මේ thread එක දාලා තියන 50kg කියන මෙම්බර් fake ද නැද්ද....ආතල් ගන්න කරන ඒවද කියලනම් දන්නේ නැ...මේ කෙනා විදේශ රටවල් සම්බන්ධයෙන් වීසා ආදී ප්රශ්න වලට දෙන උපදෙස් පිලිතුරු නම් හරියටම හරි..විදේශ රටවල් ගොඩක ගිහිල්ලා අත්දැකීම් තියන කෙනෙක් කියලනම් පේනවා ඒ විස්තර කියවද්දී...