මගේ ecommerce කෙරුවාව

RedAnt

Active member
  • May 17, 2021
    131
    176
    43
    මචංලා මං අතේ තියන තුට්ටු දෙක දාල මංම තනියෙන් woocommerce site එකක් හදාගත්තා.dropshipping තමා කරන්නෙ.
    Site එක SEO කරල නෑ.products වලට අමතරව වෙන මුකුත් අමතර content නැති නිසා මේක SEO කරන්න ඕනෙ විදිහ ගැන දන්නෙ නෑ.
    Tab, Mobile responsive විදිහට තමා හැදුවෙ.
    පේමන්ට් ගේට්වේ එක විදිහට paypal විතරයි තියෙන්නෙ.
    දැනට සයිට් එක ලයිව් තියෙන්වා.
    මෙතනින් එහාට මං මොකක්ද කරන්න ඕනෙ.
    ඇඩ් කැම්පේන් එකක්ද කරන්න ඕනෙ.අත්දැකීම් නැ ඒ ගැන.බජට් එක දැනට 80යි තියෙන්නෙ.තියෙන ප්‍රොඩක්ට්ස් 5$ ඉඳන් 50$ වගේ තියෙන්නෙ.හැම පොඩක්ට් එකක්ම වගේ 2× profit තියල ලිස්ට් කරල තියෙන්නෙ.
    ඇනගත්ත අය ගොඩගිය අය ඔයාලගෙ සපෝර්ට් එකත් දෙන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,977
    113
    බම්ප්. මොනවගේ අයිටම්ද විකුණන්නෙ. අතේ තියෙන ගනට ප්ලෑන් කරල පොඩි කැම්පේන් එකක් නන් කරන්න වෙයි
    @miyuru4u මෙයාගෙන් ඇඩ්වයිස් එකක් ගන්න SEO වලට
     
    RedAnt

    Active member
  • May 17, 2021
    131
    176
    43
    බම්ප්. මොනවගේ අයිටම්ද විකුණන්නෙ. අතේ තියෙන ගනට ප්ලෑන් කරල පොඩි කැම්පේන් එකක් නන් කරන්න වෙයි
    @miyuru4u මෙයාගෙන් ඇඩ්වයිස් එකක් ගන්න SEO වලට
    දැනට home improvement විතරයි බන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,977
    113
    දැනට home improvement විතරයි බන්.
    එල එල. ගොඩක් කම්පෙටිටර්ස්ල ඉන්න නිසා ටිකක් ප්ලෑන් කරල SEO ටික කරල මාර්කටින් පාරක් දාන්න වෙයි. ගොඩ දාගන්න පුළුවන් වෙයි. ගුඩ්ලක්
     
    • Love
    Reactions: RedAnt

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Drop shipping is obviously very competitive; And as per my experience, its very difficult to get SEO traffic either (probably Google doesnt want you to make sales without running their ads:sorry::sorry::sorry:). Also, nowadays, people are more and more knowledgeable about drop shippers and white label products so they know the same or similar product is very likely to be available on aliexpress or amazon from original manufacturer at the half of your price. On top of that, people are generally reluctant to make online purchases at a largely unknown website due to risk of being scammed. Your best chances of making sales (still not sure about profits :rolleyes:) could be from Facebook ads where comparatively less sophisticated customers hang out. Again you need a sizable ad budget. I am afraid 80 bucks wouldnt take you anywhere let alone building a brand. This is the hard reality in most cases.
     
    Thanks.It means it good to go with fb adds?
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    ඇනගෙන ඉන්නෙ. facebook marketing වගේ යනවා නම් ඒකෙන් ගොඩ යන්න හිතාගෙන advertising කරන්න එපා. මටත් කෙල වුනේ එහෙම හිතලා. හොද ප්‍රොඩක්ට් එකක් තෝරගෙන influencer marketing කරන්න මුලින්ම. ගොඩක් dropshipping guru ලා රෙකමන්ඩ් කරන්නෙත් ඔය මෙතඩ් එක. හැබැයි influencer තොරගද්දීත් බලන්න ඕනේ facts තියෙනවා. ඒවා එහෙම හොයලා බලලා හොද influencer කෙනෙක් හොයාගෙන ට්‍රයි කරලා බලන්න. paid advertising නම් කරන්න එපා ලොකු බජට් එකක් නැතුව.
     
    • Like
    Reactions: SLBro

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    usa,canada,europe nam target market eka $5000 wath nethuwa nam paid advertising karanna epa...thiyena thuttu 2k nethuwa yanawa....organic traffic ganna balanna social media use karala....e okkotama kalin woocommerce site eka optimize karanna under 2sec wath fully load wena widiyta....awruddak wath oka adan inna ready nam gemak gahaganna puluwan wei..gud luck...
     
    • Like
    Reactions: SLBro