මගේ keyboard ගැහිල්ල.

kodimusic

Active member
  • Sep 24, 2009
    397
    70
    28
    මටත් ආසාවක් ආවා Keybord එකක් ගන්න..:D ඒත් ප්ලේ කරන්න දන්නෙ නැහැනේ.. ඉගෙනගන්න ලේසියිද..?

    Keybord වලත් වර්ග තියෙනවද..?


    අප්පුහාමිගේ මේ ත්‍රෙඩ් එක උඹට ප්‍රෙයා්ජනවත් වෙයි කියලා හිතනවා . මේකට මමත් post කීපයක් දාලා තියෙනවා .ඒවත් වැදගත්වෙයි . මේ ටිකේ ගොඩක් busy නිසා මේ ත්‍රෙඩ් එකට අළුතෙන් posts දාන්න බැරි වුනා . ඉදිරියේදී දානවා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1481366
     
    • Like
    Reactions: Plusky