මගේ goal එක ලසා අයියා ඇතුලු සෙට් එක වගේ වෙන්න ත&#351

Cronos

Banned
Mar 18, 2017
82
18
0
"Hell"
හරි. දැන් උබලා කවුරු කවුරුත් උබලාගේ පොර කම ත්‍රෙඩ් එක පුරාම පෙන්නලා වැඩ දැම්මානේ.

උබලා මේ ත්‍රෙඩ් එකේ දාපු හේතුව වත් දන්නවාද චීත්ත ඇඳගෙන ඇවිත් මේ ත්‍රෙඩ් එකේ රෙන්න කලේ.
පොන්න පකුනේ, මේ ත්‍රෙඩ් එක දැම්මේ යකෝ මේ ත්‍රෙඩ් එක දැකලා මුල ඉඳන් පටන් ගන්න එකෙක්ට මෙන්න මෙහෙම හිතෙන්න.

" යකෝ මුන් මේ තැනට ඇවිත් තියෙන්නේ online ක්‍රම වලින් සල්ලි හොයලා නේද,!! එහෙනම් මමත් කොහොමහරි try එකක් දීලා බලන්න ඕන.."

මෙන්න මේ හැඟීම ඇති කරවන්න,මොරාල් එකක් හදවන්නයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ.
ඒත් උබලා, උබලා මොනවාද හැමදාමත් කරන්නේ. උබලා චීත්ත් වගේ ඇවිත් උන්ගේ පැටිකිරිය හොයන්න යනවා.

යකෝ අපිට වැඩක් නැහැ උන් මොනවා කරලා හම්බ කරත්, අපිට පුකේද උත්තෝ.
මේ ත්‍රෙඩ් එක දැම්මේ උත්තෝ අලුතින් මේ වැඩ වලට අත ගහන එකෙක්ට ගැම්මක් අරගන්න, හිතට හයියක් ගන්න විතරයි.
අන්න එතකොට ඌට මාසෙට ලක්ෂයක් බැරිම වුනොත් පනස්දහසක් හරි හොයාවි බන්. ඒකෙන් උගේ life වැඩි දියුනු වේවි.
යකෝ උබලාට ඔය තරම් ඉරිසියා එන්නේ මුන් show දානවා වැඩියි කියලානේ.

දැන් බලමු මේ සද්දේ තියන උබලාගේ උබලාගෙ කොන්දත් පණ තියන පිරිමි ද කියලා. හරී.:growl:
දැන් කියන්න එපා අනේ මම girl කෙනෙක් කියලා. :baffled:

එහෙනම් උත්තෝ ගෑනු වගේ මේ එලකිරි එකේ profile වලට cover නොවී, හැංගිමුත්තන් නැතුව එලිපිට ගිහින් උන්ට මේක කියලා දාපන් පිරිමි නම්.:angry:
බාගෙට පොන්සියෝ නම් Fake Facebook profile හදලා හරි දාලා පෙන්නපන්.:angry:
මෙන්න ලින්ක්. උබලා මේ කරන චෝදනා ටික දාපල්ලා ඒ wallpost වල. :angry:

https://www.facebook.com/oecsl/

උබලාට හෙට වෙනකල් චාන්ස් තියනවා. උබලාට හෙට උදේ වෙද්දී උන්ගේ profile වල FB wall post දාන්න බැරි වුනොත් උඩින් නම් කියවුනු උබලා හැමෝටම මම ඇතුලු එලකිරි එකේ අය කතා කරන්නේ උබලාගෙ නම අගට "ponziyo" කියන කෑල්ල දාලා.:lol::lol:

උබලා හෙට උදේ වෙද්දී මේ වැඩේ කලොත් ඒ කියන්නේ උන්ගේ FB wall post වල උබලාගෙ චෝදනා පොස්ට් කලොත් උබලා කැමති නමකින් මට කතා කරහන්.
පිරිමි නම් මේ දේ කරහල්ලා. උබලා පොරවල් වෙන්නේ මේ ත්‍රෙඩ් ඇතුලේනේ.
බලමු එලියේදීත් උබලා පිරිමිද කියලා හෙට උදේන් පස්සේ.

BruceWayne92 , Barry Allen , dilshan KASUNJITH, Heshana

උබලා හතර දෙන්නා පිරිමි වගේ අභියෝගය බාර ගන්නවාද?? නැද්ද??
නැත්නම් අර නම උබලාගේ නම් වල අගට දාගන්නවාද?

PS: බය වෙන්න එපා. උබලාගේ profile වලින් කරන්න බයයි වගේ නම් වෙන ඒවායි කරලා පෙන්නපන්. කොහොමත් උබලාට එච්චර කොන්දක් නැහැ කියලා දන්නවා.:lol:

උත්තෝ ලසන්ත අයියා කියන්නේ වැටිච්ච කොල්ලොන්ට හැදෙන්න පාර කියලා දුන්න කෙනෙක්.
ඒ මිනිහා තමන්ගේ වාසියට වැඩ කරලා නැහැ උත්තෝ.
මම ත්‍රෙඩ් එක දැම්මේ ඒ අයව up කරන්න නෙවෙයි.:no: මේ දේවල් දැකලා හිතට හයිය අරන් මොකෙක් හරි උනන්දුවෙන් වැඩ කරලා දියුණුවට පත් වෙයි කියලා හිතලා.:)

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
11.gif
11.gif
11.gif

ඔයට රෙප් දෙන්න විදියක් නෑ තොප්පි අයියා. karma එක පෙන්නන්නේ නැහැ තවම.
එල.
11.gif
11.gif

රේප් ඕනේ නෑ බන්
:):)

machan uba wadayak wegena enne.. :angry:

මන් මැකුව ඒ පොස්ට් ටික බන්
මම එහෙම දැම්මේ බන් ත්‍රඩ් එක පිට පන්නවන්න ත් නෙමේ.මචන් එක පොස්ට් එකක් ඇරුනම උබ කොට කරලා තියෙන එක ඇරුනම (එක නම් ජෝගියට )
මේ දිස්කෂන් එක ගැන හිතිච්ච දේ හෑ ඒවාට ප්‍රතිචාරයක් විදියට.
මන් කාවවත් කෝට් කරේ නෑ :rolleyes::rolleyes:
කරනම් ඉවරයි :lol::lol:
 
  • Like
Reactions: forbidden

Cronos

Banned
Mar 18, 2017
82
18
0
"Hell"
11.gif
11.gif

රේප් ඕනේ නෑ බන්
:):)

මන් මැකුව ඒ පොස්ට් ටික බන්
මම එහෙම දැම්මේ බන් ත්‍රඩ් එක පිට පන්නවන්න ත් නෙමේ.මචන් එක පොස්ට් එකක් ඇරුනම උබ කොට කරලා තියෙන එක ඇරුනම (එක නම් ජෝගියට )
මේ දිස්කෂන් එක ගැන හිතිච්ච දේ හෑ ඒවාට ප්‍රතිචාරයක් විදියට.
මන් කාවවත් කෝට් කරේ නෑ :rolleyes::rolleyes:
කරනම් ඉවරයි :lol::lol:

එල ජයවේවා.
ඔයාට මේකෙන් නෙවෙයි.
12.00 පස්සෙ හරියටම 17+ දෙන්නම් තොප්පි අයියා. :)
 
Cronos

Banned
Mar 18, 2017
82
18
0
"Hell"
හරි. දැන් උබලා කවුරු කවුරුත් උබලාගේ පොර කම ත්‍රෙඩ් එක පුරාම පෙන්නලා වැඩ දැම්මානේ.

උබලා මේ ත්‍රෙඩ් එකේ දාපු හේතුව වත් දන්නවාද චීත්ත ඇඳගෙන ඇවිත් මේ ත්‍රෙඩ් එකේ රෙන්න කලේ.
පොන්න පකුනේ, මේ ත්‍රෙඩ් එක දැම්මේ යකෝ මේ ත්‍රෙඩ් එක දැකලා මුල ඉඳන් පටන් ගන්න එකෙක්ට මෙන්න මෙහෙම හිතෙන්න.

" යකෝ මුන් මේ තැනට ඇවිත් තියෙන්නේ online ක්‍රම වලින් සල්ලි හොයලා නේද,!! එහෙනම් මමත් කොහොමහරි try එකක් දීලා බලන්න ඕන.."

මෙන්න මේ හැඟීම ඇති කරවන්න,මොරාල් එකක් හදවන්නයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ.
ඒත් උබලා, උබලා මොනවාද හැමදාමත් කරන්නේ. උබලා චීත්ත් වගේ ඇවිත් උන්ගේ පැටිකිරිය හොයන්න යනවා.

යකෝ අපිට වැඩක් නැහැ උන් මොනවා කරලා හම්බ කරත්, අපිට පුකේද උත්තෝ.
මේ ත්‍රෙඩ් එක දැම්මේ උත්තෝ අලුතින් මේ වැඩ වලට අත ගහන එකෙක්ට ගැම්මක් අරගන්න, හිතට හයියක් ගන්න විතරයි.
අන්න එතකොට ඌට මාසෙට ලක්ෂයක් බැරිම වුනොත් පනස්දහසක් හරි හොයාවි බන්. ඒකෙන් උගේ life වැඩි දියුනු වේවි.
යකෝ උබලාට ඔය තරම් ඉරිසියා එන්නේ මුන් show දානවා වැඩියි කියලානේ.

දැන් බලමු මේ සද්දේ තියන උබලාගේ උබලාගෙ කොන්දත් පණ තියන පිරිමි ද කියලා. හරී.:growl:
දැන් කියන්න එපා අනේ මම girl කෙනෙක් කියලා. :baffled:

එහෙනම් උත්තෝ ගෑනු වගේ මේ එලකිරි එකේ profile වලට cover නොවී, හැංගිමුත්තන් නැතුව එලිපිට ගිහින් උන්ට මේක කියලා දාපන් පිරිමි නම්.:angry:
බාගෙට පොන්සියෝ නම් Fake Facebook profile හදලා හරි දාලා පෙන්නපන්.:angry:
මෙන්න ලින්ක්. උබලා මේ කරන චෝදනා ටික දාපල්ලා ඒ wallpost වල. :angry:

https://www.facebook.com/oecsl/

උබලාට හෙට වෙනකල් චාන්ස් තියනවා. උබලාට හෙට උදේ වෙද්දී උන්ගේ profile වල FB wall post දාන්න බැරි වුනොත් උඩින් නම් කියවුනු උබලා හැමෝටම මම ඇතුලු එලකිරි එකේ අය කතා කරන්නේ උබලාගෙ නම අගට "ponziyo" කියන කෑල්ල දාලා.:lol::lol:

උබලා හෙට උදේ වෙද්දී මේ වැඩේ කලොත් ඒ කියන්නේ උන්ගේ FB wall post වල උබලාගෙ චෝදනා පොස්ට් කලොත් උබලා කැමති නමකින් මට කතා කරහන්.
පිරිමි නම් මේ දේ කරහල්ලා. උබලා පොරවල් වෙන්නේ මේ ත්‍රෙඩ් ඇතුලේනේ.
බලමු එලියේදීත් උබලා පිරිමිද කියලා හෙට උදේන් පස්සේ.

BruceWayne92 , Barry Allen , dilshan KASUNJITH, Heshana

උබලා හතර දෙන්නා පිරිමි වගේ අභියෝගය බාර ගන්නවාද?? නැද්ද??
නැත්නම් අර නම උබලාගේ නම් වල අගට දාගන්නවාද?

PS: බය වෙන්න එපා. උබලාගේ profile වලින් කරන්න බයයි වගේ නම් වෙන ඒවායි කරලා පෙන්නපන්. කොහොමත් උබලාට එච්චර කොන්දක් නැහැ කියලා දන්නවා.:lol:

උත්තෝ ලසන්ත අයියා කියන්නේ වැටිච්ච කොල්ලොන්ට හැදෙන්න පාර කියලා දුන්න කෙනෙක්.
ඒ මිනිහා තමන්ගේ වාසියට වැඩ කරලා නැහැ උත්තෝ.
මම ත්‍රෙඩ් එක දැම්මේ ඒ අයව up කරන්න නෙවෙයි.:no: මේ දේවල් දැකලා හිතට හයිය අරන් මොකෙක් හරි උනන්දුවෙන් වැඩ කරලා දියුණුවට පත් වෙයි කියලා හිතලා.:)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔය ලසන්ත අයිය නං නරක එකෙක් වගේ තේරෙන්නේ නෑ ඕනේ එකෙක් එක්ක කතා බහ කරලා ඉන්නවා ...

    ඒ උනාට වටේ ඉන්න උන් ටික ගැන නං ඉතින් .. :baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඔය ලසා අය්යාගේ Fiverr account එකේ ලින්ක් එක දාපන්කෝ බන් අපිටත් බලන්න. ලංකාවේ අංක එකට ඉන්නේ පොර වෙන්න ඕනේ නේද Fiverr orders වලින්?

    මන් තොටත් ඉගෙන ගන්න ලසන්තලා කරන බොරුව පෙන්නලා තෙඩ් එකක් දාන්නද :angry::angry: ඔය සෙට් එක කරන්නේ තනිකරම බොරුවක්..තොපිත් ඉතින් රවටෙනවනේ :rofl:

    hamba karala outlander axio insight tiyana ewun apith dannawa..
    eth ehema karana ewun mechchara owa (gathhtu wahan) market karanne naha
    mata penne meke mokak hari magadiyak tiyanawa
    mechchara mewa penna penna kollanwa pyramid scene ekakatawath allagannawada?

    thamange wahana market karana eke, thaman karana areas gana e job gana knowledge eka bedanna puluwanne

    :lol:

    horu thamai ithin ranganne. ara meke admin eka thenaka kiyala thibba wage, podi mistake ekak ethi ithin oya okkoma nathi wenna ;)
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    site is under maintenance

    Barry eka hondak nan karanava lasantha ayyata ..
    site eka adu paadu pennala deela
    site eka aaye upgrade karanava ..
    sira machan ... keep it up
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    Barry eka hondak nan karanava lasantha ayyata ..
    site eka adu paadu pennala deela
    site eka upgrade karanava ..
    sira machan ... keep it up

    site eke boruwa gana dapu comment dakka gaman site eka down karala neda.
    paw ban. dan ohomawath kiyapan.
    patta company ekakne, site eke adupadu nathiwa ungema company eke website eka hadaganna baruwa web developing project karana company ekak karanawa. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    dan me deweni para ban adupadu ekka website eka hadapu.
    thunweni parawath balamu ithin. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    මේක දැම්මම මාස දෙකක් down කරා :lol::lol:

    විලි ලැජ්ජාව වහ ගන්න අලුතින් සයිට් එක හදලා දාන්න මාස දෙකක් ගියා..එකෙත් තියෙන බොරුව දැම්මොත් අයිමාත් මාස දෙකක් down කරාවිද :rofl::rofl:

    Gono oka company eka widiyata thiyena brand eka misak oken nemei lasa aiyala business karanne. nodanna huttawal nokia idapan. oka brand name eka widiyata thiyan inna site eka witharai.
    Anika Lasantha aiya den fiverr karanneth ne. :nerd:
    Eta wada investment karala run wena business eyata thiyenawa den.
    Online marketing gena nodena kiyawannepa minissunta irisiya kara kara. :lol:
    anunge site gena hoyanakan ube site ekak karala keyak hari hoyanna balapan. Kuhakaya :frown: