මගේ Highway අත්දැකීම
ලගදි පලවෙනි පාරට හයිවේ එකේ drive කරා ඕන්.
කොලඹ-ගාල්ල එකේ , මීට කලින් ගිහින් තිබ්බත් ඩ්රයිව් කරල තිබ්බේ නෑ. උපරිම යන්න පුලුවන් උනේ 140kmph වගේ මචන් , ඊට වඩා යන්න අමාරුයි කියල තේරෙනව වාහනේට උනත්. (Lancer එකක් තියෙන්නේ) අනික ඒ වෙලාවේ පොඩ්ඩක් වැහි ගතිය තිබ්බ , හවස් වෙලත් එක්ක.
උඹල උපරිම කීයට ගිහින් තියනවද?
එලකිරි ඉන්නේ මගේ යාලුවෙකුත් (mihicherub) හයිවේ ගිහින් වීඩියෝ එකක් දාල තිබ්බ 170kmph වගේ ගිහින්. මමත් ඒක බලල හිතුවේ දෙන්නම් පුතෝ කියල.
මම 140 ස්පීඩ් කරෙත් දෙපාරක් වගේ බන්, නැත්තම් 110-120 වගේ maintain කරන් ගියේ ස්පීඩ් එක.
අනිත් වාහන ඉස්සර කරනකොට over speed යන්න බයයි කන්ටෝල් නැතිවෙයි කියල.
අනිත් සීන් එක තමයි එහාපැත්තේ ට්රැක් එකේ වාහන වල ලයිට් දකිනකොට හිතෙන්නේ අපේ දකුණු පැත්තේ ලේන් එකෙන් එනව කියල බන්. එතකොට overtake කරන්නේ නැතුව වමෙන් යන්න හිතෙනව.

මම දැක්ක ගොඩක් පත්තර වල එහෙම කියල තියනව ඉස්සර කරාට පස්සේ වමෙන් ම යන්න ඕන කියල, ගොඩක් අය ඒක දන්නව. ඒත් මම ගිය දවසේ එකෙක් දකුනෙන්ම තියාගෙන යනව, horn කරට අයින් කරගන්නේ නෑ, හොදට තේරුනා මූ ඕනකමින්ම ඒක කරන්නේ කියල. මට ස්ලෝ කරන්නත් බෑ ඌ නිසා පිටිපස්සේ වාහනේ එන්නෙත් 100kmph වගේ නේ. වමෙන් ඉස්සර කරන්නත් බෑ. මට ඒ වෙලාවේ හිතුන පොලීසියට කියන්න. මොකද අපි හැමෝම යන්නේ high speed , පොඩි දෙයක් ඇති ලොකු accident එකක් වෙන්න.
හැබැයි ඒ වගේ එකක් දෙකක් ඇරුනම හයිවේ එකේ නියම විදිහට ගොඩක් අය යනව කියල මට හිතුන.
අනික බන් speed ගියා කියල වේගේ තේරෙන්නේ නෑ , නිකන් පාරක 80 ගියත් තේරෙනවනේ. මම හිතන්නේ අනිත් වාහනත් ඒ වේගෙන්ම යන නිසා compare වෙන්නේ නැති නිසා වෙන්න ඕන. හැබැයි පුතෝ shutters ඇරල නම් යන්න බෑ ගහගෙන යනව අනිව.
තව දෙයක් තමයි හයිවේ එක ඉවර වෙන හරියේ (කොට්ටාව) ස්පීඩ් එක අඩු කරන්න කියල සහ ස්පීඩ් ලිමිට් ගහල තියනව. සමහරු ඒ හරියෙදි තමයි හයියෙන්ම යන්නේ. හයිවේ එකේ ස්පීඩ් යන්න නිසා වන්ගු පුලුවන් තරම් ලොකුවට හදල තියෙන්නේ, ඒත් ඉවර උන ගමන්ම තියෙන්නේ පට්ට වන්ගුවක් , අර වේගෙන්ම ආවොත් control කරගන්න බෑ කොහෙත්ම. පලවෙනි පාරට යනව නම් ඒ ගැන දැනගෙන යන්න.
අපි යන ගමන් මාදු ගගේ boat ride එකක් ගියා. පට්ට. උබලත් බලපිටිය පැත්තේ යනව නම් ගිහින් බලන්න. බලන්න තැන් ටිකක් තියනව , පැය එක හමාරක වගේ ගමනක් බෝට්ටුවෙන්.

හොදම සීන් එක තමයි fish massage
උබලගෙත් හයිවේ එකේ experience තියනව නම් කියල යන්න. මම දැකපු විදිහට නම් හයිවේ එක ලොකු උදව්වක් , දවසින් ගාල්ලේ ගිහින් එන්න බෑ නැත්තම් කොහොමටවත්.
ඒ වගේම සුලු සුලු දේවල් ඇරෙන්න හොදට maintain වෙන බවකුත් පේනව.
එහෙනම් කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා
ගොඩ කාලෙකින් ත්රෙඩ් එකක් දාන්න හිතුවේ.
කොහොමද උඹලට?

Last edited:
උබේ අර වීඩියෝ එක හෙව්ව හම්බුනේ නෑ, කීයටද ගියේ?