මගේ phone එක හැක් වෙන්න ගියා

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මචන් එද මගේ යාලුවෙක්ගේ ios එකකට Files වගයක් share කරන්න app එකක් dowload කරා....පස්සේ ඔකෙන් files ටික share උනා වගේ පෙන්නුවට අන්තිමට Files share වෙලා තිබ්බෙත් නැහැ...

    අරූගේ IOS එකට නම් dowload කරලා ටිකකින් warning massage එකකුත් ආවා..මගේ එකට මුකුත් ආවේ නෑ..

    .පස්සේ දවස් දෙකෙන් උගේ instagram එකෙන් ඌට නොදැනිම story එකක් post වෙලා....පස්සේ ඌට $8 ක payment එකක් කරන්න කියලා notification එකකුත් ඇවිල්ලා...

    IOS වලට එහෙම හරි warning එකක් ආවා...මට මුකුත් ආවේ නැහැ....App එක report කරමු කියලා playstore ගියාම , යකෝ ඇප් එක නෑ දැන්....Appstore එකෙත් නෑ...

    මන් දැන් Full Deep scan එකක් දැම්මා...මුකුත් Virus issues නම් පෙන්නුවේ නෑ...

    Apps dowload කරද්දී බලාගෙන මචන්ලා...Appstore / playstore හැම එකේම වගේ දැන් ඔය වගේ apps තියනවා...

    මොකද්ද දැන් කරන්න ඕනේ...? Factory Reset පාරක් වත් දන්නද?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    200.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    iPhone එකක් නං reset කරන්න ඕන නැහැ,
    කොහොමත් ඇප් එක රන් වෙන්නෙ sand box එකේ, ඇප් එකෙන් permission ඉල්ලන ඒව බලලා නෙමයිද දුන්නෙ
    insta එකට ඇප් එක ඇක්සස් දුන්නෙ නැත්තං පෝස්ට් කරන්න කිසිම විදියක් නැහැ, login with fb/insta ඔප්ශන් එකක් තිබිලා ඒක කරන්න ඇති
    ඒකට insta/fb/google එකට ලොග් වෙලා ඇක්සස් දීපු ඇප් ටික බලලා රිමූ කරලා දාන්න.