මගේ shop එක

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mama neoview ekatath yanna inne ban.
    ඔය එක එකාව සෙට් කලාට උන්ගෙන් ගන්න යන්න එපා
    කාටවත් පුක නොකසන නිසා උන් සේරම උන්ට ගානක් තියාගෙන තමා උබට දෙන්නෙ බඩු
    අඩුම ගානෙ ඔන්න මම ගොනෙක් එවනවා, මට ගානක් තියපන් කියලා කඩේ එකාට කියලා උබව යවන්නෙ
    ඒක නිසා උබම කොළබ ගිහින් තැන් සෙට් කර ගනින් මචන් ;)
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    අවරුදු ගානක ඉදන් තිබුණු හීනය සාර්ථක කරගන්න යන්නේ මචන්ලා. මම මගේම කියල computer and video shop එකක් පටන් ගන්නවා:). කඩ කාමරේත් ගත්ත. දැන් මට මේකට ඕන කරන බඩු ගන්න හොද තැන් මොනවද.
    Keyboard and mouse /usb pen / memory card වගේ දේවල් අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද මචන්ලා. shop එකට ඕනේ සේරම ගන්න හොද shop කියන්න බලන්න:)

    ලොකුම දේ තමයි laptop parts වගකීමක් එක්ක අඩුවට ගන්න ඕනේ. තව used computer items

    තව empty dvd,
    film and live show ගන්න ඕනේ.

    මට මේ බඩු ටික ඉක්මනට ගන්න ඕනේ
    නොදන්නා අය bump කරන්න

    Ida ubata magen:D
    http://www.elakiri.com/forum/showthread.php?t=1572190
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63

    ආ පුතී..මේ ලඟපාත ඉන්නෙ...එල එල සුබ පැතුම්..පටන්ගන්නකෝ ඔය පැත්තෙ ඇවිත් යන්න පුලුවන්:D

    ekano kiyanne......
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    dragond කියන එකාගේ thread තියෙනවා. උදව්වක් ගන්න පුළුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1572190


    http://www.elakiri.com/forum/search.php?searchid=27571727

    තව දෙයක්, ඔය unity එකේ උන් බඩු ගන්නේ කොටුවේ 1st cross street එකේ mumtaz mahal කියන building එකේ කඩවලින්. මුස්ලිම් උන් තමා කරන්නේ. ඇතුලේ කඩ ගොඩක් තියෙනවා. https://www.google.lk/search?cr=cou...VHgI8KHTUYARoQtgMIJw&rldoc=1&biw=1366&bih=635
     
    Last edited:

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle

    ආ පුතී..මේ ලඟපාත ඉන්නෙ...එල එල සුබ පැතුම්..පටන්ගන්නකෝ ඔය පැත්තෙ ඇවිත් යන්න පුලුවන්:D
    aniwa waren macho... hebei ithin loku shop ekak nam newei ban. podiyata patan ganne:D:D:D:D
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    Niro ekema thiyanawa phone items,pen ehema thiyanawa wenama shop ekak. niro ekata tikak mehata wenna thiyenne. Trans Asia eka hodai thawa phone badu walata.. DVD movies wage ganna nam niro,kevin,mv oya shop 3 hodai.

    එල එල ස්තුතියි සහෝ.....