ravi kohomath colombo walin enawa..uta chanda thiyenawa kotte+colombo maha nagara saba kottasa walin..General Election 2015 Colombo district Preferential Votes - UNP
1.Ranil Wickremesinghe 500,566
2.Sujeewa Senasinghe 117,049
3.Harsha De Silva 114,147
4.Ravi Karunanayake – 111,399

රටේ ඉන්න අනික් දිස්ත්රික්ක වල උන් රවියා ගැන මොනව කිව්වත් හිතුවත් වැඩක් නෑ කොළඹින් නෙ චන්ද ගන්න ඕනේravi kohomath colombo walin enawa..uta chanda thiyenawa kotte+colombo maha nagara saba kottasa walin..
sujeewaya sure nae..adu gane unge pakse eunta wath wadak karala nae.
mada gagaha hitiya withrai..![]()
රනිල් රවී හර්ෂ චම්පික හතරදෙනා අනිවා දිනයි. 
අනිවා ඒක තමයි..රටේ ඉන්න අනික් දිස්ත්රික්ක වල උන් රවියා ගැන මොනව කිව්වත් හිතුවත් වැඩක් නෑ කොළඹින් නෙ චන්ද ගන්න ඕනේරනිල් රවී හර්ෂ චම්පික හතරදෙනා අනිවා දිනයි.
සුජීව වැඩ කරේ නෑ කියන්න එපා කෙහෙල් බෙදුව මතක නැද්ද ගංවතුර දවස්වල![]()


අනිවා ඒක තමයි..
අපේ ආසනේ සංවිදායක බන් සුජීවයා..ඌට වැඩකරපු යූන්පී කාරයෝත් දැන් ඌට බනිනවා.. චන්දෙකටට විතරයි ආසනේට බහින්නේ කියලා..මෙලෝ වැඩක් කරලා නෑ..
කඩුවෙලින් මනාප අඩුවෙයි ඌට සැහෙන්න.. උගේ මනාප වලින් සෑහෙන ප්රතිශතයක් කඩුවෙලින් ආපුවා..
ආයිත් මරික්කාර්ට මුජිබර්ට වැටුන මානාපත් අඩුවෙනවා මුස්ලිම් මනාප වලින් පාර්ලිමේන්තු ගියොත් තමයි![]()
උගේ තියෙන්නේ රාජපක්ශ විරෝධේ විතරයි..2015නම් මිනිස්සු දුන්නා දැන් ඒවා හරියන්නේ නෑ..:ඒක නම් ඇත්ත සුජ්වලනම් තේරුමක්ම නැ පක්ශිකයන්ගෙ පැත්තෙන් බැලුවොත් රවියල ඊට වඩා වැඩක් කරනව..මරික්කාරුත් අඩුම ගානෙ තහඩු ටිකක් හරි බෙදනව කොලොන්නාව දිහා .. සුජීවල නම් මෙලෝකෙ තේරුමක් නැ

උගේ තියෙන්නේ රාජපක්ශ විරෝධේ විතරයි..2015නම් මිනිස්සු දුන්නා දැන් ඒවා හරියන්නේ නෑ..:
කඩුවෙල අතුරුගිරිය පාර බලපන්.අවුරුදු ගානක් තිස්සේ ඇද ඇද ඉඳලා දැනුයි වැඩ ටික ඉක්මන් වෙලා තියෙන්නේ..

කතාව ඇත්ත බන් කඩුවෙල කිසිම පාරක අඩුම ගානෙ කැඩුන තැනකට තාර ටිකක් දැම්මෙවත් නැ මචන් ,මේ ආණ්ඩුව ඇවිල්ලයි ඒව කරෙත්, සජිවල හිතන්නෙ රාජපක්ශ මුව හමට තැලුවම ඔක්කොම හරි කියල..