මචංලා උපදෙසක් ඔනේ. please HELP me

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
මචං දුක දිනලා ජීවිතය ජයගත්තු ලෝක පුජිත් චරිත තියෙනවා. ඒවගේ චරිත ආදර්ශයට ගන්න. අතීතය ගැන හිතහිත දුක් වෙලා වැඩක් නෑ අනාගතය ගැන හිතල ජීවිතය plan කරලා target එකකට වැඩ කරන්න.

මං මේ පහලින් දාන link වලින් ගිහින් බලන්න පොඩ්ඩක්.

http://www.businessinsider.com/billionaires-who-came-from-nothing-2013-12?op=1

https://www.wanderlustworker.com/12-famous-people-who-failed-before-succeeding/

https://www.quora.com/What-are-some...orn-poor-but-still-went-on-to-achieve-wonders
 
asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Math ohomai. Usasadyapane kiyla ptn gnna hma ekma anenwa. Bt gdrinnm echchra aulk na. Oma thmai bn jiwithe. Kendare aran manjula piris lagata playn pluwannm
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    Math ohomai. Usasadyapane kiyla ptn gnna hma ekma anenwa. Bt gdrinnm echchra aulk na. Oma thmai bn jiwithe. Kendare aran manjula piris lagata playn pluwannm

    මන් කේන්දර ගැන නම් විස්වාස කරන්නෙ නම් නැහැ බන්. ඒත් අම්මලා ඔව්ව විස්වාස කලා .මට අපලයි කියලා තමා ඔය රටත් යැව්වෙ. මුහුදෙන් එහාට වදින්නේ නැහැ ලු නේ .
    එකෙ යම් ඇත්තක් ඇති .මොකද මන් ලංකාවෙ ඉද්දි එ ලෙවල් කෙලවෙච්ච තැන ඉඳන් කරපු කිසි දෙයක් හරි ගියෙ නැහැ බන් .ගොඩක් මගෙ යාළුවොත් මට ආදරෙ කරපු එවුනුත් තරහා උනා ඔය කාලෙ. ඒත් එදාට හිටියට වඩා ටිකක් හොඳ ගතියක් දැනෙනවා. එත් අර හිතේ දුකත් එක්ක කිසි දෙයක් කරගන්න බැරි තත්වයක් තියෙන්නෙ .
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    ubata mchn depression tikak ewilla wage.oluwata mokak hari enakan gym ekakata hari yanna.nattan docec hambela tika kalekata wage anti depressent tikak ganna.depression hedunoth ivaray hari amarui goda enna.yaluwo tika jivithen delete karala dapan mchn.man kiyanne etchatai,eka thamai palaweni step eka
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මචං... උඹ ස්වයං රැකියාවකට පලයං.. කුඩා හා කර්මාන්ත දෙපාර්තමේන්තුවෙන් නොමිලේ දැනුම දෙනව. පොඩියට නැගිටපන්... එහම නැගිට්ට එකාව වට්ටන්න බෑ කාටවත්... ලක්ෂ ගණන් හොයන්න පුළුවන් බන් මේ ලංකාවෙ ඉදන් සාධාරනව... කිසිම විදියකට සැලෙන්න එපා... මටත් කිසිම කෙනෙක් ජොබ් හොයල දීල නෑ ගෙදරින්.. තනි ගේමක් ගහන්නෙ...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    උඹ මල්ලි නිවාඩු පාඩුවේ මට කෝල් එකක් දියන්.. ගොඩ යන්න දේවල් කියල දෙන්නම්... බය වෙන්න එපා පිරමීඩ එහෙම නෙමෙයි... උඹට තනියම ගොඩ එන්න දේවල් කියල දෙන්නම්... ඒකෙන් මට පින් දීපන්... එච්චරයි බලාපොරොත්තු වෙන්නෙ... උඹ ඔය චාටර් කාල කට්ට කාල ගන්න අත්දැකීම් හොද ජොබ් කොරන උන්ට නෑ මල්ලි. ජොබ් කොරන උන් දන්නෙ එකාට එකා ඉරිසියා කරගන්න, බොසාට කේලම් කියන්න... විතරයි... තනියම ගොඩ එන එකාව වට්ටන්න බෑ යකෙකුටවත්... ඒ හින්ද බය වෙන්න එපා...
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    machag mehemai anith un hithana dewal walin wadak na, kotinma uba dad uba gana hithana widiyenuth ubata wadak na , wadagath wenne uba uba gana hithana widiya.
    katawath loku kam pennanna jeevath wenna epa. thamunta puluwan widiyata jeevath weyan.
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    මචං... උඹ ස්වයං රැකියාවකට පලයං.. කුඩා හා කර්මාන්ත දෙපාර්තමේන්තුවෙන් නොමිලේ දැනුම දෙනව. පොඩියට නැගිටපන්... එහම නැගිට්ට එකාව වට්ටන්න බෑ කාටවත්... ලක්ෂ ගණන් හොයන්න පුළුවන් බන් මේ ලංකාවෙ ඉදන් සාධාරනව... කිසිම විදියකට සැලෙන්න එපා... මටත් කිසිම කෙනෙක් ජොබ් හොයල දීල නෑ ගෙදරින්.. තනි ගේමක් ගහන්නෙ...

