එහෙමත් එකක් ද? මම ආයෙත් මේ දවස්වල කල්පිටියේ හිරවෙලා ඉන්නේ. ලබන සතියේ දිහාවට පොලිසිය පැත්තේ ගිහින් ලියුමක් ගන්නවා කියලා හිතන් හිටියේ. මදැයි.
දැන් දිස්ති්රක් ලේකම්ගෙන් ද ඉල්ලන්නේ ? ඒ දවස්වල නම් ප්රාදේශීය ලේකම්ගෙනුත් අවසරයක් අරගන්න ඔ්නේ. අපි දෙන්නටත් කල්පිටිය ප්රාදේශීය ලේකම්ගෙන් අවසරයක් අරගෙන එන්න කිව්වා. ඒත් ගෙනිච්චට මොකද, ඒක බැලුවෙවත් නැහැ.