Apita dunna covishield ekata wada sinopharm efficacy wadiy mchn, after 2nd dose 80% wag tynwa, hebei 2nd dose eka 3-4 weeks athara gahanna one, max 4 weeks, eeta passe adu wenna ganna efficacy eka, 2 weeks kiynne den immunity eka hadila, mathaka widiyata 60-65% wage 1st dose ekenකියන්න බැරිඋනානේ අපිට දුන්නේ sinopharm vaccine එක , තවම එකයි ලැබුනේ සති දෙකකට විතර කලින් , එතකොට තියෙන ආරක්ෂාව මොන වගේද ?
නුවර එවුන්ට වගේ pfizer and moderna අපිට කොහෙන්ද , දකුණේ අපි අඩුකුලේ කියලා හිතාගෙන ඇත්තේ මහ එවුන්
මේ ත්‍රෙඩ් එක දාපු එකත් එහෙමයි.සිරාවටා ගෝටට රෙදි නැතුව කඩේ ගිහින් දැන් ගලේ පහරපු බලල්ලු වගේ.. බලන්න තිබ්බා මේ වගේ කාලෙක වෙන පක්ශෙක අපතයෙක් බලේ හිටියා නම් මුන්ගෙ සින්හ සෙයියාව!![]()

හුස්මගන්න අමරෞවක් නෑ, උදේ නෑවා ඒත් හෙම්බිරිස්සවක් වත් නෑ දැනට.බොහොම ස්තුතියි උපදෙස් වලට මචෝ , අපේ අම්මට sinopharm vaccine 2nd dose එකත් දුන්නා සති කිහිපයකට කලින් , ඒත් covishield , pfizer and moderna ගනිපු අයට වගේ කිසිම අමාරුවක් නැත්තේ මොකද මචන් ?Apita dunna covishield ekata wada sinopharm efficacy wadiy mchn, after 2nd dose 80% wag tynwa, hebei 2nd dose eka 3-4 weeks athara gahanna one, max 4 weeks, eeta passe adu wenna ganna efficacy eka, 2 weeks kiynne den immunity eka hadila, mathaka widiyata 60-65% wage 1st dose eken
Meka political thread ekak krganna epa bro, just think if some one else is here as the president, army and all..මේ ත්‍රෙඩ් එක දාපු එකත් එහෙමයි.
ඌ ඩොකෙක් නිසා මොළයක් ඇති කියල හිතුවට ඌත් රාජ ගූ අනුභව කරා ඒ දවස්වල![]()
Den symptoms 3-5 dys walin wage enawa godak ayata, close contact ekak thibbannam wenna pukuwan, ehema nethuwa distance and mask thibbanam loku awulak nehe, 50/50 chance ekak tynwaFriday office ගියා. මගෙන් සීට් දෙකක් එහා පැත්තේ ඉදපු එකාට පොසිටිව් ලු. ඒක අහපු වෙලාවෙ ඉදල ඔලුව රිදෙනවා. දැන් දවස් දෙකක වගෙ ඉදල පොඩි ඔලුව කැක්කුමක් තියනවා. ඒත් ලොකු අමාරුවක් නෑ නිදිමත තමයි. සැපට නින්ද යනවා. මේක කොවිඩ් වෙන්න පුලුවන් ද?හුස්මගන්න අමරෞවක් නෑ, උදේ නෑවා ඒත් හෙම්බිරිස්සවක් වත් නෑ දැනට.
කොච්චර දවසකින්ද symptoms එන්නේ?
Thanks bro... Mask nam dagenama thamayi hitiye.Meka political thread ekak krganna epa bro, just think if some one else is here as the president, army and all..
Den symptoms 3-5 dys walin wage enawa godak ayata, close contact ekak thibbannam wenna pukuwan, ehema nethuwa distance and mask thibbanam loku awulak nehe, 50/50 chance ekak tynwa
------ Post added on Aug 11, 2021 at 4:26 PM
Thanks You very much, Appreciateමේ මගේ අත්දැකීම්,, කාටහරි වැදගත් වෙයි කියල කිරියේ දාන්න හිතුවෙ...
අද උදේම වාහනේ එලියට දානකොටම කොල්ලො දෙන්නෙක් ගේ ඉස්සරහින් යනව, දෙන්නටම මාස්ක් නැහැ, ,,(පොඩි උන් නෙවේ, රස්සවකට යන උන්) මම උන් දෙන්නාට කිව්වේ මෙච්චරඉ "මල්ලිල මාස්ක් එකක් දාගත්තොත් හොදයි නේද, දැන් කොරෝනා හොදටම වැඩියි, අපිට මිනී දැකලම එපා වෙලා". කොල්ලො දෙන්නා නැවතුන,
"අපිට ඕන්නම් අපි දාන්නම්, උබ පරිස්සම් වියන්කො"
මුන් එක්ක නේද අපි මෙකෙන් ගොඩ එන්න ඕනේ කියලා මතක් උනහම තමයි යක නටන්නේ....
