මගේ ecommerce අත්දැකීම

Emios

Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    නෑ බන් කෙල්ලට තෙරෙනවනෙ කාලයක් යනකොට මූ කොහෙවත් යන් නෑ ගෙදර ඉදන් business කරන්නෙ කියලා. reputed company එකක වැඩ කිව්වම කොහොමත් respect එකක් තියෙනවා. බිස්නස් කරද්දි සල්ලි තියෙනවා එත් reputation එච්චරම නෑ. බිස්නස් කඩන් වැටෙයි ඔවා මේවා නිසා බයයි කෙල්ලො ටිකක් උන්ව බදින්න.

    owa okoma 40 wenakan thama.ita passe office palayanko.respect newe inna unge bella mirikanna hitei.office fun eka hodai executive kale.senior manager wage unama mokekwath ne.naki hampadyo ekek dekek thamai inne katha karanna
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    බොහොම ස්තුතියි ඔබේ දැනුම බෙදා ගැනීම හා අය දිරිමත් වෙන විදියට මෙවැනි දේවල් පල කරන එකට... හැකි නං ඔබේ අත්දැකීම් වලින් මේ ගැටලු ටිකට පිලිතුරක් දෙන්න

    eCommerce,Drop shipping,Drop servicing,Affiliate හෝ Adsense Blogging මේ Platform වලට Onsite & Offsite SEO කරල traffic ගන්න කාලයක් යනවා..විශේෂයෙන්ම Keyword research,Quality backlinks,Unique content,Keyword ranking වගේ සාධක ගොඩක් තියෙනව සහ සැලකිය යුතු කාලයක් යනවා.

    ඔබ කියන විදියට Top tier countries වලින් (USA,UK,Canada,Australia) ,මේ විදියට traffic එක ගන්න.විශේෂයෙන්ම Facebook,Instagram,YouTube,Pinterest,Twitter,LinkedIn,,Reddit,Tumbler,Telegram,Discord,Quora හරහා ඉහත රට වලින් Traffic එක Generate කල හැකි ආකාර මොනවද?

    සහ

    Facebook,Instagram & Google Ads හරහා නිවැරදිව Ad campaign එකක් run කරලා targeted traffic or conversions ගන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දෙන්න.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    owa okoma 40 wenakan thama.ita passe office palayanko.respect newe inna unge bella mirikanna hitei.office fun eka hodai executive kale.senior manager wage unama mokekwath ne.naki hampadyo ekek dekek thamai inne katha karanna

    වයසට යනකොට තට්ටෙ පෑදෙනකොට අවුල් තමා ඉතින්. ගෙදර ප්‍රශ්න නොනගේ ලමයින්ගෙ ප්‍රශ්න. මම අන්තිමට වැඩ කරපු තැන එකා ඩිවොස් වෙච්ච උට්ටෙක් ඌට ලොකු ගෑනු ලමයෙකුත් ඉන්නවා. ඌට ප්‍රශ්න කෝටියක් ඉතින් ඔකුන් ඒ ප්‍රශ්න යවන්නෙ උන් යටතෙ ඉන්න අයගෙන්. ඌ මට බැනලා බය කරලා වැඩගන්න බැලුවෙ මට සල්ලි තියෙන නිසා අනෙ හුකහන් කියල අයින් වුනා. මම මාස දෙක තුනක් බැලුවා මූ මට බනින එකමයි කරන්නෙ දවස ගානෙ. රෑ එලිවෙනකන් වැඩකරනවා මදිවට මුගෙන් බැනුම් අහන්නත් ඕනි.
    කොල්ලා කාලෙ තමා ෆන් එකේ ඉන්න ඔනී. kello set karan යාලුවො හදාගෙන. කෑලි impress කරන්න
    එත් මොකක් හරි පෙර කරුමයක් නිසා මට fun එකේ ඉන්න ලැබුන් නෑ සල්ලි,දේපල තිබ්බත් යාලුවෝ සෙට් වුනෙත් නෑ. බදින්නවත් හම්බෙයිද මන්දා
     
    • Haha
    Reactions: BruceWayne92

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    e kiyanne screen recording with voice wageda? Lankawe ekek mehema software products ecommerce site ekakin goda giya kiyala 1st time ehuwe. :yes:
    training videos නම් screen recording with voice තමයි. අනික්වා නම් video එඩිට් පාරක් එහෙම දාල ගන්නවා. උඹ හිතන තරම් මහා ලොකු complex innovative software නෙවෙයි. මම කලින් කිව්වේ එක software එකක් $35කට fiverr එකෙක්ට කියල කර ගත්තේ. මම විකුනන්නේ $185ට දැනටමත් copies 12කට වඩා විකුණලා තියෙනවා. විකුනන්න පුළුවන් ගානගොඩක් තීරණය වෙන්නේ ඉතින් branding and promotion හැකියාව මත තමා.
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    patta. Shopify walata wadaa hodaiyi da bung woocommerce walata wadaa?
    woocommerce free නේ බන්. hosting වලට pay කරත් ලාබයි. අනික site එකේ full control එක උඹට තියෙනවා. Wordpress ගැන දැනුමක් නැත්නම් shopify උනත් ඉතින් අවුලක් නැහැ බන්.
     
    • Love
    • Like
    Reactions: supunrav and shando

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    බොහොම ස්තුතියි ඔබේ දැනුම බෙදා ගැනීම හා අය දිරිමත් වෙන විදියට මෙවැනි දේවල් පල කරන එකට... හැකි නං ඔබේ අත්දැකීම් වලින් මේ ගැටලු ටිකට පිලිතුරක් දෙන්න

    eCommerce,Drop shipping,Drop servicing,Affiliate හෝ Adsense Blogging මේ Platform වලට Onsite & Offsite SEO කරල traffic ගන්න කාලයක් යනවා..විශේෂයෙන්ම Keyword research,Quality backlinks,Unique content,Keyword ranking වගේ සාධක ගොඩක් තියෙනව සහ සැලකිය යුතු කාලයක් යනවා.

