න බෑ....මූ රියල් කොල්ලෙක්.....ඇට දෙකයි පයියයි තිබ්බට පයිය නැග්ගට කෙල්ලෙක් රූම් ඇදල පෙට්ටිය කැඩුවට කොල්ලො සෙට් එකක් වටකරගෙන අඩෝ මම අරකිට ඇන්න බං......කියල පොරටෝක් දුන්නට තොට රියල් කොල්ලෙක් වෙන්න බෑ බං

    Sira kathawa Mchn :cool:
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    පට්ට මචන්.. කියන්න දෙයක් හිතාගන්න බැ.. මටත් ඔහොම අද්දැකීමක් තියෙනවා.. හැබැයි සල්ලි නිසා නෙමෙයි නතර උනේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
    ආලෙ බිදුනු දා කුමකට කදුළු හෙළනු සකී
    ආල වඩන යන තේරුම බෝසත් කම සකී
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උගෙ ලිංගික බෙලහීනතාවෙකට නෙවෙයිනෙ යකෝ ඌ ඒකිගෙ කැඩුවෙ නැත්තෙ සිරා ලව් කරපු හින්දනෙ...නැත්තං කෙල්ලෙක් දාගත්තට පස්සෙ ටෝක් කරල රූම් එකකට අරං ගිහින් පෙට්ටිය කඩන එක ඕන හාල්පාරුවෙකුට කරන්න පුලුවන්....ඒත් අවුරුදු පහක් හැගීම් පාලනය කරගෙන කෙල්ලෙක්ව දුවෙක්ව වගේ ආදරෙන් බලාගන්න එක හැමෝටම කරන්න බෑ....මූ රියල් කොල්ලෙක්.....ඇට දෙකයි පයියයි තිබ්බට පයිය නැග්ගට කෙල්ලෙක් රූම් ඇදල පෙට්ටිය කැඩුවට කොල්ලො සෙට් එකක් වටකරගෙන අඩෝ මම අරකිට ඇන්න බං......කියල පොරටෝක් දුන්නට තොට රියල් කොල්ලෙක් වෙන්න බෑ බං
    හැම කොල්ලම මේ මතයේ ඉන්නව නම්......මේ ලෝකේ බොහොම ආදරණිය සහ ලස්සන තැනක් වේවි!!!
    ඒලෙවල් කරපු ගමන් ඉන්න දැන් කාලේ තරුණයෙකුට මේ වගේ අදහස් තිබීම දැන ගැනීමට ලැබීම පවා සිතට පුදුම විදියේ සැනසීමක් දනවන කරුණකි.
    ඔබට ස්තූතියි!
    කිසි දිනෙක මේ මනුස්සකමෙන් ඈත්වන්නට එපා...!!!

    ගසා...තෝ බොල්ලෙ ගලක් බැද ගෙන ළිදේ පැනපිය උදේ පාන්දර ම!!:frown::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔයා අද බදිනවා (8) , ලංකවේ ලොකුම හෝටලයක වෙඩිම ගන්නවා ..

    මේක දැක්කම පපුව ගැහෙන්ඩ් ගත්ත කියපන්කො............. අම්මො මේවා දන්ඩ එපා බන් ඔක්කොම ගැලපෙනව එතකොට බැන්දෙ....................:shocked::shocked::shocked::shocked::shocked::shocked: කෙල්ලගෙ නම ගම pm එකක් දාපන්.:(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya kathawa kiyawaddi man gena liwwa kathawakda kiyala hithuna yaluwa. oya awrudu 5i man 7i. :( :(
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උගෙ ලිංගික බෙලහීනතාවෙකට නෙවෙයිනෙ යකෝ ඌ ඒකිගෙ කැඩුවෙ නැත්තෙ සිරා ලව් කරපු හින්දනෙ...නැත්තං කෙල්ලෙක් දාගත්තට පස්සෙ ටෝක් කරල රූම් එකකට අරං ගිහින් පෙට්ටිය කඩන එක ඕන හාල්පාරුවෙකුට කරන්න පුලුවන්....ඒත් අවුරුදු පහක් හැගීම් පාලනය කරගෙන කෙල්ලෙක්ව දුවෙක්ව වගේ ආදරෙන් බලාගන්න එක හැමෝටම කරන්න බෑ....මූ රියල් කොල්ලෙක්.....ඇට දෙකයි පයියයි තිබ්බට පයිය නැග්ගට කෙල්ලෙක් රූම් ඇදල පෙට්ටිය කැඩුවට කොල්ලො සෙට් එකක් වටකරගෙන අඩෝ මම අරකිට ඇන්න බං......කියල පොරටෝක් දුන්නට තොට රියල් කොල්ලෙක් වෙන්න බෑ බං

