මචංලා අපේ තාත්තා

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Bump. මේ සැරේ පොලිසියට කියල වැඩක් නෑ බං. ප්‍රා. ලේ. එකෙන් තමයි වැඩේ කරගන්න ඕනි. පොලිසියට දෙන්න පුළුවන් භාණ්ඩ ප්‍රවාහන අවසර විතරයි. මමත් පොලිසියෙන් ඇහුව. එහෙන් කිව්වේ ප්‍රාලේ එකට කතා කරල තමයි කරගන්න ඕනි කියල.
     
    • Like
    Reactions: White_Raven

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙමත් එකක් ද? මම ආයෙත් මේ දවස්වල කල්පිටියේ හිරවෙලා ඉන්නේ. ලබන සතියේ දිහාවට පොලිසිය පැත්තේ ගිහින් ලියුමක් ගන්නවා කියලා හිතන් හිටියේ. මදැයි. :baffled:

    දැන් දිස්ති‍්‍රක් ලේකම්ගෙන් ද ඉල්ලන්නේ ? ඒ දවස්වල නම් ප‍්‍රාදේශීය ලේකම්ගෙනුත් අවසරයක් අරගන්න ඔ්නේ. අපි දෙන්නටත් කල්පිටිය ප‍්‍රාදේශීය ලේකම්ගෙන් අවසරයක් අරගෙන එන්න කිව්වා. ඒත් ගෙනිච්චට මොකද, ඒක බැලුවෙවත් නැහැ.
    DS, AGA, OIC Police පිලිවලට ඕනෙ. නිව්ස් වලටත් කිව්ව ඕක :yes:

    Bump. මේ සැරේ පොලිසියට කියල වැඩක් නෑ බං. ප්‍රා. ලේ. එකෙන් තමයි වැඩේ කරගන්න ඕනි. පොලිසියට දෙන්න පුළුවන් භාණ්ඩ ප්‍රවාහන අවසර විතරයි. මමත් පොලිසියෙන් ඇහුව. එහෙන් කිව්වේ ප්‍රාලේ එකට කතා කරල තමයි කරගන්න ඕනි කියල.
    AGAට දාල DS ගාවටත් ගිහින් එන්නෙ. මූට නන් එච්චර ඕනෙ වෙන එකක් නෑ. මේක වෙනම සීන් එකක්නෙ
    ------ Post added on May 30, 2021 at 10:22 PM