මම දන්නේ මෙච්චරයි, අපි වාට්ටු වල දවස ගානේ මරන දකිනවා, අපිට ඒවා අලුත් දේවල් නෙවෙයි, ඒත් මේ දකින දේ අමුතුයි, මොකද අර මැරෙන්නේ, මැරෙන්න ඉන්න මිනිස්සු, අමාරු ලෙඩ වලින්, නැත්නම් වයසට ගිහිල්ල... නමුත් මේක එහෙමද?? මේ හොදට ඉන්නවා, එකපාර saturation drop වෙනවා, මැරෙනවා...
එදා මම covid duty, කොල්ලට වයස අවුරුදු 38යි, ලමයි දෙන්නයි, එක ලමයෙක් මාස 10යි, එකපාරටම කොල්ලගෙ saturation ඩ්‍රොප් උනා, High flow Oxygen වලට වත් හරි ගියේ නැහැ,,, කොල්ලා මට කිව්ව දේ තාම මතකයි මට "Dr බයවෙන්න එපා, ICU එකක් හොයාගන්නකල් මම අල්ලන් ඉන්නම්,මගෙ ලමයට මාස 10යි, අනික් කොල්ල 1 වසරෙ තවම... "
කොහෙ තියෙන ICU ද, කරන්න පුලුවන් හැම දේම කලා, Nursing staff එකත් උපරිමයටම උදව් කලා,, පැය ගානක දැගලිලකින් පස්සේ කොල්ලගේ වෙලාව ඉවරයි... දැන් තමයි එපාම කරපු වැඩේ,, පවුලේ අයට කියන එක... Wife ට call කරල අමාරුවෙන් වචන ගැටගහගෙන කිව්ව... "අනේ මගේ දෙයියෝ......" එච්චරමයි කිව්වෙ... එක තාම දොන්කාර දෙනවා....
මේක එක අත්දැකීමක් විතරයි...
දැන් මම ඉන්නේ කොරෝනා අතරමැදි මද්‍යස්තානයක,,, . Center එක FULL. තව එන්න අය ඉන්නවා, හතරවටේට තියෙන Intermediate centers/ Treatment centers FULL. ඉඩ නැහැ, තර අය ගෙවල් වල,,, staff පිටින් positive වෙනවා... අපි පැය 24 ම oncall,, අපිට පොඩ්ඩක් හරි quarters ගිහින් ඉන්න් පුලුවන්,,, Nurse ලට එහෙමවත් බැහැ, අපි ගෙවල් වල ගියත් බයෙන් ඉන්නෙ,, ගෙදරත් මස්ක් දාගෙන ඉන්නේ,, අපෙ අම්මල, තාත්තල, නෝනා හැමෝම ගැනැ බයයි...තව කොච්චර කල් මෙහෙම ඉන්නද?? තීරනය ජනතව අතේ...
ආන්ඩු වලින් වෙනකල් බලන් ඉන්න එපා, උන්ටත් මීට වඩ කරන්න දෙයක් නැහැ,,, මම වැඩ කරන හින්දා දන්නවා මේවාට දරන වියදම, Centers, Vaccine, PPE, PCR, Antigen, ICUs, Treatments, Oxygen, etc ඔය අතරෙ යටිමඩි ගහගන්න ගානකුත් ඇතිනෙ අපි නොදන්නවා උනාට... ඔය ඔක්කොම එකතු උනහම උන්ටත් අමාරුයි,,,
රට ඇරල,, හැබැයි සති දෙකකට කලින් තිබ්බාට වඩ covid හොදටම වැඩියි,, Lockdown කල යුතුමයි, ඒත් අපි නෙවේනෙ තීරන ගන්නෙ... රට වෙනුවෙන් තීරන ගන්න අය ගත්තත් නැතත්,, අපි අපි වෙනුවෙන් තීරන ගමු....
පරිස්සම් වෙන්න....
- හැකි ඉක්මනින් Vaccine එක ගන්න...
- මාස්ක් දාන්න... දුරින් ඉන්න..
- බස් වල යන අයට ඇත්තම කිව්වොත් අමාරුයි දුරින් ඉන්න කිව්වාට අපි, රස්සව කරන්නත් ඕනෙ,, එහෙම අය හොදට මස්ස්ක් දාන්න, face shield දාන්න, පුලුවන් අය KN95/ N95 දාන්න, Surgical Mask දාන අය උඩින් තව රෙදි මාස්ක් එකක්වත් දාගන්න...
- යන තැනකට ගිය ගමන්ම හොදට අත පය හොදගන්න.... සබන් ඇති හොදටම, වැඩකරන මේසේ Sanitizer එකක් තියාගන්න, File, Computer එකක් අල්ලන ගානට බින්දු දෙක තුනක් දාල හෝදගන්න.
- ගෙදර ගිය ගමන් ලමයි, බිරිද බදාගන්න යන්න එපා, මහන්සියි කියල ඇදට යන්න එප, පුලුවන්නම් පිටිපස්සෙ දොරෙන් ගිහිල්ල කෙලින්ම bathroom එකට ගිහිල්ල නාගන්න,, ඇදුම් වෙනම හොදන්න.
- හැමෝම එක්ක හවසට කොත්තමල්ලි එකක් බොන්න, උනු වතුර බොන්න, හුමාලය දවසට එක සැරයක් වත් අල්ලන්න..
- ප්ලීස් බොන්න එපා.. මේවා නවත්තන්න..
- සීනි, ප්‍රෙශර් තියෙන අය වඩාත් පරිස්සම් වෙන්න, පුලුවන් අය සීනි බලන එකක් ගන්න, බෙහෙත් ටික හරියට ගන්න...
තමන්ගේ නිවස තමන් රකින්න....
Covid සම්බන්දව මොනාහරි දැනගන්න ඕනෙනම් මට PM එකක් දාන්න...
Kenagena kenata immune response eka wenas mchn, vaccine eken ekata ehema lokuwata wenasak wenne nehe, eken kiyawenne nehe effectiveness eka adui kiyala, godak elderly ayata side effects awilla adui young ayata wada..බොහොම ස්තුතියි උපදෙස් වලට මචෝ , අපේ අම්මට sinopharm vaccine 2nd dose එකත් දුන්නා සති කිහිපයකට කලින් , ඒත් covishield , pfizer and moderna ගනිපු අයට වගේ කිසිම අමාරුවක් නැත්තේ මොකද මචන් ?
Ela, be safe bro, podi hari amaruwak awoth wela arinne nethuwa pennaganna mchnThanks bro... Mask nam dagenama thamayi hitiye.
උබේ බාසාවෙන් තේරෙනවා පුක මුට්ටු වෙලා ඉන්නේ කාගේද කියලඈ බං මියුරු වේසිගෙ පුතා, දැන් මම මොකක්ද කරේ? තොපි වගේ වහල් කාලකන්නි තමයි රට කන්නේ. උබ එක එකාගේ ගූ කාලා දැන් පුක මුට්ටු වෙලා ඉන්නකොට අපිද පලි? තුක් නොදකින්, රෙදි ඇදගෙනද බැල්ලිගෙ පුතෝ තාම මේකට එන්නේ? පල තව ගිහිං කාපිය ගූ රාජපක්ෂලාගේ වහල් පොන්නයා.
Conjunctiva ekata infect wenawa kiyalanam studies tynwa mchn, bt eyes walin spread wenne nehe mchn, lungs walata yanne neheMachn as(Eye) walinut bo wenawada?
No idea, It was on my feedGreat,, maximum disciplinewhere is this???
Thnaxxx machnn. etha kota ai machn face sheild eka danne?Conjunctiva ekata infect wenawa kiyalanam studies tynwa mchn, bt eyes walin spread wenne nehe mchn, lungs walata yanne nehe
Ehemdaමේ ත්‍රෙඩ් එක දාපු එකත් එහෙමයි.
ඌ ඩොකෙක් නිසා මොළයක් ඇති කියල හිතුවට ඌත් රාජ ගූ අනුභව කරා ඒ දවස්වල![]()
Meka political thread ekak krganna epa bro, just think if some one else is here as the president, army and all..
Den symptoms 3-5 dys walin wage enawa godak ayata, close contact ekak thibbannam wenna pukuwan, ehema nethuwa distance and mask thibbanam loku awulak nehe, 50/50 chance ekak tynwa
------ Post added on Aug 11, 2021 at 4:26 PM

Face shield eka godak minissu langata wela ehema weda karana ayata godak wedakath, kessa, kibihum walin yana particle mune gewena eka nathara krnna puluwan, e wagema daana mask eka cntaminate wena ekath adu wenwane..Thnaxxx machnn. etha kota ai machn face sheild eka danne?