මගේ internet සෙටප් එක

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    සිංහළු මන් මේ ටිකේ දැක්කා කීප දෙනෙක්ම රවුටර් ගැන එහෙම අහලා තියනවා. ඉතින් මට මගේ අත්දැකීම් බෙදාගන්න හිතුනා. මට කවදාවත් හොදට සිග්නල් තියන area එකක අවුරුද්දකට වඩා ජීවත් වෙන්න ලැබිලා නෑ. පුරුද්දට ගමකටම තමා සෙට් වෙන්නේ සිග්නල් කදුලක් නැති. එහෙමයි කියලා නවතින්නේ නෑ. මොන විදියෙන් හරි උපරිම ඉන්ටර්නෙට් speed එකක් ගන්න පුළුවන් උපරිම දේ කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් තියේවි කියල හිතෙනවා ❤️ බලලා ඔයාලගේ අදහස් කියන්න ඕන ප්‍රශ්නයක් අහන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,379
    113
    එතකොට මචං මේ තියෙන්නෙ Wi Fi ඇන්ටනාවක් නෙමෙයිද :unsure:

    Capture.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    අපිටත් ඉස්සර ඔහොමයි. පස්සේ ඩයලොග් එකෙන් ඇවිත් ගෙදර ඉස්සරහ කන්දෙ ටවර් එකක් ගහල ගියා.8-)
    මට නම් එදත් අදත් හෙටත් මෙහෙමයි 😵‍💫

    එතකොට මචං මේ තියෙන්නෙ Wi Fi ඇන්ටනාවක් නෙමෙයිද :unsure:

    Capture.jpg
    නෑ මං හිතන්නේ. ඕකට තමා සිග්නල් අහුවෙන්නේත්. ඕක ගැලෙව්වම සිග්නල් අඩුයි තව ඇන්ටනා ගහන්නෙත් ඔතනට.

    මෙවා දැක්කාම gota ට උඹ ගැන දුක හිතෙනව ඇති මන් වෙනුවෙන් කඩේ ගිය තව එකෙක් කියල...
    අනිවා ලිදේ පැනලා ආත්මේ මරුකරගන්න හිතෙයි 😕
    ------ Post added on Apr 29, 2023 at 9:31 AM

    oya koheda ban? fiber nadda?
    මේ හද්ද ඩොටේ මචං වටේටම කදු. කදු වලින් එහාපත්තේ ටවර්. පරිසරය නම් සුපිරි එළියට බහිද්දි පට්ට විවූ එක. ෆයිබර් නෑ ☹️
    ------ Post added on Apr 29, 2023 at 9:33 AM

    කොහෙද
    මේ හද්ද ඩොටේ මචං 😔
    ------ Post added on Apr 29, 2023 at 9:34 AM

    pulsar ටික විකුනලා tower එකක් හයි කරගනින්
    ටවර් එකක් පුකෙ ගහගන්න ඉන්නෙ 😶‍🌫️
    Umba ahinkuntikayekda bn
    Sometimes 😃
    outdoor unit eka gattanm harine
    මන් එක තැනක නෑනේ එකයි අවුල ☹️ මට ඕන යන තැනක අරන් යන්න පුළුවන් මෙව්වා ටිකක්.
    ------ Post added on Apr 29, 2023 at 9:37 AM

    මම මේ සිද්දිය මහින්ද මාතියට කියුවා. එතුමා උබව සම්බන්දකරගනිවී
    අනේ බොහොම පින් මහත්මයා 😍💐
    ------ Post added on Apr 29, 2023 at 9:37 AM
     
    • Love
    Reactions: NRTG

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    FDD TDD
    මොකක්ද වෙනස :unsure:
    FDD කියන්නේ mobile connection වලට දෙන 4g band
    TDD කියන්නේ home බ්රරෝඩ්බෑන්ඩ් රවුටර් වලට දෙන ඒක.
    ඔවට අදාල බෑන්ඩ් තියනවා ඒවට අදාළ සෙල් තියනවා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එතකොට මචං මේ තියෙන්නෙ Wi Fi ඇන්ටනාවක් නෙමෙයිද :unsure:

    Capture.jpg
    depend. සමහර router වල එකකින් signal අදිනව. අනිකෙන් wifi signal transmit කරනව. සමහර ඒව වල ඔය antenna දෙකෙන්ම antenna signal අදිනව.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මාත් ඡන්දෙ දුන්නෙ ගෝඨට

    කවුද හිතුවෙ ඉතිං
    බොරු කියන්න එපා බං කවුරැත් දුන්නෙ නැ

    ඒක නෙමෙයි, මූ ගෙයි උඹේ යි කාළයක් තිස්සේ මේ තියන බජනෙ මොකක්ද
     
    • Haha
    Reactions: thaweesha