මගේ shop එක

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    තව දෙයක්, ඔය unity එකේ උන් බඩු ගන්නේ කොටුවේ 1st cross street එකේ mumtaz mahal කියන building එකේ කඩවලින්. මුස්ලිම් උන් තමා කරන්නේ. ඇතුලේ කඩ ගොඩක් තියෙනවා. https://www.google.lk/search?cr=cou...VHgI8KHTUYARoQtgMIJw&rldoc=1&biw=1366&bih=635

    ඔව් බන් Pettah Computers එක හොදයි කියනවා ගොඩක් අය