මගේ හිටපු කෙල්ල වෙත ආදරයෙන් ලියමි..

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    Ow ban pissu hadenawa :yes:

    aduna.. thani wela na kiyalath danuna..

    ඒ වගේම මගේ අතින් ඔයාට අර අවුරුදු 5 ඇතුලදී ලොකු වැරද්දක් උනේ නැති නිසා ඔයා අද රැජිනක් වගේ මනාලියක් වෙලා පවුලේ ගවුරවය අරගෙන වෙන ගෙදරකට යනවා.

    mekata nam ridei..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒ වගේම මගේ අතින් ඔයාට අර අවුරුදු 5 ඇතුලදී ලොකු වැරද්දක් උනේ නැති නිසා ඔයා අද රැජිනක් වගේ මනාලියක් වෙලා පවුලේ ගවුරවය අරගෙන වෙන ගෙදරකට යනවා.

    මාත් අවුරුදු 06ක් බලා ගත්තා හොදින්...අන්තිමට එකී මාව දාලා වෙන එකෙක් එක්ක ගියා..එදා ඉදන් තවම තනිකඩ :( දැන් දාලා ගිහිල්ලත් අවුරුදු 8කත කිට්ටුයි :frown:
     
    Last edited:

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    aduna.. thani wela na kiyalath danuna..

    ඒ වගේම මගේ අතින් ඔයාට අර අවුරුදු 5 ඇතුලදී ලොකු වැරද්දක් උනේ නැති නිසා ඔයා අද රැජිනක් වගේ මනාලියක් වෙලා පවුලේ ගවුරවය අරගෙන වෙන ගෙදරකට යනවා.

    mekata nam ridei..

    elakiri kollek machan uba, salenna epa. :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ ටික තම මටනම් වැදගත්ම මචන් :yes::yes:

    මට වුනොත් මමනම් යනවනම් පලයන්,අයි පැත්ත පළාතක එන්න හිතන්නවත් එපා,
    ඉන්නවනම් ඉදපන් කියන මතේ තම ඉන්නේ,

    කොල්ලනේ ඉගෙනගනින් ,සල්ලි හම්බ කරපන් ,අනික් උන්ට වඩා හම්බ කරපන් .අද කාලේ ගොඩක් කෙල්ලෝ එන්නේ සල්ලි වලට ,බලයට හා ජනප්‍රිය කමට .එක ගොඩක් කෙල්ලන්ගේ DNA වල උත්පත්තියෙන්ම තියෙනව(අහල ඇතිනේ ඇල්ෆා male ගේ කතාව ) ,මොකක් හරි අනික් කොල්ලන්ගේ නැති දෙයක් ඔයාට තියෙනවනම් කෙල්ල කැමතිවෙයි ,ඉතින් ඔය කියන අනික් දේවල් වලින් ප්‍රධාන දේවල් /ලේසියෙන්ම බලන්න පුළුවන් දේවල් තමා සල්ලි හා අධ්‍යාපනය (job එක ). කොහොමත් සල්ලි නැත්නම් මේ අපේ ආදර කතාවල සිහින පස්සේ දොරෙන් පලායනවා .ඉතින් ස්ථාවර වෙලා කෙල්ලෙක්ව බලපන්. කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන්න එපා . game දෙන්න හදන්න එපා .. උඹ හොදනම් කෙල්ල ඉදිවී නැත්නම් කෙල්ල යාවි .. එච්චරයි .. යන කෙනා බොරු හේතු 1000ක් හොයල යන්න යාවි
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    Machan meka mage ekak nemei wena thanakin ussapu ekak, eka body eke comment karala tiyenwa meke namgam gaththa than yawanna epa kiyala ..

    machan post ekak haduwa kiwe mokkada? teren naa

    gojabiyo mama post eka damma..
    wadiya hirtanna epa ban api dennama dan gewanne ekama wage ktawak..
    maat godak adambaren hitiya mage kellath wenas wegana yanne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113

    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳුනේ...

    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    විකසිත පෙම්...

    තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා
    මැණික් පහන් වැට දැල්වේවා...

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    උගෙ ලිංගික බෙලහීනතාවෙකට නෙවෙයිනෙ යකෝ ඌ ඒකිගෙ කැඩුවෙ නැත්තෙ සිරා ලව් කරපු හින්දනෙ...නැත්තං කෙල්ලෙක් දාගත්තට පස්සෙ ටෝක් කරල රූම් එකකට අරං ගිහින් පෙට්ටිය කඩන එක ඕන හාල්පාරුවෙකුට කරන්න පුලුවන්....ඒත් අවුරුදු පහක් හැගීම් පාලනය කරගෙන කෙල්ලෙක්ව දුවෙක්ව වගේ ආදරෙන් බලාගන්න එක හැමෝටම කරන්න බෑ....මූ රියල් කොල්ලෙක්.....ඇට දෙකයි පයියයි තිබ්බට පයිය නැග්ගට කෙල්ලෙක් රූම් ඇදල පෙට්ටිය කැඩුවට කොල්ලො සෙට් එකක් වටකරගෙන අඩෝ මම අරකිට ඇන්න බං......කියල පොරටෝක් දුන්නට තොට රියල් කොල්ලෙක් වෙන්න බෑ බං

