මඟ බලන හිතක් ...

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    මඟ බලන හිතක් ...

    කැපි කැපී සුවඳ දෙන
    සඳුන් ගසක් වාගේ ...
    රිදි රිදී ඔබට පෙම්
    බඳී සිතම මාගේ ...
    මැවි මැවී මතක
    පෙරදා ගැන නෙතු දෑලේ ...
    මඟ බලා හිඳිමි
    යළි එන තුරු ප්‍රිය සුහදේ ...
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හරිම ලස්සන නිර්මාණයක්, ආදරය කියන්නෙ හරියට සඳුන් ගසක් වගේ තමයි, කොච්චර යටපත් කරන්න හැදුවත් ආදරේ සුවඳ සඟවන්න බැහැ කාටවත්, ලස්සන නිර්මාණයක්, ආදරයේ වෙදනාව තදින්න දැනෙන හදවතක් වගේ... මඟ බලාගෙන ඉන්න එයා අපහු ඉක්මනටම එවි ඔයාව හොයාගෙන..........
     
    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    හරිම ලස්සන නිර්මාණයක්, ආදරය කියන්නෙ හරියට සඳුන් ගසක් වගේ තමයි, කොච්චර යටපත් කරන්න හැදුවත් ආදරේ සුවඳ සඟවන්න බැහැ කාටවත්, ලස්සන නිර්මාණයක්, ආදරයේ වෙදනාව තදින්න දැනෙන හදවතක් වගේ... මඟ බලාගෙන ඉන්න එයා අපහු ඉක්මනටම එවි ඔයාව හොයාගෙන..........
    බොහොමත්ම ස්තූතියි !!!!!