Dan umbe thathwaya kohomada?
2018 March wedddi aluth office eheka wedata giyaaa, July weddi ethana kollek ekka yaaluwela..
2018 March wedddi aluth office eheka wedata giyaaa, July weddi ethana kollek ekka yaaluwela..
ane paw,
mata aduna me kathawa kiyala...
adaraya wenuwenne me okkoma








Dan umbe thathwaya kohomada?



mama wena ratakata awith job ekak karagena innawaaa machooo,![]()
Eth mathak wenawaaaa godaaaak![]()
කෙල්ලෝ රැවටෙන්නේ මොනවටද කියල හිතාගන්න බෑ බන්... මටනම් හිතෙන්නේ මේවා උන්ගේ කරුම කියල.. හොදට අවනකව ඉන්න උන්ට වඩා උන් කැමති මොකක් හරි පොඩි දෙයක් වෙනුවෙන් වෙන උන් ගාවට යනවා... මගේ කලින් කෙනත් අවුරුදු 3ක් ලවු කරලා මාස 3ක් ආශ්‍රය කරපු කෙනා එක්ක ගිය...


tho wage gon harakek true love karanna gihin kelawagena ,, eka newei den mokada ban case eka thawama araki innawada


උබ සතුටු වෙයන් මචන්. උබ ගොඩ. උබ ඒකිව බන්දා නම් ඒකිව පිට යන යන පාරට ළමයි නිසාත්, සමාජය නිසාත්, සමාව දිදී පොන්නයෙක් වගේ ඉන්න වෙන්නේ, ඔය වගේ ගැණු ලෝකේ ඕන තරම්. ගොඩක් මිනිස්සුන්ට අදුරගන්න කල් යනවා. උබ වේලාසනින් අදුනගෙන. අඩියක් ගහලා බඩුවක් ගහලා සැපේ ඉදපන්. සිරා ලව් කියලා එකක් නෑ. ගැණු අහු උන එකාට අල්ලනවා. බදින්න කලින් හොදේ.
mona paw karaaa kamakda ban
