මගේ_කතාව_එකම_තැනකින්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    hlBQ2hv.png
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    hayyoooo me ponna dial ekak ekka set wela kollek kiyala hithagena... mona jeewithada nangi mewaa
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අම්මෝ.. ගොඩක් තියේ. ප්‍රතිපත්තියක් වශයෙන් පේලි 6කට වඩා කියවන්නේ නැහැ මම. :sorry:
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    Ranuka karapu seen eka nam mage atinut wela tiyenawa

    yalu wela innakan salakan natuwa ganan gan natuwa ea kella dala gihama passen gihin charter wela tiyenawa one taram

    attatama eka irisiyawak wage deyak
    ekita monawa unat kamak na mat ekkamai inna one kiyana eka

    wardina one jiwite hada ganna
    perfect life ekak katawat na ...

    all the best nangi oya dennatama ..

    :yes::yes:. thanks for comment.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    මගේ_කතාව_එකම_තැනකින් 02-07-2017 12:21 PM thanks comment. if u don't like no need to read. . nimeshi

    නොව් නොව් නොව් නොව් නොව් නොව්.. ඩිය නිමේසි, අයි රැයලි රැයලි රැයලි ලැව් ටු හියර් යුඅ ඉස්ටෝරි. බිට් බිසී විත් වර්කස් යූ ක්නොව්හ්.
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මගේ_කතාව_එකම_තැනකින් 02-07-2017 12:21 PM thanks comment. if u don't like no need to read. . nimeshi

    නොව් නොව් නොව් නොව් නොව් නොව්.. ඩිය නිමේසි, අයි රැයලි රැයලි රැයලි ලැව් ටු හියර් යුඅ ඉස්ටෝරි. බිට් බිසී විත් වර්කස් යූ ක්නොව්හ්.

    :yes::yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    හොඳ කථාවක් !

    මගේ ජීවිතේ මං ලබපු අත්දැකීම් අනුව ඔය මුළු කතාවේම සාරාංශය කියන්නම් :

    ආදරේට රිවස් නෑ .තියෙන්නේ බ්‍රේක්,වංගු විතරයි. රිවස් කලොත් ජීවිත කාලෙම ඒක විඳවන්න වෙනවා.
    වාසනාවකට ඔයා ඒක දැනගෙන හෝ නොගෙන හරි දේ කරලා තියෙනවා.

    [සමහරවිට තමන් විතරක් නෙමේ තව ජීවිත කීපයක්ම අනතුරේ.]

    හොඳ කථාවක් ! පුළුවන් නම් තව තුනපහ ටිකක් දාලා,අන්තර්ගතය වැඩි කරලා නවකථාවක් විදිහට ලියන්න.ඔයාට ලියන්න බැරිනම් නවකථා ලියන කෙනෙකුට කියලා ලියවන්න.ටිකක් බොළඳයි තමා ඒත් සුජීව ප්‍රසන්න ආරච්චිගේ , උපුල් ශාන්ත සන්නස්ගලගේ කථා වලට වඩා හොඳ මට්ටමක තියෙනවා.එහෙම ලිව්වොත් ඒ පොත එලියට දාපු දවසට හිතට ලොකු නිදහසක්,අප්‍රමාණ සතුටක් දැනෙයි.

    අමාරුවෙන් වෙලාව හොයාගෙන වචනයක් ගානේ කියෙව්වා.Thanks for re-posting the story in a new thread.කොහොමත් ආදරේ කියන්නේ බොළඳ දෙයක් තමා.

    සාර්ථක විවාහ ජීවිතයකට සුබ පැතුම් :love:!

    P.S :පසන්ට උනත් අතීත කථාව ඇති සැටියෙන්ම නොකිව්වානම් හොඳයි.නමුත් එහෙම නැති නිසා දැන් කමක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: *nimeshi*

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    Dan kena hodin galapenne eyatath kalin gf la idala thiyena nisa. dennam samanaine. Anyway gud luck to all of u...

    ow e nisa eyata therum ganna puluwan. eya mokak hari parana kale kathawak kiwot patan ganne mama kellek passe yana gman kiyala. ithin mama ewa ganan ganne na. eka athithaya witharayine. :yes:
     
    • Like
    Reactions: miyuru4u

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0

    මගේ ජීවිතේ මං ලබපු අත්දැකීම් අනුව ඔය මුළු කතාවේම සාරාංශය කියන්නම් :

    ආදරේට රිවස් නෑ .තියෙන්නේ බ්‍රේක්,වංගු විතරයි. රිවස් කලොත් ජීවිත කාලෙම ඒක විඳවන්න වෙනවා.
    වාසනාවකට ඔයා ඒක දැනගෙන හෝ නොගෙන හරි දේ කරලා තියෙනවා.

    [සමහරවිට තමන් විතරක් නෙමේ තව ජීවිත කීපයක්ම අනතුරේ.]

    හොඳ කථාවක් ! පුළුවන් නම් තව තුනපහ ටිකක් දාලා,අන්තර්ගතය වැඩි කරලා නවකථාවක් විදිහට ලියන්න.ඔයාට ලියන්න බැරිනම් නවකථා ලියන කෙනෙකුට කියලා ලියවන්න.ටිකක් බොළඳයි තමා ඒත් සුජීව ප්‍රසන්න ආරච්චිගේ , උපුල් ශාන්ත සන්නස්ගලගේ කථා වලට වඩා හොඳ මට්ටමක තියෙනවා.එහෙම ලිව්වොත් ඒ පොත එලියට දාපු දවසට හිතට ලොකු නිදහසක්,අප්‍රමාණ සතුටක් දැනෙයි.

    අමාරුවෙන් වෙලාව හොයාගෙන වචනයක් ගානේ කියෙව්වා.Thanks for re-posting the story in a new thread.කොහොමත් ආදරේ කියන්නේ බොළඳ දෙයක් තමා.

    සාර්ථක විවාහ ජීවිතයකට සුබ පැතුම් :love:!

    P.S :පසන්ට උනත් අතීත කථාව ඇති සැටියෙන්ම නොකිව්වානම් හොඳයි.නමුත් එහෙම නැති නිසා දැන් කමක් නෑ.

    thanks for comment. mama pasanta me oyalata liyala thiyena kathawa wage hama cl ekak ganama hama sms1k ganama kiyala na. eyata kiwe una de witharayi. eya magen athithaya gana kisima deyak ahan na mama kiwot misak. eyata eka wadak na. eyage warthamanayay anagathayay thamayi mama.

    he he nawa kathawak wage liyannanam welawak na. eth meka mage aththama jiwitha kathawa. nawa kathawala film wala thiyena dewal samahara welawata aththa jiwitheth wenaw akiyala mata hithune mata sidda una dewal nisa. :yes::yes: