).......................................................................................................අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !
මම දැන් ජන මාධ්‍යයට යන්න කැමති නෑ. දැන් සඟ පරපුර තුළ වූවත් කැපී පෙනෙන්න ජන මාධ්‍යයට එන්නේ බුදු බණ විකෘති කරන අය. මම ඒ අය අතරට, ඒ ගණයට වැටෙන්න කැමති නෑ. ”බුදු දහම” සංගීතයක් කරගත් අයත් අලූත් පරපුර තුළ ඉන්නවා.”
සමන්ටබද්ර (former පිටිදුවේ සිරිදම්ම), කිරිබත්ගොඩ ලොක්ක ඇතුළු සෙට් එකට මේකට නම් හොඳටම රිදෙයි

