මගේ_අලුත්_ලැප

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Uba maha gon wadak karala thianne ubata aduma gaane meke thread akak daala ahanna thibba oya gana , adware spyware walin barenna windows original damma keala madi ,kmspico aka activate karanm kisima aulak na oka genuine windows da nadda keala mokattawath hoyanna ba . Airport akan laptop on karala windows genuine da keala check karanawa keala mn adamai ahuwe ,ubata oya 17 000 ta lap akata ssd akak ganna thibbba 256 gb
Dan ithin karannna deyak na oke full backup akak gahala thiya ganin nathnm windows wala aulak awoth iwarai,virus guard akakuth da ganin ,

උබ කියන කතාව ඇත්ත. නමුත් genuine වීම වැදගත්
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෙහෙමයි හැබැයි මනුස්සයෙකුට අවශ්‍ය නම්, සල්ලි තියෙනවා නම් Original එකක් අරන් පාවිව්චි කලාම මොකෝ බන් ඉතින් :rolleyes:. අනික ඔරිජිනල් එකක් සල්ලි දීලා ගත්ත එක ගොන් වැඩක් කියල කියන එක එච්චර සාධාරණ නෑ වගේ නේද :P

අපි ඔ්කට originals දාගන්න ඔ්න කවුරුවත් ඇවිල්ලා චෙක් කරල කුදලන් යයි කියල නෙවේ. ඒ වගේම මං-පොරක් අපි-සිරා-geniue-පොරවල් කියල කියන්නත් නෙවේ :rolleyes:. යම් දෙයක් පාවිච්චි කරනවා නම් ඉතින් ඒකට අදාල ගාස්තුව ඉතින් ගෙවන්න එපැයි නේද. කඩේට ගිහින් ඉල්ලුවට නිකන් බඩු දෙන් නෑනෙ. ඒ වගේ තමයි. මමත් ඇතුලුව ගොඩක් අය ඉතින් ඔ්වා හොර කොපි (දැන් නම් somewhat ඔරිජිනල් :P ) පාවිච්චි කලේ ඉතින් මුදල් නැතිකමට.. ඉතින් තමන්ට පුලු පුලුවන් විදියට genuine වෙනවා නම් හොදයි :rolleyes: ඒ වගේම කවදාවත් hora copy බාවිතය සාධාරණීකරණය කරන්න එපා. ඒක වරදක් වගේම කාවවත් ඒකට උනන්දු කරන්නත් එපා :shocked:

Full backup ඔ්න නැහැ Win10 නම් Microsoft Account එකට හරියට pc එක sync වෙනවා නම් ආයෙ format කරලා Windows දාලා user account එකට log වුනාම ආයෙ active තමයි (hardware වෙනස් කරන්නේ නැතිනම්) :P

Well Said මචන්. අපි ජිවිත කාලය පුරාවටම පාවිච්චි කලේ හොර කොපි. අපි මයික්‍රොසොෆ්ට් වලින් තමයි කම්පියුටරයක් ඇල්ලුවේ මුලින්ම සහ අද වෙනකන් පාවිච්චි කරන්නේ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්. අද අපි යම් තැනකට ආවත් අද වෙනතුරු මයික්‍රොසොෆ්ට් එකට එක සතයක් ගෙවලා නැහැ. එදා අපිට ඔරිජිනල් දාන්න සල්ලි තිබ්බේ නැහැ. ඒකාලේ අපි ඉගෙන ගන්න කාලේ. කැම්පස් යනකොට ගෙදරින් හැමදාම රුපියල් 100 ඉල්ලන් ගියේ ඉස්සර.

නමුත් අද අපිට ඔරිජිනල් ගන්න වත්කම තියනවනම් තවදුරටත් හොර කොපි පාවිච්චි කරන්න ඕනේ නැහැ වගේ එදාට වඩා අපේ පරිගණක වල තියන දත්ත සැහෙන වැදගත්. දත්ත වල ආරක්ෂාව ගැන අපිට දෙපාරක් හිතන්න වෙලා තියනවා. අපි ක්‍රෙඩිට් කාර්ඩ් process කරනවා අපේ කස්ටමර්ස් ලගේ . මොනයම් හෝ ආකාරයකින් හානියක් උනොත් විශාල ගැටළුවක් වෙන්න පුළුවන්. එක නිසා ක්‍රැක් දාල රිස්ක් ගන්න බැහැ ඒවගේම අපි දෙයක් පාවිච්චි කරනවානම් එකට නියමිත මුදල අපි ගෙවිය යුතු වෙනවා. එතකොට තමා අපිටත් හරියන්නේ. නීතියට තියන බයට වඩා අපි හොඳ මිනිස්සු වෙන්න ඕන නිසයි ඔෆිස් එකේ සියලුම ඩෙස්ක්ටොප් වලට ඔරිජිනල් windows 10 pro දැම්මේ.

