මගේ_මුල්ම_green screen video එක

Sep 4, 2015
3,212
269
0
අඩෝ උබ නියම වැඩ කරුවෙක්. රිෆෙලෙක්ෂන් සීන් එක නිසා සමහර කොටස් ට්‍රාන්ස්පේරන්ට්. ගොඩක් මැට් කලර් අයිටම් යූස් කරන්න. අපිට තව මේ වගේ ඒවා දාපන් බලන්න. පට්ට බන්. දිගටම කරපන් කොල්ලෝ. උබට සුබ පතනවා.:love:
 

Giant

Well-known member
  • Jan 24, 2016
    7,614
    9,407
    113
    mokadda "green screen" kiyala wisheshayen kiwwe ?

    මම දන්න විදියට මෙයා ඔය ඇනිමේටඩ් බැක්ග්‍රවුන්ඩ් එක වෙනමම බස්සලා තියෙන්නේ
    ඔය ලාකු මූවි වල කරන්නේ මචං ස්ටුඩියෝ එකේ කොළ පාට රෙද්දක් ඉස්සරහ රඟපානවා
    පස්සේ බැක්ග්‍රවුන් අඩ් කරනවා. ඇත්තටම කරන්නේ ඇත්ත ලොකේෂන් එකේ ඉන්නවා කියලා හිතාන රඟපාන එක
    වීඩියෝ එඩිට් (after effect, premier ) වගේ ඇප්ස් වලින් blue, green ස්ක්‍රීන්ස් අයින් කරලා ඒ වෙනුවට සිලෙක්ට් කරගත්තු බැක්ග්‍රවුන්ඩ් එක ඇඩ් කරනවා

    ලේසි නෑ මේ විදියට පේලි 2-3කින් කිව්වට
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    :love::love: niyamai bn.
    next time karaddi athath kolapata reddakin cover karagena (glove ekak hari) karanna balanna. sathawa alladdi parissamin. sathage age kali edit ekedi ayin wei. ekath balala karanna