මචන් එද මගේ යාලුවෙක්ගේ ios එකකට Files වගයක් share කරන්න app එකක් dowload කරා....පස්සේ ඔකෙන් files ටික share උනා වගේ පෙන්නුවට අන්තිමට Files share වෙලා තිබ්බෙත් නැහැ...
අරූගේ IOS එකට නම් dowload කරලා ටිකකින් warning massage එකකුත් ආවා..මගේ එකට මුකුත් ආවේ නෑ..
.පස්සේ දවස් දෙකෙන් උගේ instagram එකෙන් ඌට නොදැනිම story එකක් post වෙලා....පස්සේ ඌට $8 ක payment එකක් කරන්න කියලා notification එකකුත් ඇවිල්ලා...
IOS වලට එහෙම හරි warning එකක් ආවා...මට මුකුත් ආවේ නැහැ....App එක report කරමු කියලා playstore ගියාම , යකෝ ඇප් එක නෑ දැන්....Appstore එකෙත් නෑ...
මන් දැන් Full Deep scan එකක් දැම්මා...මුකුත් Virus issues නම් පෙන්නුවේ නෑ...
Apps dowload කරද්දී බලාගෙන මචන්ලා...Appstore / playstore හැම එකේම වගේ දැන් ඔය වගේ apps තියනවා...
මොකද්ද දැන් කරන්න ඕනේ...? Factory Reset පාරක් වත් දන්නද?