මගේ_කතාව_End of a True love story

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    kimbak nisa gembek wenna epa machan..ubata ube life ekak thywna..meka karanna epa...uba stres welaa ubama widawayi.me tikama athi..amaru uanth nawaththapn..therum ganin..not trust wrthy...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    හැඟීම් වලට වහල් වෙලා හොඳම එකෙන් ඇර ගන්න එක "හිත හොඳ කම" නෙවේ මචන් ගොන් කම.
    ඒක උඹට විතරක් නෙවේ හැමෝටම අඩු වැඩි වශයෙන් තියනවා.
     
    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    Mama puluwan hamadema love eka wenuwen kala..eth marry karanna ahuwama salli caselu..ammawa hurt karanna bahalu...antholimedi.love eka iwarai...apita hariyana kena ath wena eka thamai honda bokka..dukai..eth mona karannda ban..api kohomahari muhuna denna ona..eki baduwak wagene ban
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    වරක් ගියානම් ආපසු කැඳවා සමාව දීමේ ගොන් කම නොකරන්න..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    mama wena ratakata awith job ekak karagena innawaaa machooo, ;);)
    Eth mathak wenawaaaa godaaaak :(:(

    මතක් වෙනකොට ගිහින් තරහටත් එක්ක හොද බඩුවක් මරල වරෙං
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,500
    8,691
    113
    කෙල්ලෝ රැවටෙන්නේ මොනවටද කියල හිතාගන්න බෑ බන්... මටනම් හිතෙන්නේ මේවා උන්ගේ කරුම කියල.. හොදට අවනකව ඉන්න උන්ට වඩා උන් කැමති මොකක් හරි පොඩි දෙයක් වෙනුවෙන් වෙන උන් ගාවට යනවා... මගේ කලින් කෙනත් අවුරුදු 3ක් ලවු කරලා මාස 3ක් ආශ්‍රය කරපු කෙනා එක්ක ගිය...
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43

    Oww ban, mama dakinneee unge hith haiya neha machan, seren sere duwanawa hitha eka eka that walata :(:(
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    tho wage gon harakek true love karanna gihin kelawagena ,, eka newei den mokada ban case eka thawama araki innawada

    dan wena kolllek innawa ban, 2018 March wedata giyaaa mama serama dewal walin ainunama, ghin maasa 4kin wage office eka kollek ekka yaalu wela...
    Parana dewal uth ekka kiyala yaalu unada, ehema netham hangagena innawada dannneee neha :(:(
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    mehema dewal weddi kohomada ban apahu kellek hoyanneeee :(:(:( Proposal ekakin wage ena kellek gena kohen hoyannadaaaa :no::no::no:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    උබ සතුටු වෙයන් මචන්. උබ ගොඩ. උබ ඒකිව බන්දා නම් ඒකිව පිට යන යන පාරට ළමයි නිසාත්, සමාජය නිසාත්, සමාව දිදී පොන්නයෙක් වගේ ඉන්න වෙන්නේ, ඔය වගේ ගැණු ලෝකේ ඕන තරම්. ගොඩක් මිනිස්සුන්ට අදුරගන්න කල් යනවා. උබ වේලාසනින් අදුනගෙන. අඩියක් ගහලා බඩුවක් ගහලා සැපේ ඉදපන්. සිරා ලව් කියලා එකක් නෑ. ගැණු අහු උන එකාට අල්ලනවා. බදින්න කලින් හොදේ.
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    උබ සතුටු වෙයන් මචන්. උබ ගොඩ. උබ ඒකිව බන්දා නම් ඒකිව පිට යන යන පාරට ළමයි නිසාත්, සමාජය නිසාත්, සමාව දිදී පොන්නයෙක් වගේ ඉන්න වෙන්නේ, ඔය වගේ ගැණු ලෝකේ ඕන තරම්. ගොඩක් මිනිස්සුන්ට අදුරගන්න කල් යනවා. උබ වේලාසනින් අදුනගෙන. අඩියක් ගහලා බඩුවක් ගහලා සැපේ ඉදපන්. සිරා ලව් කියලා එකක් නෑ. ගැණු අහු උන එකාට අල්ලනවා. බදින්න කලින් හොදේ.

    Aneee manda ban :( mona paw karaaa kamakda ban :( :(