මගේ Driving Licence එකේ Address එක වැරදි.
අංක 120, ඇරෑපොළ, නාරංගොඩ කියන එක අංක 21, ඇරෑපොළ, නාරංගොඩ කියල තියෙන්නේ.
මේක අයේ අලුත් කරන්න තියෙන්නේ 2026. ඊට ඉස්සර මේක හදාගන්න කොතෙන්ටද යන්න ඕන ?
ඉන්නේ පන්නල, දිස්ත්රික්කය කුරුණෑගල.
Department of Motor Traffic එකක් කුරුණෑගල තියෙනව.