Ehema une ara Ranukayage ponna wada nisa bn.
Ubala wage ewn kellonwa badda karala untama badda badda kiyala kegahanawa.


kohe inna kellek da ponnayo.![]()


Ranuka karapu seen eka nam mage atinut wela tiyenawa
yalu wela innakan salakan natuwa ganan gan natuwa ea kella dala gihama passen gihin charter wela tiyenawa one taram
attatama eka irisiyawak wage deyak
ekita monawa unat kamak na mat ekkamai inna one kiyana eka
wardina one jiwite hada ganna
perfect life ekak katawat na ...
all the best nangi oya dennatama ..

. thanks for comment.

e kale mama mage kathawa danakota godak aya illim kara ikmanta liyana kiyala.
මගේ_කතාව_එකම_තැනකින් 02-07-2017 12:21 PM thanks comment. if u don't like no need to read. . nimeshi
නොව් නොව් නොව් නොව් නොව් නොව්.. ඩිය නිමේසි, අයි රැයලි රැයලි රැයලි ලැව් ටු හියර් යුඅ ඉස්ටෝරි. බිට් බිසී විත් වර්කස් යූ ක්නොව්හ්.


Me ponnayata kellek wt nadda thama.![]()


ganu namak dakkath aga sathiha wena ubala wage un me wage moda athal ekakata kade yana eka pudumayak neme.![]()
Spa ekakata gihin athe parak wt gassaganin. lol podi eka
!Dan kena hodin galapenne eyatath kalin gf la idala thiyena nisa. dennam samanaine. Anyway gud luck to all of u...

මගේ ජීවිතේ මං ලබපු අත්දැකීම් අනුව ඔය මුළු කතාවේම සාරාංශය කියන්නම් :
ආදරේට රිවස් නෑ .තියෙන්නේ බ්රේක්,වංගු විතරයි. රිවස් කලොත් ජීවිත කාලෙම ඒක විඳවන්න වෙනවා.
වාසනාවකට ඔයා ඒක දැනගෙන හෝ නොගෙන හරි දේ කරලා තියෙනවා.
[සමහරවිට තමන් විතරක් නෙමේ තව ජීවිත කීපයක්ම අනතුරේ.]
හොඳ කථාවක් ! පුළුවන් නම් තව තුනපහ ටිකක් දාලා,අන්තර්ගතය වැඩි කරලා නවකථාවක් විදිහට ලියන්න.ඔයාට ලියන්න බැරිනම් නවකථා ලියන කෙනෙකුට කියලා ලියවන්න.ටිකක් බොළඳයි තමා ඒත් සුජීව ප්රසන්න ආරච්චිගේ , උපුල් ශාන්ත සන්නස්ගලගේ කථා වලට වඩා හොඳ මට්ටමක තියෙනවා.එහෙම ලිව්වොත් ඒ පොත එලියට දාපු දවසට හිතට ලොකු නිදහසක්,අප්රමාණ සතුටක් දැනෙයි.
අමාරුවෙන් වෙලාව හොයාගෙන වචනයක් ගානේ කියෙව්වා.Thanks for re-posting the story in a new thread.කොහොමත් ආදරේ කියන්නේ බොළඳ දෙයක් තමා.
සාර්ථක විවාහ ජීවිතයකට සුබ පැතුම්!
P.S :පසන්ට උනත් අතීත කථාව ඇති සැටියෙන්ම නොකිව්වානම් හොඳයි.නමුත් එහෙම නැති නිසා දැන් කමක් නෑ.

