මගේ SSD එකේ Image Save කරහම සමහර ඒවට මෙහෙම වෙන්නේ ඇයි?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    Bad Sector නැහැ පොන්නයෝ


    Full clean up එකක් දැම්ම. මෙහෙම වෙන්නේ සමහර image වලට විතරයි.
    ------ Post added on Mar 15, 2022 at 10:36 AM
    I believe you use this SSD as a data storage drive... Does it happen to the SAME image all the time or does it happen with random images? You can try connecting it to another computer if possible. or try changing the cable/SATA port to which the drive is connected to and check whether it's the same issue.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලින් වෙන Drive එකක තිබුනේ එතකොට හොදට open වුණා. ස්ස්ඩ් එකට දැම්මට පස්සේ මෙහෙම වුණේ. ඔය සේරම කලා. වැඩක් වුණේ නැහැ.
    Ssd එක යට පැත්ත උඩට තියල බලපං.🙂
     
    • Haha
    Reactions: DMSPD and animation

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    SSD ekata badu banis wenna langai :D
    නැහැ අළුතින් ගත්තේ . තවම WARRANTY තියෙනවා

    Ssd එක යට පැත්ත උඩට තියල බලපං.🙂
    එහෙමද ආස😍
    ------ Post added on Mar 15, 2022 at 2:48 PM

    nope it's not nvme

    btw op is the same thing happening when you open the images with different image viewers?
    try opening an image in a web browser and see if the same thing happens
    WEB BROWSER එකේ පෙන්වන්නෙ නැත. කළු පාට BLACK TAB එකක් විතරක් පෙන්වනවා IMAGE එකේ සේව් කරලා තියෙන නම සමග
    ------ Post added on Mar 15, 2022 at 2:55 PM