මඟතොට ආතල් ඉවරයි!

මඟතොට ආතල් ඉවරයි!

කාලෙන් කාලෙට පුදුම ආතල් දෙන්න කට්ටිය එනවා.
ඒ ඒ ත්රෙඩ් අයින් කරවන්න සමාජයට-රටට-සංස්කෘතියට ළැදි සෑහෙන පිරිසක් ලොකු මහන්සියක් ගන්නවා.තම තමුන්ගේ වටිනා කාලය කැප කරමින් පිටු ගනන් ලියනවා.ඒ ත්රෙඩ් එකත් එක්කම ඒ මහන්සිය/හා වටිනා අදහසුත් මැකී යනවා.:(
පාලනාධිකාරය මේ ගැන හිතා බලත්වා!
ත්රෙඩ් එකේ ජරාව අයින් කරලා,වටිනා කමෙන්ට්ස් ටික ඉතිරි කරනවා නම් මතු ඒ වගේ දහදුරා වැඩ කරන අයට පාඩමක් වෙයි.
 
ආපහු ඒ ත්රෙඩ් එක කියවන්න වෙලාවක් ලැබුනේ නෑ.ඒ වෙනුවෙන් තම වටිනා කාලය වැය කල සැබෑ මිතුරනි ඔබට ජය!
danukapeiris
$hine
කසුන්...ඇතුලු හැමෝටම ජය !:):):)
 
$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ආපහු ඒ ත්රෙඩ් එක කියවන්න වෙලාවක් ලැබුනේ නෑ.ඒ වෙනුවෙන් තම වටිනා කාලය වැය කල සැබෑ මිතුරනි ඔබට ජය!
    danukapeiris
    $hine
    කසුන්...ඇතුලු හැමෝටම ජය !:):):)

    වටිනා කාලය වැය කලේ වටිනා දෙයකටනෙ :):):):)
     
    • Like
    Reactions: shammee
    ම‍ට මේකෙ අග මුල තෙරෙන්නෙ නෑ මොකෝ වෙලා තියෙන්නෙ?
    එක්කෙනෙක් මඟතොට ආතල් කියලා හොරෙන් පාරෙ යන කෙල්ලන්ගේ පික්චර්ස් වගයක් දාලා ලොකු ආතල් එකක් ගන්න හැදුවා...ඒක ඉවරයි:P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    එක්කෙනෙක් මඟතොට ආතල් කියලා හොරෙන් පාරෙ යන කෙල්ලන්ගේ පික්චර්ස් වගයක් දාලා ලොකු ආතල් එකක් ගන්න හැදුවා...ඒක ඉවරයි:P

    there is a thread @ ***edited*** abt the same topic
    and it's about SriLankan girls :oo:
    the thread is still running
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    එලකිරි එකේ තව එකෙක් porn movies down load කරන්න links දාලා තියනව screen shot එක්ක.එක තාම කරල delete නැහැ.මේ වගෙ ගොන් ආතල් ගන්නෙ මේ වගෙ හරක් තමා.කාල කන්නියක්කු.
    මේ තියෙන්නෙ උගෙ එලකිරි ID එක thuandhck
    මේ කාල කන්නිය තාම junior member කෙනෙක්

    http://www.elakiri.com/forum/showthread.php?t=697915
    මේ තියෙන්නෙ link එක
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කාලෙන් කාලෙට පුදුම ආතල් දෙන්න කට්ටිය එනවා.
    ඒ ඒ ත්රෙඩ් අයින් කරවන්න සමාජයට-රටට-සංස්කෘතියට ළැදි සෑහෙන පිරිසක් ලොකු මහන්සියක් ගන්නවා.තම තමුන්ගේ වටිනා කාලය කැප කරමින් පිටු ගනන් ලියනවා.ඒ ත්රෙඩ් එකත් එක්කම ඒ මහන්සිය/හා වටිනා අදහසුත් මැකී යනවා.:(
    පාලනාධිකාරය මේ ගැන හිතා බලත්වා!
    ත්රෙඩ් එකේ ජරාව අයින් කරලා,වටිනා කමෙන්ට්ස් ටික ඉතිරි කරනවා නම් මතු ඒ වගේ දහදුරා වැඩ කරන අයට පාඩමක් වෙයි.

    ... අමූළික ඇත්ත ...
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    එක්කෙනෙක් මඟතොට ආතල් කියලා හොරෙන් පාරෙ යන කෙල්ලන්ගේ පික්චර්ස් වගයක් දාලා ලොකු ආතල් එකක් ගන්න හැදුවා...ඒක ඉවරයි:P

    fake ID karayo EK Family eka winaasa karanna hadanawa
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    එක්කෙනෙක් මඟතොට ආතල් කියලා හොරෙන් පාරෙ යන කෙල්ලන්ගේ පික්චර්ස් වගයක් දාලා ලොකු ආතල් එකක් ගන්න හැදුවා...ඒක ඉවරයි:P

    ewarai kiwwe thread aka delete da ??a kiyanne api anakota perahara gihin.....:P:P:P