    උඹ මල්ලි නිවාඩු පාඩුවේ මට කෝල් එකක් දියන්.. ගොඩ යන්න දේවල් කියල දෙන්නම්... බය වෙන්න එපා පිරමීඩ එහෙම නෙමෙයි... උඹට තනියම ගොඩ එන්න දේවල් කියල දෙන්නම්... ඒකෙන් මට පින් දීපන්... එච්චරයි බලාපොරොත්තු වෙන්නෙ... උඹ ඔය චාටර් කාල කට්ට කාල ගන්න අත්දැකීම් හොද ජොබ් කොරන උන්ට නෑ මල්ලි. ජොබ් කොරන උන් දන්නෙ එකාට එකා ඉරිසියා කරගන්න, බොසාට කේලම් කියන්න... විතරයි... තනියම ගොඩ එන එකාව වට්ටන්න බෑ යකෙකුටවත්... ඒ හින්ද බය වෙන්න එපා...

    උපදෙස් වලට ගොඩාක් පින් අයියේ .මට මම හිතන්නෙ දැන් තියෙන්නේ අර එක සහෝදරයෙක් කියලා තියෙනවා වගෙ පොඩි ඩිප්‍රෙෂන් තත්වයක්. මොකද මට පොඩි හරි සතුටක් අත්දැකීමක් කියලා ගන්න අවස්ථා අහිමි වෙච්ච එක. එහෙම අහිමි කරගත්තේ මම පවුලේ අය ගැන හිතන්න ගිහිල්ලා. එත් මම පවුලේ අයට බනින්නේ නැහැ එහෙම කිව්වට. මට ඕනා මේ ඩිප්‍රෙස් වෙච්ච තත්වෙන් ගොඩ එන්න. අතීතෙ වෙච්ච මෝඩ කම් නැවත නැවත් මතක් වෙන එකෙක්න් ගොඩ එන්න .
     
    oka mchn ubata witarak newe apita unath adu wedi washayen tiyenawa.past eke karapu weradi godai.mata terenawa mokada math tika kalayak oya wage hitiya kawuru monawa kivath oluwa weda karanne ne.kisima dekata focus karanna be.nikan hineka awidinawa wage terenne.man nan hoda karagatte meditation karala.ekatath focus karanna beri nan mchn docec lagata gihin anti depressents tikak ganna.mokada oka ohoma idala eka parata wedi wenawa ita passe kisima deyak karanna hitenne ne.adama puluwannan meditation karanna nattan docec gawata yanna.
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ඔක්කොටම ඉස්සෙල්ල උබේ ඔය ෆේස්බුක් අකවුන්ට් එක රිකවර් කරගන්න බැරිවෙන්න නොදන්නා පාස්වඩ් එකක් දාල සෙට්ට පෝච්චි කරලා දාගනින්.:angry::angry:
    එකෙන් උබේ තියෙන ඔලුව අමාරුවෙන් සීයට 80ක් හොදවෙයි. අනුන්ගේ ෆුකවල් බලන එක නැවතුනාම තමුන්ගේ ෆුක බලාගෙන ගේමක් ගහගන්න කාලෙයි මනසයි ඉතුරුවෙයි :cool:
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    ඔක්කොටම ඉස්සෙල්ල උබේ ඔය ෆේස්බුක් අකවුන්ට් එක රිකවර් කරගන්න බැරිවෙන්න නොදන්නා පාස්වඩ් එකක් දාල සෙට්ට පෝච්චි කරලා දාගනින්.:angry::angry:
    එකෙන් උබේ තියෙන ඔලුව අමාරුවෙන් සීයට 80ක් හොදවෙයි. අනුන්ගේ ෆුකවල් බලන එක නැවතුනාම තමුන්ගේ ෆුක බලාගෙන ගේමක් ගහගන්න කාලෙයි මනසයි ඉතුරුවෙයි :cool:

    :(:(:(
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ගොඩ යන එකා කොහොමහරි ගොඩයනවා මචන්. උබ ඒලෙවල් අවුල් කියනකොට මතක්වුනේ, මගේ යාලුවෙක් ඉන්නවා බයෝ කරලා වැඩ තුනම ෆේල්. කාලයක් ඌව හොයාගන්න නැතිව හිටිය. දැන් ඌ එංගලන්තේ ෆේමස් ඩොකෙක්:baffled::baffled: සුද්දෝ ඌට වදින්නැති ටික විතරයි :P
     
    Last edited: