මගේ Leyland Tipper එකක් තියෙනවා

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මගේ Leyland Tipper එකක් තියෙනවා

    මගේ Leyland Tipper එකක් තියෙනවා. එකේ සාමානයෙන් 10000 KM වගේ Engine Oil මාරු කරනවා. මාසෙකට සාමානයෙන් 6500 KM වගේ දුවනවා.

    1.මට දැනගන්න ඕන..හරියටම Oil මාරු කරන්න ඕන කියෙන්ද කියල ? 10000 KM ද, 20000 ද වගේ

    2. ලංකවේ ගන්න තියෙනවද අර Engine Oil බැරල් ? මන් හිතන්නේ ලීටර් 200 ක් තියෙනවා එකේ.

    Clarity%20Synthetic.JPG


    3. පොඩ්ඩ පොඩ්ඩ දානවට වඩා මේ වගේ බැරල් එකක් ගත්තහම වාසි අවාසි මොනවද ?

    4. මේකට දාන්න ඕන හරියනම Oil වර්ගය මොකක්ද ?


    Delo Gold, Delo Normal වගේ
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ganna thiyanawa 210l kohomath mn hithanne okata danna ona athi 5l wadiya service kraddi oya dan dana oil eke tiyanawa number eka (viscosity) 15W-40 wage ekenma ganna puluwan barrel eka
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දාන්නේ ලොන්ග් ලයිෆ් ෆිල්ටර් එක නම්....... 15000ක් උනත් දුවන්න පුලුවන්.... ඒත් 10000 කින් උපරිම 12000 කින් මාරු කරන එක තමා හොද..... :)

    ඔයිල් බැරල් ගන්න තිබේ..... :yes:

    බැරල් එක ගන්න එක වාසි ඔයා ලග වාහන දෙක තුනක් (ඒ ඔයිල් එකම දාන) තියෙනවානම් සහ වාහන සෑහෙන්න දුවනවා නම්. මොකද ඔයිල් බැරල් එකේ මූඩිය ඇරියහම වාතය එක්ක ටික ටික ඔයිල් එක සවුත්තු වෙන්න පුලුවන්.

    ඩෙලෝ ගෝල්ඩ් මල්ටිග්‍රේඩ් 15-40W තමා සාමාන්‍යයෙන් අපි බස් වලට නම් දාන්නේ..... සමහරු මොනෝ ග්‍රේඩ් එකත් දානවා..... ගාන අඩු නිසා. තව සමහරු DS40 ත් දානවා. නමුත් රෙකමන්ඩ් කරලා එන්නේ නම් මල්ටිග්‍රේඩ් එක..... ඔයා බ්‍රෑන්ඩ් නිව් ගත්තා නම්, ලේලන්ඩ් එකෙන් දීපු පොතේ ඔය විස්තර තිබේ. :D
     
    Last edited: