මගේ Postpaid Bill එකේ අවුල ලිහලා දෙන්න පුලුවන් කෙනක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,555
    10,818
    113
    36
    Anuradhapura
    lktips.com
    අප්පගේ බැංකුනෙ බන් ඒවා. මොකක්ද බැංකුව ?
    Pvt බැංකුවක් බන්

    Prepaid දාහෙන් සම්පතයි බං
    ඔව් මට හිතෙනවා මොනවා හරි වැඩකට Prof පෙවන්න බිලක් තියෙන්න ඕනේ නිසා මේක මම තියාගත්තේ නැත්තම් Prepaid හොදයි තමා
    ------ Post added on Apr 27, 2024 at 5:34 PM