මගේ හිතවතී......Mage Hithawatheee

nwnbs

Member
ආදරය පිරුණු හිත් ඇති ඔබ දෙදෙනා ගොඩක් වාසනාවන්තයි...සුබ අනාගතයක් ඔබ දෙදෙනාට...!!!
සාර්ථක නිර්මාණයක් අයියා...
:yes:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බැඳල
    මෙච්චර කල් ගිහිල්ලත් තාමත්
    එයා වෙනුවෙන් කවියක් ලියන්න තරම්ම හොඳින් ඉන්න එක කොච්චර දෙයක්ද:D
    සුදු මැණිකා වගෙම කවියත් ලස්සනයි රසික අයියෙ :D
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    බැඳල
    මෙච්චර කල් ගිහිල්ලත් තාමත්
    එයා වෙනුවෙන් කවියක් ලියන්න තරම්ම හොඳින් ඉන්න එක කොච්චර දෙයක්ද:D
    සුදු මැණිකා වගෙම කවියත් ලස්සනයි රසික අයියෙ :D

    stuti malli....:yes:
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    ළස්සණ මැණිකට ලියවුනු ලස්සණ කවියක්. දෙන්නටම සුභ පැතුම්..:yes: