මගේ internet සෙටප් එක

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    මොකද්ද මචන් load balance router එකේ model එක? TL-R480T+ ද ?
    TL-ER5120 බ්‍රෝ
    Ela ela ohoma karama hodata signal thiyenwada.? :love: :love:
    Dan pol iratu business wage side business karanne nadda ?
    සිග්නල් වැඩි වෙන්නෙ නෑ speed එක හොඳ මට්ටමක තියාගන්න පුළුවන් බ්‍රෝ. බිස්නස් තාම යනවා බ්‍රෝ 😍 side හසල් 😃
    😍
    itin bn ekat aran yanna puluwan yana tanaka, outdoor ekai cable ekai router ekai tynne 20m cable ekak hambenawa
    අදේ මාරු try එකක් දෙන්නම් බ්‍රෝ තැන්ස් 😍
     
    • Like
    Reactions: 0x9

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සිංහළු මන් මේ ටිකේ දැක්කා කීප දෙනෙක්ම රවුටර් ගැන එහෙම අහලා තියනවා. ඉතින් මට මගේ අත්දැකීම් බෙදාගන්න හිතුනා. මට කවදාවත් හොදට සිග්නල් තියන area එකක අවුරුද්දකට වඩා ජීවත් වෙන්න ලැබිලා නෑ. පුරුද්දට ගමකටම තමා සෙට් වෙන්නේ සිග්නල් කදුලක් නැති. එහෙමයි කියලා නවතින්නේ නෑ. මොන විදියෙන් හරි උපරිම ඉන්ටර්නෙට් speed එකක් ගන්න පුළුවන් උපරිම දේ කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් තියේවි කියල හිතෙනවා ❤️ බලලා ඔයාලගේ අදහස් කියන්න ඕන ප්‍රශ්නයක් අහන්න.

    මචං router එක එළියෙන් තියනවා වෙනුවට ඕකෙ ඒරියල් එක විතරක් cable එකක් හරි මොකක් හරි දාලා එළියට ගන්න බැරිද?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,999
    113
    ohoma kalama browse karanakota ekama site eke ekama session eke unath upload download traffic yanne router 2kin wena wena IP 2k haraha..
    ethkota samahara site pissu kelinawa, sign out wenawa, case wenawa athi..