මගේ purse එක නැති උනා මට පිස්සු වගේ.

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මගේ purse එක නැති උනා මට පිස්සු වගේ.

    මගේ purse එක නැති උනා මට පිස්සු වගේ. ඇහැලියගොඩ ඉදල කඩුවෙල අවේ bike එකේ.
    එයේ රෑ බඩු නෑ. මොනවා කරන්නන ද කියල හිත ගන්න වත් බෑ
    -
    National Identity Card
    Driving licence
    credit card
    bike එකේ අදායම් බලපත්‍රය ඇතුළු වැදගත් දේවල් ගොඩක් තියෙනවා . හොද කෙබ් කෙනෙකුට අහු උනොත් දේවී නැත නම්
    සොරි thamai . උබලත් වටිනා දේවල් පරිස්සම් කර ගනිල්ලා. මම දැන් මොකද කරන්නේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    අයිඩෙන්ටියේ ඇඩ්‍රස් එක හරිද? එහෙනම් පොස්ට් එකේ එයි.. සල්ලි තිබුනද? තිබුනනම් තමා, නැත්තම් ඉතින් කසනවයැ අතින් කාලා පොස්ට් කරන්න.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    oya policy gihin antry Ekak danna....Naththm ID , Driving lice nathuwa Policiyen kohedi hari alluwoth shape , antry eka pennuwama...Salli thibbada?
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    සල්ලි රුපියල් 3000/- විතර තිබුන. මට වැඩට යන්න විදියක් නෑ ලියකියවිලි ඔක්කොම එකේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    rawumak dala baluwe nadda?....paw ban uba ....oka danenene oka una ekekta vitharayi:(:(:(

    paminillak karala eke copy eka laga thiya ganna....card gana danma bank ekata kiyanna:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් නැ, සැක කාවද කියලා අහයි.. :lol::lol::lol:
    :confused::confused::confused: මතු ආරක්ශාවට පැමිනිලි දාන්නෙ බන්,මොකෙක් හරි මිනියක් මරල මුගෙ අයිඩින්ටිය දාල ආවොත් මු ගස් යන එක නතර කර ගන්ඩ.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔච්චර දේවල් තිබුනේ ඒක hand bag එකක්ද?
    හොදම වැඩේ තමයි ළගම තියෙන පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාන එකයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :confused::confused::confused: මතු ආරක්ශාවට පැමිනිලි දාන්නෙ බන්,මොකෙක් හරි මිනියක් මරල මුගෙ අයිඩින්ටිය දාල ආවොත් මු ගස් යන එක නතර කර ගන්ඩ.
    ඔව්.. අනික අලුතින් අයිඩෙන්ටි හදාගන්න පොලිස් රිපොට් එකක් ඔනා නේද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔච්චර දේවල් තිබුනේ ඒක hand bag එකක්ද?
    හොදම වැඩේ තමයි ළගම තියෙන පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාන එකයි.
    ලමයා බීලා වගේ ඇවිත් තියෙන්නේ අද? මූ බයික් එකේ දාගෙන ආපු "හො" ම අරන් ගියාද දන්නේ නැ.. පේනවා නේ පොස්ටිටියුට් වල ආනිසන්ස..
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ayoooo mata terenne ns mona karannada kiyala. phone eka diha balan innawa calla ekak wath evi kiyala. e athre yaluwek bite kara. hamba una kiyala. man kiwwa kohatada enna ona danma ennam kiyala. ayyooo unatat pissu, ubala nam mehema wath hitha hadenna kiyanawa. okkotama thanx
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ayoooo mata terenne ns mona karannada kiyala. phone eka diha balan innawa calla ekak wath evi kiyala. e athre yaluwek bite kara. hamba una kiyala. man kiwwa kohatada enna ona danma ennam kiyala. ayyooo unatat pissu, ubala nam mehema wath hitha hadenna kiyanawa. okkotama thanx

    ගොන් පකො, උන් යාලුවොද? අත්හැරලා දාපන් උන්ව. මෙහෙම වෙලාවක බයිට් කරන යාලුවො ඉන්නවද? මම නම් ඔහොම උන්ගේ කෙල්ලන්ට ගෙදරට ගිහින් අරින්නේ අරූට කදුලු පනින්න..
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ගොන් පකො, උන් යාලුවොද? අත්හැරලා දාපන් උන්ව. මෙහෙම වෙලාවක බයිට් කරන යාලුවො ඉන්නවද? මම නම් ඔහොම උන්ගේ කෙල්ලන්ට ගෙදරට ගිහින් අරින්නේ අරූට කදුලු පනින්න..

    උබ LTTE එකේ ඉන්න කොට කරේ එහෙමද? පුනුරුත්ථාපනය වෙලා නෑ වගේ හරියට . :P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ayoooo mata terenne ns mona karannada kiyala. phone eka diha balan innawa calla ekak wath evi kiyala. e athre yaluwek bite kara. hamba una kiyala. man kiwwa kohatada enna ona danma ennam kiyala. ayyooo unatat pissu, ubala nam mehema wath hitha hadenna kiyanawa. okkotama thanx

    visa card ekak nan bank ekata call karala block karala dapan...policiyata gihin ID ekata entry ekak dapan,driving license nan giyama ganna puluwan aluth ekak,anith ewa nan ithin sorry tamai ban ewwoth hodai but kohe hari assakata wisi wela nan