
පළිගැනීමකට වඩා ගොඩක් ගැටලු වලට විසදුම මෙන්න මේ වගේ අත්හැරදැමීමයි

කියන්න දෙයක් මතක් වෙන්නේ නෑ.. උබ සැලෙන්න එපා බන් මොනවා උනත්.. ලෝකේ ඉන්නේ එක කෙල්ලයි නෙවෙයි.. වැරදි වැඩ නොකර ඉවසල හිටපන් උබට වරදින්න හේතුවක් නෑ.. මිට වඩා ලක්ෂ වාරයක් හොඳ කෙල්ලෙක් උබට සෙට් වෙයි.. ජයවේවා..
so, pls. don't read it......& keep you bloody mouth shut without any lamentings....!!!if the bitch left you the bitch left you..no point in bitching about it later..i mean who wants to read some nigger bitching over some hoe

මේ කතාවෙ ලොකු ඇත්තක් තියනව මචන් ඒත් මේක ලෝකෙ හැම කෙල්ලටම අදාල නෑ. ලංකාවෙනම් කොයි කෙල්ලටත් ඕනෙ සල්ලි තමා. උන් බලන් ඉන්නෙ සල්ලිකාර කොල්ලෙක් බැදල ගොඩයන්න. ඒත් වෙන රටවල කෙල්ලො එහෙම නෑ කියන එක මන් අත්දැකීමෙන් දන්නව. ඒ කෙල්ලො කොච්චර බදිනවද ලංකාවෙ දුප්පත් කොල්ලන්ව.
කොල්ලනේ ඉගෙනගනින් ,සල්ලි හම්බ කරපන් ,අනික් උන්ට වඩා හම්බ කරපන් .අද කාලේ ගොඩක් කෙල්ලෝ එන්නේ සල්ලි වලට ,බලයට හා ජනප්‍රිය කමට .එක ගොඩක් කෙල්ලන්ගේ DNA වල උත්පත්තියෙන්ම තියෙනව(අහල ඇතිනේ ඇල්ෆා male ගේ කතාව ) ,මොකක් හරි අනික් කොල්ලන්ගේ නැති දෙයක් ඔයාට තියෙනවනම් කෙල්ල කැමතිවෙයි ,ඉතින් ඔය කියන අනික් දේවල් වලින් ප්‍රධාන දේවල් /ලේසියෙන්ම බලන්න පුළුවන් දේවල් තමා සල්ලි හා අධ්‍යාපනය (job එක ). කොහොමත් සල්ලි නැත්නම් මේ අපේ ආදර කතාවල සිහින පස්සේ දොරෙන් පලායනවා .ඉතින් ස්ථාවර වෙලා කෙල්ලෙක්ව බලපන්. කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන්න එපා . game දෙන්න හදන්න එපා .. උඹ හොදනම් කෙල්ල ඉදිවී නැත්නම් කෙල්ල යාවි .. එච්චරයි .. යන කෙනා බොරු හේතු 1000ක් හොයල යන්න යාවි .. ඒ වගේම තමා කෙල්ලන්ටත් කියන්න තියෙන්නේ , ඔයාගේ ඔයාගේ තියන ලස්සන අවුරුදු කීපයකින් යනවා (බුදුහාමුදුරුවොත් කියල තියෙනව |),සරලව කියනවනම් ඔයා අවලංගු කාසියක් වෙනව ඉතින් බොරු දේවල් වලින් කොල්ලන්ව මනින් නැතිව , ඔයාට සළනක ආදරේ කරන කොල්ලෙක්ට කමතිවෙන්න , ඔයාලව ලබාගන්න,ඔයාලට සලකන්න සමහර කොල්ලෝ කරන දේවල් ඔයාල දන් නෑ,කොල්ලෝ කරන කැපකිරීම කොච්චරද, සමහර වෙලාවට ජීවිත් කාලෙටම දැනගන්නවෙන් නෑ ඒ කරපු/කරන දේවල් ගැන. ඉතින් හිතල තීරණ ගන්න .

aduna.. thani wela na kiyalath danuna..
ඒ වගේම මගේ අතින් ඔයාට අර අවුරුදු 5 ඇතුලදී ලොකු වැරද්දක් උනේ නැති නිසා ඔයා අද රැජිනක් වගේ මනාලියක් වෙලා පවුලේ ගවුරවය අරගෙන වෙන ගෙදරකට යනවා.
mekata nam ridei..
Respect !උගෙ ලිංගික බෙලහීනතාවෙකට නෙවෙයිනෙ යකෝ ඌ ඒකිගෙ කැඩුවෙ නැත්තෙ සිරා ලව් කරපු හින්දනෙ...නැත්තං කෙල්ලෙක් දාගත්තට පස්සෙ ටෝක් කරල රූම් එකකට අරං ගිහින් පෙට්ටිය කඩන එක ඕන හාල්පාරුවෙකුට කරන්න පුලුවන්....ඒත් අවුරුදු පහක් හැගීම් පාලනය කරගෙන කෙල්ලෙක්ව දුවෙක්ව වගේ ආදරෙන් බලාගන්න එක හැමෝටම කරන්න බෑ....මූ රියල් කොල්ලෙක්.....ඇට දෙකයි පයියයි තිබ්බට පයිය නැග්ගට කෙල්ලෙක් රූම් ඇදල පෙට්ටිය කැඩුවට කොල්ලො සෙට් එකක් වටකරගෙන අඩෝ මම අරකිට ඇන්න බං......කියල පොරටෝක් දුන්නට තොට රියල් කොල්ලෙක් වෙන්න බෑ බං