මගේ GF අමුතුයි වගේ

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    මටත් බයයි බන් දැන් මන් මොක්ද කරන්නේ

    අපි ජීවත් වෙන්නේ දැනට මහනුවර මගේ සීය් දුන්න බංගාලාවක බන්.තේවත්ත පිටිප්ස්සේ මේ ලගකදී ඉදලා මේකේ එක එක ඒව වෙන්වා..
    ලයිට් පිච්චෙනවා සතියෙන් සතිය..
    විදුරැ බිදෙනවා...

    මචන් කෙල්ල පාන් කන්නෙ හැන්දෙන්ද?
    ඔව් මී පැණිත් එක්ක විතරයි කන්නේ
    ------ Post added on Mar 17, 2024 at 2:27 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Men are attracted to women with psychopathic tendencies.

    janet leigh shower GIF
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    1. ෆිල්ම් බලන්නේ දාම ඝාතක සහ හොල්මන් ඒවා විතරයි.
    2. නොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
    3. එයා බිස්නස් වැඩ වලට note book එකක්‌ use කරනවා. ඒක අමුතුම දේවල් තියෙන්නේ. කොටින්ම වෙන භාෂාවක් වගේ.
    4. එයා ඕනම දේකට ෂෝට් කට් එකක් දන්නවා.

    හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා.
    Parsal karala අතුරුදන් kalada dan ne
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    film වල ඒවා මෙතන දිග අරින්න එපා ඇවිත්.. මූ මේ කියනව වගේ කැරැක්ටර් ඉන්නෙ Thomas Harris ගෙ ෆික්ශන් වල. ආස උන් කියවපන්. ෆිල්ම් එහෙමත් තියනව උගෙ පොත්වලින් ගහපු. නෙක්ස්ට් ලෙවෙල් ඉතින්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා
    කෝප්පෙන් වතුර බොන්නත් බීම බටයක් පාවිච්චි කරනවා.
    අයිස්ක්‍රීම් කන්නෙ දිය උනාට පස්සෙ අයිස් පැකට් එකක් වගේ..
    සුරතලේට ඇති කරන්නෙ මුගටියෙක්..
    ෆිල්ම් බලන්නේ දාම ඝාතක සහ හොල්මන් ඒවා විතරයි.
    ෆ්රයිඩ් චිකන් සීනි ඉහාගෙන කන්න ආසයි.
    අත් ඔරලෝසුවෙ වෙලාව වැරදියි.. හැබැයි ඔරලෝසුව බලලා හරි වෙලාව තමයි කියන්නෙ.
    කියුටෙක්ස් ගාන්නෙ අතේ ඇගිලි 3ක විතරයි.
    අනික මම දැකපු විශේෂම දෙයක් තමයි නොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
    හුරු අත දකුන උනාට කිසි ගේමක් නැතුව වම් අතින් ලියන්නත් පුලුවන්.
    තව ඒවා තියනවා. පෝස්ට් එක දිග වෙනවා.
    Serial Killer Detected. Get ready to die bitch
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මම මේ කියන්න යන්නේ මගෙ gf ගැන. එයාව මට හම්බුනේ proposal එකකින්. වයස 27යි.එයා ලස්සනයි. ආකර්ෂණීයයි. හොඳට ඉගෙනගෙන තියනවා. තමන්ගෙම බිස්නස් එකක් සාර්ථකව කරගෙන යනවා. එයාට කලින් affr එකක් තිබිලා තියනවා. ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා. පස්සෙ ඒ BF කලකිරිලා මහණ වෙන්න දුර යනවා කියලා ලියුමක් ලියලා ගිහින් කියලා තමයි කියන්නේ.
    අනිත් දේ තමයි කෙනෙක්ගෙ IQ level එක මනින්නේ කොහොමද කියලා මම දන්නේ නැ. හැබැයි මට ෂුවර් මගෙ කෙල්ලගෙ IQ level එක සැහෙන්න වැඩි ඇති. එයා ඕනම දේකට ෂෝට් කට් එකක් දන්නවා. භාෂාවන් 4ක් හොඳට ලියන්න කියන්න පුලුවන්. ගෙදර ටැප් ලයින් එකක ගැටලුවක් ආවත් විදුලි ප්‍රශ්න ආවත් එයා ඒවා හදන්න දන්නවා. ඩීසල් පෙට්‍රල් එන්ජින්, විදුලි උපකරන ගැන දැනුම තියනවා. හැසිරීම අතිශය සාමාන්‍ය උනාට ලගින් ආශ්රය කරද්දි හරිම වෙනස් ගති පැවැතුම් මට දකින්න ලැබුණා.
    කෝප්පෙන් වතුර බොන්නත් බීම බටයක් පාවිච්චි කරනවා.
    අයිස්ක්‍රීම් කන්නෙ දිය උනාට පස්සෙ අයිස් පැකට් එකක් වගේ..
    සුරතලේට ඇති කරන්නෙ මුගටියෙක්..
    ෆිල්ම් බලන්නේ දාම ඝාතක සහ හොල්මන් ඒවා විතරයි.
    ෆ්රයිඩ් චිකන් සීනි ඉහාගෙන කන්න ආසයි.
    අත් ඔරලෝසුවෙ වෙලාව වැරදියි.. හැබැයි ඔරලෝසුව බලලා හරි වෙලාව තමයි කියන්නෙ.
    කියුටෙක්ස් ගාන්නෙ අතේ ඇගිලි 3ක විතරයි.
    අනික මම දැකපු විශේෂම දෙයක් තමයි නොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
    හුරු අත දකුන උනාට කිසි ගේමක් නැතුව වම් අතින් ලියන්නත් පුලුවන්.
    තව ඒවා තියනවා. පෝස්ට් එක දිග වෙනවා.
    අපි මේ July marry කරන්න හිතාගෙන ඉන්නේ.
    මේ දේවල් සාමාන්‍යයිද. වැඩිය හිතන්න ඕන නෑ නේද? එයා ආදරනීයයි. මටත් ආදරෙන් ඉන්නවා. වෙන ප්‍රශ්න නෑ. මේවා මානසික ගැටලු නෙමෙයි නේද?

    එයා බිස්නස් වැඩ වලට note book එකක්‌ use කරනවා. ඒක අමුතුම දේවල් තියෙන්නේ. කොටින්ම වෙන භාෂාවක් වගේ. ඇහුවාම හිනා වෙලා කිව්වා මොස් කෝඩ්, ටැප් කෝඩ්, බ්රේල් කියලා. ඒවායින් note කරන්නෙ ආසාවටලු.. මුලු note Book එකේම notes තියලා තියෙන්නේ එහෙම.
    එයා starseed වෙන්න ඇති...නැත්නම් පිටසක්වළකින් පුනරුත්පත්තියක්

    ඒ නෝට් බුක් එකේ භාශාව atlastis වල පාවිච්චි කරපු භාෂාවක්ද කියලා අහන්න නිකමට...මම serious කියන්නේ
    ------ Post added on Mar 17, 2024 at 3:15 PM