මේ තියෙන්නේ මම හදපු අලුත් Android Game එක "JUMMP". මේ Game එකේ කරන්න තියෙන්නේ අපේ ගගනගාමී යාළුවව වට්ටන්නේ නැතුව blocks අතර පන්නන එක. කට්ටිය play කරලා බලන්නකෝ. Drag කරලා Aim කරලා වැඩ ගොඩයි. බලන්නකෝ. කියල හරියන්නේ නෑ.
Highscore fb share කරන්නත් පුළුවන්.
Game එකේ size එක 1.4mb.
Download : https://play.google.com/store/apps/details?id=lk.medialab.jummp
මගේ පරණ Game එක "PIKO" : https://play.google.com/store/apps/details?id=lk.medialab.piko
තව Game එකක් on the way...
එහෙනම් Thank You වේවා!
Last edited:
++ keep it up!
