මචංලා උපදෙසක් ඔනේ. please HELP me

Avatar911

Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    ගොඩ යන එකා කොහොමහරි ගොඩයනවා මචන්. උබ ඒලෙවල් අවුල් කියනකොට මතක්වුනේ, මගේ යාලුවෙක් ඉන්නවා බයෝ කරලා වැඩ තුනම ෆේල්. කාලයක් ඌව හොයාගන්න නැතිව හිටිය. දැන් ඌ එංගලන්තේ ෆේමස් ඩොකෙක්:baffled::baffled: සුද්දෝ ඌට වදින්නැති ටික විතරයි :P

    මන් මචං කාලයක් හෙන කන්ෆිඩන්ට් එකෙන් හිටියා. ෆේ වෙච්ච එක ගානක් උනේ නැහැ එහෙම හිතලා තමා ඔය කොර්ස් එකකට ගියෙ. එතනත් මම හොඳට වැඩ කරන්න ආව. ඒ කිව්වෙ කවුරු හරි එකෙක් කොඩින්ග්ස් වල අවුලක් පෙන්නුවොත් ඌට ඒක ෆික්ස් කරලා දෙන්න වගෙම කෝඩ් එක දැක්කාහම වැරැද්ද කොහෙද කරන්න ඕනේ මොකක්ද කියන එක ගැන මට මාර හැකියාවක් තිබ්බා (මම හෙන පොරක් නෙමේ. ඒත් මම සබ්ජෙක්ට් එකෙ බැහැලා හිටිය නිසා මේ තත්වෙ ආවෙ ).ඉතිං ගොඩාක් උන් මගෙන් තමා අහගන්නේ ඇවිල්ලා .මන් වගෙ තව උනුත් හිටියා මෙ වගෙම වැඩ දන්න. උන්ගෙන් මම සමහරක් වෙලාවට අහගන්නවා. ඒ අතර බක පණ්ඩිතයොත් හිටියා. ඒත් මන් පණ්ඩිත වෙන්න ගියෙ නැහැ .ඒත් එතනත් උනේ අර කලින් කරපු දේවල් වලට වෙච්ච වැඩේමයි .කඩාකප්පල් වෙච්ච එක.එකයි බන් දුක. දන්න පුළුවන් දේ පවා කෙලවෙනවා.
    උඹ කිව්ව වගේම ම්ම ෆේස්බුක් එකට නම් ඇඩික්ට් වැඩි. මන් ෆේස්බුක් ඉන්නේ 2009 ඉන්දන් .මට තාම මේක අත ඇරගන්න බැරි උනා බන් .
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    uba mchn ada choice ekak ganin fb eken ayn wenna tika kalekata,nattam ada ada idapan mehemama.life ekath ekka straight wenne nethuwa mukuth karanna be.walapayey godapayay tiyagena kocthara kivath wedak wenne ne.ubata sethak wenne ne,ekko walata penapan nattan godata penapan.adama decide karapan.ubata mind eka control karannama beri nan ada docek channel karala yanna.meke comment bala bala inna eke terumak nehe mchn.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගොඩ යන එකා කොහොමහරි ගොඩයනවා මචන්. උබ ඒලෙවල් අවුල් කියනකොට මතක්වුනේ, මගේ යාලුවෙක් ඉන්නවා බයෝ කරලා වැඩ තුනම ෆේල්. කාලයක් ඌව හොයාගන්න නැතිව හිටිය. දැන් ඌ එංගලන්තේ ෆේමස් ඩොකෙක්:baffled::baffled: සුද්දෝ ඌට වදින්නැති ටික විතරයි :P

    සල්ලී දෙයයන් ගේ මල්ලීනේ... රොබට් අයියේ.. නැත්තන් ඒයාලුවටත් ගොඩ ඒමක් නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔක්කොටම ඉස්සෙල්ල උබේ ඔය ෆේස්බුක් අකවුන්ට් එක රිකවර් කරගන්න බැරිවෙන්න නොදන්නා පාස්වඩ් එකක් දාල සෙට්ට පෝච්චි කරලා දාගනින්.:angry::angry:
    එකෙන් උබේ තියෙන ඔලුව අමාරුවෙන් සීයට 80ක් හොදවෙයි. අනුන්ගේ ෆුකවල් බලන එක නැවතුනාම තමුන්ගේ ෆුක බලාගෙන ගේමක් ගහගන්න කාලෙයි මනසයි ඉතුරුවෙයි :cool:

    ඔව් බන් මෙ ෆේස්බුක් නිසා තමා ගොඩාක් අද කාලෙ එවුන් හිත් අවුල් කරන් ඉන්නේ .
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Failures always have a problem in solution, Winners only have solutions for a problem :yes::yes:

    kiriye un hama ekama wage ubata positive dewal kiyanne. e nisa kiyana hama ekatama araka nisa meka baane kiyanna epa miniho :angry:. Ubata set wena mokakma hari me loke thiyenna one :yes: uba oya kiyana dewal walin 50 % wath scene wechcha ewun goda awilla thiyenawa.

    I can only say "You can't live in that Negative way. Make way for a Positive Day":love::love:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Puluvan nam apahu rata palayan gihin (purudu thenane) gihin ube bank Account ekak hadagena salli tikak ekathu karaganin..e athare amma thatha genath poddak hoyala balapan..eth okkom asalli viyadam karanna epa..ube anavasaya veda nethi nisa salli ithuru karanna lesiy..ita passe ubata gelapena hoda kellek hoyagena Love ekak patan ganin..dennath ekka ekathuvela idiri jivith egena thiranayak ganin..ekko kellath ekkama rata gihin rassava karanavada ehema nethnam lankave idan business ekak karanavada kiyana eka?

