එල මචන් හොඳ විස්තරයක්
උඹ ගියා කියලා දැක්කම මටත් ආයේ යන්න හිතුනා කොහොම හරි.ෆුල් ට්රයි එකක් දෙන්න ඕනේ.
2005 අගෝස්තුවල සින්ගා ගිහින් දවසක් විතර ඉඳලා එහෙම්මම මැලේෂියා ගිහින් මාස 6ක් ඉඳලා ලංකාවට ආවේ.සින්ගාවල අවිදින්නනම් උනේ නෑ.මැලේසියානම් ඇති තරම් ඇවිද්දා.