මේ වෙනකොට මගේ ඩෙක්ස්ටොප් වල කිසිම crack software එකක් නැහැ. Windows 10 , MS Office ,IDM Download Manager , Norton Internet Security සියල්ල Genuine.
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Well Said මචන්. අපි ජිවිත කාලය පුරාවටම පාවිච්චි කලේ හොර කොපි. අපි මයික්‍රොසොෆ්ට් වලින් තමයි කම්පියුටරයක් ඇල්ලුවේ මුලින්ම සහ අද වෙනකන් පාවිච්චි කරන්නේ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්. අද අපි යම් තැනකට ආවත් අද වෙනතුරු මයික්‍රොසොෆ්ට් එකට එක සතයක් ගෙවලා නැහැ. එදා අපිට ඔරිජිනල් දාන්න සල්ලි තිබ්බේ නැහැ. ඒකාලේ අපි ඉගෙන ගන්න කාලේ. කැම්පස් යනකොට ගෙදරින් හැමදාම රුපියල් 100 ඉල්ලන් ගියේ ඉස්සර.

    නමුත් අද අපිට ඔරිජිනල් ගන්න වත්කම තියනවනම් තවදුරටත් හොර කොපි පාවිච්චි කරන්න ඕනේ නැහැ වගේ එදාට වඩා අපේ පරිගණක වල තියන දත්ත සැහෙන වැදගත්. දත්ත වල ආරක්ෂාව ගැන අපිට දෙපාරක් හිතන්න වෙලා තියනවා. අපි ක්‍රෙඩිට් කාර්ඩ් process කරනවා අපේ කස්ටමර්ස් ලගේ . මොනයම් හෝ ආකාරයකින් හානියක් උනොත් විශාල ගැටළුවක් වෙන්න පුළුවන්. එක නිසා ක්‍රැක් දාල රිස්ක් ගන්න බැහැ ඒවගේම අපි දෙයක් පාවිච්චි කරනවානම් එකට නියමිත මුදල අපි ගෙවිය යුතු වෙනවා. එතකොට තමා අපිටත් හරියන්නේ. නීතියට තියන බයට වඩා අපි හොඳ මිනිස්සු වෙන්න ඕන නිසයි ඔෆිස් එකේ සියලුම ඩෙස්ක්ටොප් වලට ඔරිජිනල් windows 10 pro දැම්මේ.

    :yes::yes:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    රනිලා ද සල්ලි දුන්නේ ?? පුක රිදෙනවා ඇති නෙහ්
     
    xaloy

    Member
    May 25, 2018
    11
    0
    0
    xps එකකට යන්න තිබේ inspiron එකට වාඩා ගණනනම් වැඩියි නමුත් බ්ලිඩ් කොලිටි හොදයි xps වල ඔචර spec එකක් බලා පොරොතු වෙනත් බැ අඩු ගානට හැබැයි home වලට වාඩා ප්‍රෝ හොදයි home එකේ බිට්ට්ලොකර් එකත් නැ බන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    xps එකකට යන්න තිබේ inspiron එකට වාඩා ගණනනම් වැඩියි නමුත් බ්ලිඩ් කොලිටි හොදයි xps වල ඔචර spec එකක් බලා පොරොතු වෙනත් බැ අඩු ගානට හැබැයි home වලට වාඩා ප්‍රෝ හොදයි home එකේ බිට්ට්ලොකර් එකත් නැ බන්

    මටනම් එච්චර pro වැඩක් නැහැ. නමුත් ඉතින් තියනවනම් හොඳයි. XPS ගණන් බන්. උබ හරි මේ ස්පෙක් එකට XPS දාල යන්න අමාරුයි.

    windows_10_pro_vs_windows_10_home_official.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මටනම් එච්චර pro වැඩක් නැහැ. නමුත් ඉතින් තියනවනම් හොඳයි. XPS ගණන් බන්. උබ හරි මේ ස්පෙක් එකට XPS දාල යන්න අමාරුයි.

    windows_10_pro_vs_windows_10_home_official.jpg

    Remote desktop : NO :shocked:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Remote desktop : NO :shocked:

    ඒ කියන්නේ මචන් අපේ Computer එකට පිටින් ඇක්සස් දෙන්න බැහැ. නමුත් අපිට වෙන සර්වර් එකකට රිමොර්ට් desktop connect වෙන්න පුළුවන්.

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඒ කියන්නේ මචන් අපේ Computer එකට පිටින් ඇක්සස් දෙන්න බැහැ. නමුත් අපිට වෙන සර්වර් එකකට රිමොර්ට් desktop connect වෙන්න පුළුවන්.

    Ah ehenam shape :rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මටනම් එච්චර pro වැඩක් නැහැ. නමුත් ඉතින් තියනවනම් හොඳයි. XPS ගණන් බන්. උබ හරි මේ ස්පෙක් එකට XPS දාල යන්න අමාරුයි.

    windows_10_pro_vs_windows_10_home_official.jpg
    Bitlocker watinawa.
    Oyage ochchara sensitive data, customer credit card okkoma thiyanawa nam.