උබට මාසෙකට 15000 ක් නේද පඩි ලැබෙන්නේ.අව්රුද්දක සල්ලි නේද බන් එක පාර වියදන් කොරල තියෙන්නේ.අව්රුද්දක් න නොකා නොබී හිටියද බන් උබ
![]()
වෙනම සල්ලි දීලා ගත්තා. Rs 17500

ඔක්කොමත් හරි කව්ද දෙයියනේ 17500 ක් දීලා Home edition ගන්නේ![]()

කොහෙන්ද බන් ගත්තේ? මාත් එකක් ගන්න කියල ඉන්නේ. Asus Vivo book එකක් ගන්නවද මොකක් ගන්නවද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.
ඕක රත් වෙනවද? ඕකෙම Nvidia graphic card එන එක නැද්ද දන්නෑනේ?
ඔක්කොමත් හරි කව්ද දෙයියනේ 17500 ක් දීලා Home edition ගන්නේ![]()
its originally from singer. Should've bought from them instead of buying from unity plaza.
පොඩ්ඩක් බලපන්. මම මේක ගත්තේ ප්‍රධාන හේතුව දැන් එන ඩෙල් වල බැටරි එක අල්ලන්ව පැය 5 වගේ. අනෙක් ඒවා එච්චර අල්ලන්නේ නැහැ. ලැප් ගන්නවානම් ඉතින් ඩෙල් නැත්නම් HP තමා. මේක රත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ගේම් එක වගේ ගහනකොටනම් ටිකක් හිට් වෙනවා ඇති. තවම ගේම් එකක් දැම්මේ නැහැ. මේක ගත්තේ යුනිටි ප්ලාසා එකේ e-City එකෙන්.
ai ban lankwe ena models wala ram adui ,genuine os naEbay eke thiynawa windows 10 keys. Rs 500![]()

පොඩ්ඩක් බලපන්. මම මේක ගත්තේ ප්‍රධාන හේතුව දැන් එන ඩෙල් වල බැටරි එක අල්ලන්ව පැය 5 වගේ. අනෙක් ඒවා එච්චර අල්ලන්නේ නැහැ. ලැප් ගන්නවානම් ඉතින් ඩෙල් නැත්නම් HP තමා. මේක රත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ගේම් එක වගේ ගහනකොටනම් ටිකක් හිට් වෙනවා ඇති. තවම ගේම් එකක් දැම්මේ නැහැ. මේක ගත්තේ යුනිටි ප්ලාසා එකේ e-City එකෙන්.

Resellers bring down stocks of most moving products and most moving ones are the i3/i5 4GB non windows models.ai ban lankwe ena models wala ram adui ,genuine os na![]()
machan are you working for a technology partner ??Resellers bring down stocks of most moving products and most moving ones are the i3/i5 4GB non windows models.
you can buy with factory loaded OS if you're willing to pay extra for the original OEM license.