මගේ TV බැලීම

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    7. නොපෙනෙන ලෝකය - හිරු අභිවන්දනා (හිරු TV - සෑම පොහොය දිනකම උදේ 10ට)
    8. Sirasa Cartoon

    :yes:
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    ඒ කාලෙ නම් හොඳ වැඩසටහන් ගියා ටීවී චැනල් වල.. දැන් නම් මං ටීවී බලන්නෙම නැති තරම් මචං.. වෙලාවකුත් නැහැ.. බලන්න තරම් වටින වැඩසටහන් ඇත්තෙත් නැහැ..

    මම දන්න වැඩසටහන් වලින් දොරමඩලාව, වෙනස ඉඩක් ලැබුනොත් බලනවා..



    :yes:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම නම් TV එකේ බලන්නේ Youtube තමා :lol::nerd:

    මාත් ඊයේ රැ ගියපු "වෙනස" වැඩසටහන දැන් තමා යුටියුබ් එකෙන් සම්පුර්නෙන් බලල ඉවර කලේ.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ටාසන් - බදාදා 7.30
    කෝපි කඩේ - බදාදා 8.30
    රසාර - ඉරිදා 4.00
    පිස්සු පූසා - ඉරිදා 5.00
    තව වෙලාවල් මතක නැති ඒවා
    කන්දෙ ගෙදර
    බෝඩිම
    ගමන
    ඉරට හඬන මල්
    ඉරට මුවාවෙන්
    යශෝරාවය
    misfits of science
    towards 2000, beyond 2000
    buck rogers
    street hawk
    auto man
    Gemini man
    space 1999
    girl from tomorrow
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඇත්තටම බලන්නේ නැහැ. ඔය කාගේ හරි ගෙදරකට ගියාම දාලා තිබ්බොත් හරි ඹෆිස් එකේ ලන්ච් ටයම් වලදි හරි තමා.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    TV බලන්නේ Cricket බලන්න විතරයි!
    ITN රූපවාහිනී වැරදිලාවත් බලන්නේ නැහැ..
    Tune කරලාවත් නැහැ..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Sirasa news 1st (dannam eka char)
    ITN - wenasa
    Sirasa - Flintstones
    Sirasa - Silvester tweety
    Swarnawahini - Tharumalee
    Hiru TV - Balaya
    ITN - Saturday 9.00pm walata yana comedy drama eka balanawa (name eka mathaka naa)
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඉඩක් ලැබුනම වෙනස නම් බලනවා.. ඒ ඇරෙන්න බැලෙන්නෙම නැති තරම් බන්...
    අර 'අරුම පුදුම රෝද හතර' නම් කීප දවසක් බැලුවා.. හරිම වටිනා වැඩසටහනක් ..
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඉස්සරහට යන්න බලපන් රූපවාහිනියේ සතියේ දින වල 9.00PM
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නොවැරදිම බලන එකක‍්වත් නැ..හිතුනොත් බලන ඒවා තමා තියෙන්නේ..:dull:
    වෙනස , අටපට්ටම , නිව්ස් , අම්මාවරුනේ , ඉස්සරහට යන්න, දොරමඩලාව,සියලුම දේශපාලන වැඩසටහන්..:rolleyes:
    ක්‍රිකට නම් නොවැරදිම බලනවා..:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    WWE RAW - බ්‍රහස්පතින්දා
    WWE Smackdown - සිකුරාදා
    WWE PPVs - මාසේ එක දවසක්

    ඔච්චර තමයි ටීවී එකේ බලන්නේ මේ දවස් වල..

    යකො දැන් ඉන්න තාත්තල නිකන් පොඩි ළමයි වගෙ :P