Geylang area එක රෑ 9 - 9.30 ට වගේ දෙන්නෙක්ට ඇවිදින්න කොච්චර safe ද?
3 days tourist pass එක ගත්තම unlimited යන්න පුලුවන්ද? නැත්නම් යන්න පුළුවන් limit එකක් තියනවද?
තායිලන්ඩ් බඩු විස්තරේ දාපන්කො බන්එළ මචන්. උබට ඔන්ලයින් චෙක්ඉන් කරා නම් සීට් එක ඔන්ලයින්ම බුක් කර ගන්න තිබ්බා. queue එකත් අඩුයි. සිංගා වල ලිවින් කොස්ට් එක ටිකක් වැඩිලු නේද බන්? මාත් කලින් යන්න ඉදලා තායි ගියා. අෆ්ෆේ එහේ තමයි බඩු ඉන්නේ බන්

කෑමටත් එක්ක ගමනට ගිය මුළු වියදහම කිඉයක් විතරද ??