    :lol::yes:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,397
    1
    17,157
    113
    −273.15°C
    ප.ලි
    කොල්ලනේ ඉගෙනගනින් ,සල්ලි හම්බ කරපන් ,අනික් උන්ට වඩා හම්බ කරපන් .අද කාලේ ගොඩක් කෙල්ලෝ එන්නේ සල්ලි වලට ,බලයට හා ජනප්‍රිය කමට .එක ගොඩක් කෙල්ලන්ගේ DNA වල උත්පත්තියෙන්ම තියෙනව(අහල ඇතිනේ ඇල්ෆා male ගේ කතාව ) ,මොකක් හරි අනික් කොල්ලන්ගේ නැති දෙයක් ඔයාට තියෙනවනම් කෙල්ල කැමතිවෙයි ,ඉතින් ඔය කියන අනික් දේවල් වලින් ප්‍රධාන දේවල් /ලේසියෙන්ම බලන්න පුළුවන් දේවල් තමා සල්ලි හා අධ්‍යාපනය (job එක ). කොහොමත් සල්ලි නැත්නම් මේ අපේ ආදර කතාවල සිහින පස්සේ දොරෙන් පලායනවා .ඉතින් ස්ථාවර වෙලා කෙල්ලෙක්ව බලපන්.

    TFS!
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    හිතට වැදුනා බන්. මටත් ලගදිම දවසක මේ වගේම එකක් ලියන්න වෙවිද කියලත් හිතුනා බන්. :(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    හැම කොල්ලම මේ මතයේ ඉන්නව නම්......මේ ලෝකේ බොහොම ආදරණිය සහ ලස්සන තැනක් වේවි!!!
    ඒලෙවල් කරපු ගමන් ඉන්න දැන් කාලේ තරුණයෙකුට මේ වගේ අදහස් තිබීම දැන ගැනීමට ලැබීම පවා සිතට පුදුම විදියේ සැනසීමක් දනවන කරුණකි.
    ඔබට ස්තූතියි!
    කිසි දිනෙක මේ මනුස්සකමෙන් ඈත්වන්නට එපා...!!!

    ගසා...තෝ බොල්ලෙ ගලක් බැද ගෙන ළිදේ පැනපිය උදේ පාන්දර ම!!:frown::frown:

    මටත් නංගී කෙනෙක් ඉන්නවනෙ බං කිඹුලයියෙ.....ඒකිව පරිස්සං කරන්න අපෙ අම්මයි තාත්තයි දගලන හැටිත් හැමදාම දකිනවනෙ..කෙල්ලෙක්ගෙ අම්මයි තාත්තයි ඒකි ගැන තියන් ඉන්න බලාපොරොත්තු ගොඩයි ඒකිව පරිස්සං කරන්න චරිතෙට කැලලක් නොවී තියාගන්න මහන්සිවෙන තරමයි දන්න හෘද සාක්ෂියක් තියන කිසිම කොල්ලෙක් කවදාවත් කෙල්ලෙක්ට බලු වැඩක් කරන එකක්නෑ........කිඹුලයියා ඇතුලු රෙප් දීපු හැමෝටම ස්තූතියි ඈ:D
     
    Last edited:

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    heart touched story machoo......(have Faced the same problem 4 year ago...she got married and now i'm married too & i'm happy that what has happen)
    Rep Added...