    Anith eka uibata FB eka karadarayaknam FB eken ayn veyan ude Acc ount eka delete karapan..ehema karala davas 21kta vada apahu fb eka diha nobalavath idapan..ethakota oka ibena hari yay..
     
    Last edited:

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    මේ කතා ටික කියෙවුවම මට 2 කියන්න හිතට ආව.

    1 උබ උබට වෙන හැම චාටර් සීන් එකකටම වැරද්ද දාන්නෙ උබේ වටේ හිටිය උන්ට,මුලින් තේරුම ගනින් ඒවගේම පිලිගනින් උබට කෙලවගත්තේ උබයි කියල.

    2 ඒවගේම තාත්ත උනත් ඔයවගේ තාත්තලාගෙන් දුරස්වෙලා ඉදපන් එක උබේ එගට හොදවෙවී.(තමන්ගේ වැඩක් තනියම කරගෙන)
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Meke tiyena samhara dwla podk eha meha kala nam thanikrma mata wuna cn ekak wge bun :(
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    Failures always have a problem in solution, Winners only have solutions for a problem :yes::yes:

    kiriye un hama ekama wage ubata positive dewal kiyanne. e nisa kiyana hama ekatama araka nisa meka baane kiyanna epa miniho :angry:. Ubata set wena mokakma hari me loke thiyenna one :yes: uba oya kiyana dewal walin 50 % wath scene wechcha ewun goda awilla thiyenawa.

    I can only say "You can't live in that Negative way. Make way for a Positive Day":love::love:
    ඔව් බන් මන් දැන් තෙරුම් අරන් ඉන්නේ. මන් දැණ් ට්‍රයි කරනවා මෙ පත්වෙච්ච තත්වෙන් ගොඩ එන්න .
    Puluvan nam apahu rata palayan gihin (purudu thenane) gihin ube bank Account ekak hadagena salli tikak ekathu karaganin..e athare amma thatha genath poddak hoyala balapan..eth okkom asalli viyadam karanna epa..ube anavasaya veda nethi nisa salli ithuru karanna lesiy..ita passe ubata gelapena hoda kellek hoyagena Love ekak patan ganin..dennath ekka ekathuvela idiri jivith egena thiranayak ganin..ekko kellath ekkama rata gihin rassava karanavada ehema nethnam lankave idan business ekak karanavada kiyana eka?

    Anith eka uibata FB eka karadarayaknam FB eken ayn veyan ude Acc ount eka delete karapan..ehema karala davas 21kta vada apahu fb eka diha nobalavath idapan..ethakota oka ibena hari yay..

    උපදෙසට ස්තූත්යි සහෝදරයා. ඔව් මන් බලනවා ආයෙත් රට යන්න. දැන් රාමදාන් පටන් ගත්ත නිසා මේ මාසෙ ස්කිප් කරලා යන්න ඉන්නේ. :)
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    මේ කතා ටික කියෙවුවම මට 2 කියන්න හිතට ආව.

    1 උබ උබට වෙන හැම චාටර් සීන් එකකටම වැරද්ද දාන්නෙ උබේ වටේ හිටිය උන්ට,මුලින් තේරුම ගනින් ඒවගේම පිලිගනින් උබට කෙලවගත්තේ උබයි කියල.

    2 ඒවගේම තාත්ත උනත් ඔයවගේ තාත්තලාගෙන් දුරස්වෙලා ඉදපන් එක උබේ එගට හොදවෙවී.(තමන්ගේ වැඩක් තනියම කරගෙන)

    උඹ කිව්ව අදහසට මම එකඟයි .

    ඔව් මන් මෙහෙම කියන්නම් .මට කෙලව්වා කිව්වා කියන එක සමහරක් විට මගෙ හිතළුවක් වෙන්න පුළුවන්. ඒත් මම ඒ තත්වෙට පත්වුණේ ඇයි කියන එක මට නම් හිතෙන්නේ මට යාළුවෝ ආශ්‍රය අඩුවෙච්ච නිසා වෙන්න ඇති. මොකද මම 7 වසර 8 වසර ea වගේම 10 වසර කාලවල් වල මේ වගෙ අනෙක් උන් ගැන හිතෙන් කම්ප්ලේන් කරපු එකෙක් නෙමෙ මම. ෆුල් ආතල් එකෙ හිටියේ. පන්තියෙ ආතල්ම පොර මම. ඒත් එ ලෙවල් වලදි යාළුවෝ සෙට් උනේ නැහැ. මන් නිකන් කොන් උනා වගේ .ඒක නිසා මට එහෙම හිතුනා වෙන්න පුළුවන්. අනික හිත හැදෙන්න උපදෙසක්වත් දෙන්න එකෙක් හිටියෙ නැහැ බන් .තාත්තාට මන් වෛර කරන්නවත් තරහක් හිතේ තියාගන්නවත් මම යන්නේ නැහැ .මොනවා උනත් අපිව හදපු වඩපු මිනිස්සුනෙ බන් .එක නිසා හිතේ ගෞරවය තියාගෙන මගෙ වැඩ මන් මගෙ පාඩුවේ කරනවා .මෙ ෆේස්බුක් එක නවත්ත ගන්නනත් මම ට්‍රයි කරනවා. එකෙන් තමා ගොඩාක්ම අවුල් හිතෙන්නේ .