    ඔබ කියන විදියට Top tier countries වලින් (USA,UK,Canada,Australia) ,මේ විදියට traffic එක ගන්න.විශේෂයෙන්ම Facebook,Instagram,YouTube,Pinterest,Twitter,LinkedIn,,Reddit,Tumbler,Telegram,Discord,Quora හරහා ඉහත රට වලින් Traffic එක Generate කල හැකි ආකාර මොනවද?

    සහ

    Facebook,Instagram & Google Ads හරහා නිවැරදිව Ad campaign එකක් run කරලා targeted traffic or conversions ගන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දෙන්න.

    සරලවම ගත්තොත් මම කරේ ඔය social media වල profile හදාගෙන, මුලින්ම followers ටිකක් buy කරන එක ඊට පස්සේ ඕවට quality content post කරා. මුල් කාලේ post සල්ලි දීල share කර ගත්ත. ඊට පස්සේ ඉතින් ටික ටික organically ග්රෝව් උනා. මුලදී followers buy/share කර ගත්තේ microwork සය්ට් වලින්. වෙන අමුතු මැජික් එකක් නැහැ බන්.

    Ad campaign /Paid traffic මුකුත් කරලා නැහැ. මට ගිය වියදම් ටිකත් දාල තියෙනවා.
     
    • Like
    • Love
    Reactions: supunrav and shando

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,776
    113
    උඹ හිතන තරම් මහා ලොකු complex innovative software නෙවෙයි. මම කලින් කිව්වේ එක software එකක් $35කට fiverr එකෙක්ට කියල කර ගත්තේ. මම විකුනන්නේ $185ට දැනටමත් copies 12කට වඩා විකුණලා තියෙනවා.

    minissu ehema salli gewala gannawada ban? :/ product ekakata idea ekak nethi ekama thamai apita thiyena aula. nethnam software eka hadanna & site ekak gahanna one technical knowledge eka thiyenawa mata. product ekakata idea ekak nethi eka thamai aula. :(
     
    Last edited:

    ravindra.xfiles

    Junior member
  • Apr 23, 2009
    61
    32
    18
    Machan umba IT sambanda job ekak da karanne? Nathnam wena ekak da? Wena ekak nam kohomada danuma labagatte? Welaawa hoyagaththe software sell karanna? Anika danumak nathuwa software sell karanna baa needa?
     
    • Like
    Reactions: shando

    ravindra.xfiles

    Junior member
  • Apr 23, 2009
    61
    32
    18
    training videos නම් screen recording with voice තමයි. අනික්වා නම් video එඩිට් පාරක් එහෙම දාල ගන්නවා. උඹ හිතන තරම් මහා ලොකු complex innovative software නෙවෙයි. මම කලින් කිව්වේ එක software එකක් $35කට fiverr එකෙක්ට කියල කර ගත්තේ. මම විකුනන්නේ $185ට දැනටමත් copies 12කට වඩා විකුණලා තියෙනවා. විකුනන්න පුළුවන් ගානගොඩක් තීරණය වෙන්නේ ඉතින් branding and promotion හැකියාව මත තමා.
    Machan umba IT sambanda job ekak da karanne? Nathnam wena ekak da? Wena ekak nam kohomada danuma labagatte? Welaawa hoyagaththe software sell karanna? Anika danumak nathuwa software sell karanna baa needa?
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    minissu ehema salli gewala gannawada ban? :/ product ekakata idea ekak nethi ekama thamai apita thiyena aula. nethnam software eka hadanna site ekak gahanna one technical knowledge eka thiyenawa mata. product ekakata idea ekak nethi eka thamai aula. :(
    ඔව් ගන්නවා. සරල උදාහරණයක් කියන්නද. මම ඉස්සර කොන්ඩේ කැපුවේ ගෙවල් ලඟම හිටපු බාබර් කාරයාගෙන්. උ ගන්නේ රු. 60යි. දැන් මම යන්නේ town එකේ තියෙන famous branded සැලෝන් chain එකක බ්‍රාන්ච් එකකට (දැන් අවුරුදු ගානක ඉදන් යනවා). එතන කොණ්ඩේ කපන්න රු.650ක් ගන්නවා. හැබැයි ඔය තැන දෙකේම වෙන්නේ රෙද්දක් දාල, කතුරකින් කොණ්ඩේ කපන එක. උඹ තව ටිකක් Online branding/marketing ගැන ඉගන ගනින් එතකොට තේරෙයි. technical knowledge විතරක් තියෙන එවුන් තමා ගොඩක් වෙලාවට අර fiverr එකේ එහෙම මාර competition, දැන් business නැහැ කියා කියා ඉන්නේ.
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    සරලවම ගත්තොත් මම කරේ ඔය social media වල profile හදාගෙන, මුලින්ම followers ටිකක් buy කරන එක ඊට පස්සේ ඕවට quality content post කරා. මුල් කාලේ post සල්ලි දීල share කර ගත්ත. ඊට පස්සේ ඉතින් ටික ටික organically ග්රෝව් උනා. මුලදී followers buy/share කර ගත්තේ microwork සය්ට් වලින්. වෙන අමුතු මැජික් එකක් නැහැ බන්.

    Ad campaign /Paid traffic මුකුත් කරලා නැහැ. මට ගිය වියදම් ටිකත් දාල තියෙනවා.

    හරි..Thanks විස්තර ටික කිව්වට