ඒ කාලෙ නම් හොඳ වැඩසටහන් ගියා ටීවී චැනල් වල.. දැන් නම් මං ටීවී බලන්නෙම නැති තරම් මචං.. වෙලාවකුත් නැහැ.. බලන්න තරම් වටින වැඩසටහන් ඇත්තෙත් නැහැ..
මම දන්න වැඩසටහන් වලින් දොරමඩලාව, වෙනස ඉඩක් ලැබුනොත් බලනවා..

මම නම් TV එකේ බලන්නේ Youtube තමා![]()
WWE RAW - බ්රහස්පතින්දා
WWE Smackdown - සිකුරාදා
WWE PPVs - මාසේ එක දවසක්
ඔච්චර තමයි ටීවී එකේ බලන්නේ මේ දවස් වල..
