මගේ Singapore චාරිකාව - deshanshashi

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    Elaz!
    11.gif
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අඩේ මු්ලු වියදම කීයක් උනාද කියහං යන්නයි එන්නයි.. කෙහෙන්ද ටිකට් බුක් කරේ
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    නොදන්න හින්දා අහනෙන්.
    ඩිරෙක්ට් සිගා යන්නේ නෑතුව මලයාසිආ ගිහින්ග් බස් 1ක් සින්ගා යන එක ලාබ ද?
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Geylang area එක රෑ 9 - 9.30 ට වගේ දෙන්නෙක්ට ඇවිදින්න කොච්චර safe ද?

    3 days tourist pass එක ගත්තම unlimited යන්න පුලුවන්ද? නැත්නම් යන්න පුළුවන් limit එකක් තියනවද?
     

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    පින්තුරත් එක්කම පෙන්නල විස්තර බෙදා හදා ගත්තට ගොඩාක් ස්තූතියි
     
    • Like
    Reactions: deshanshashi

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Geylang area එක රෑ 9 - 9.30 ට වගේ දෙන්නෙක්ට ඇවිදින්න කොච්චර safe ද?

    3 days tourist pass එක ගත්තම unlimited යන්න පුලුවන්ද? නැත්නම් යන්න පුළුවන් limit එකක් තියනවද?

    බය නැතුව පලයන් උබව උස්සන් යන්නේ නැ
    සින්ගා උන් පට්ට ඩයල්
    බඩු උන්ත් එහෙමයි

    nice thread ban
    gyapu memories okkoma mathak una
     
    • Like
    Reactions: deshanshashi

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    එළ මචන්. උබට ඔන්ලයින් චෙක්ඉන් කරා නම් සීට් එක ඔන්ලයින්ම බුක් කර ගන්න තිබ්බා. queue එකත් අඩුයි. සිංගා වල ලිවින් කොස්ට් එක ටිකක් වැඩිලු නේද බන්? මාත් කලින් යන්න ඉදලා තායි ගියා. අෆ්ෆේ එහේ තමයි බඩු ඉන්නේ බන් :love:
     
    • Like
    Reactions: deshanshashi

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    එළ මචන්. උබට ඔන්ලයින් චෙක්ඉන් කරා නම් සීට් එක ඔන්ලයින්ම බුක් කර ගන්න තිබ්බා. queue එකත් අඩුයි. සිංගා වල ලිවින් කොස්ට් එක ටිකක් වැඩිලු නේද බන්? මාත් කලින් යන්න ඉදලා තායි ගියා. අෆ්ෆේ එහේ තමයි බඩු ඉන්නේ බන් :love:
    තායිලන්ඩ් බඩු විස්තරේ දාපන්කො බන්
    ලබන සතියේ යන්න ඉන්නේ :love:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තැන්ක් මචෝ ශෙයා කරගත්තට, පොඩි අදහසක් ආවා මත් සිංගෝ, තායි ගිහින් තියෙනවා, එත් මචන් මම දැක්කා එක දෙයක් තමයි අපි බලන්න යන්නේ මිනිස්සු හදපු දෙවල් එවල පවුරාණික වටිනාකම් නැහැ පන්සල් පිලිම ඇරෙන්න, එක්කේ සූ එකක් රොලර්ක්‍රොස්ට් එකක් උඩින් යන එවා කෙබල් , සූ එක සත්තු ට්‍රන් කරලා සංදර්ශණ ඇයි මෙවගේ දෙවල් ලංකාවේ හදලා විදේශිකයන් අද්දවා ගන්න බැරි , අදහසක් විතර්යි මොකද ඔය රටවල් වල්ට කැසිනෝ, ගනිකා බිස්නස් වලට ඇරෙන්න මම හිතන්නේ 80%ක් ම එන්නේ ඔවා බලලා අත් දැකිම් ගන්න , ජය වෙවා පට්ට මචෝ