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    පළිගැනීමකට වඩා ගොඩක් ගැටලු වලට විසදුම මෙන්න මේ වගේ අත්හැරදැමීමයි :yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උගෙ ලිංගික බෙලහීනතාවෙකට නෙවෙයිනෙ යකෝ ඌ ඒකිගෙ කැඩුවෙ නැත්තෙ සිරා ලව් කරපු හින්දනෙ...නැත්තං කෙල්ලෙක් දාගත්තට පස්සෙ ටෝක් කරල රූම් එකකට අරං ගිහින් පෙට්ටිය කඩන එක ඕන හාල්පාරුවෙකුට කරන්න පුලුවන්....ඒත් අවුරුදු පහක් හැගීම් පාලනය කරගෙන කෙල්ලෙක්ව දුවෙක්ව වගේ ආදරෙන් බලාගන්න එක හැමෝටම කරන්න බෑ....මූ රියල් කොල්ලෙක්.....ඇට දෙකයි පයියයි තිබ්බට පයිය නැග්ගට කෙල්ලෙක් රූම් ඇදල පෙට්ටිය කැඩුවට කොල්ලො සෙට් එකක් වටකරගෙන අඩෝ මම අරකිට ඇන්න බං......කියල පොරටෝක් දුන්නට තොට රියල් කොල්ලෙක් වෙන්න බෑ බං

    මේවා තේරෙද්දී කෙල්ලන්ට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි බන් :sorry::sorry::sorry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උගෙ ලිංගික බෙලහීනතාවෙකට නෙවෙයිනෙ යකෝ ඌ ඒකිගෙ කැඩුවෙ නැත්තෙ සිරා ලව් කරපු හින්දනෙ...නැත්තං කෙල්ලෙක් දාගත්තට පස්සෙ ටෝක් කරල රූම් එකකට අරං ගිහින් පෙට්ටිය කඩන එක ඕන හාල්පාරුවෙකුට කරන්න පුලුවන්....ඒත් අවුරුදු පහක් හැගීම් පාලනය කරගෙන කෙල්ලෙක්ව දුවෙක්ව වගේ ආදරෙන් බලාගන්න එක හැමෝටම කරන්න බෑ....මූ රියල් කොල්ලෙක්.....ඇට දෙකයි පයියයි තිබ්බට පයිය නැග්ගට කෙල්ලෙක් රූම් ඇදල පෙට්ටිය කැඩුවට කොල්ලො සෙට් එකක් වටකරගෙන අඩෝ මම අරකිට ඇන්න බං......කියල පොරටෝක් දුන්නට තොට රියල් කොල්ලෙක් වෙන්න බෑ බං

    11d1fb7.jpg
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    උගෙ ලිංගික බෙලහීනතාවෙකට නෙවෙයිනෙ යකෝ ඌ ඒකිගෙ කැඩුවෙ නැත්තෙ සිරා ලව් කරපු හින්දනෙ...නැත්තං කෙල්ලෙක් දාගත්තට පස්සෙ ටෝක් කරල රූම් එකකට අරං ගිහින් පෙට්ටිය කඩන එක ඕන හාල්පාරුවෙකුට කරන්න පුලුවන්....ඒත් අවුරුදු පහක් හැගීම් පාලනය කරගෙන කෙල්ලෙක්ව දුවෙක්ව වගේ ආදරෙන් බලාගන්න එක හැමෝටම කරන්න බෑ....මූ රියල් කොල්ලෙක්.....ඇට දෙකයි පයියයි තිබ්බට පයිය නැග්ගට කෙල්ලෙක් රූම් ඇදල පෙට්ටිය කැඩුවට කොල්ලො සෙට් එකක් වටකරගෙන අඩෝ මම අරකිට ඇන්න බං......කියල පොරටෝක් දුන්නට තොට රියල් කොල්ලෙක් වෙන්න බෑ බං

    :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    කියන්න දෙයක් මතක් වෙන්නේ නෑ.. උබ සැලෙන්න එපා බන් මොනවා උනත්.. ලෝකේ ඉන්නේ එක කෙල්ලයි නෙවෙයි.. වැරදි වැඩ නොකර ඉවසල හිටපන් උබට වරදින්න හේතුවක් නෑ.. මිට වඩා ලක්ෂ වාරයක් හොඳ කෙල්ලෙක් උබට සෙට් වෙයි.. ජයවේවා..